දෙපාරකට වඩා බලන්න එපා වලිප්පුව හැදෙයි

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඕකේ partner ව set කරන්නේ app එකෙන් ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    අර ගෑනිගෙ මිනිහා දන්නව නම් වහ බොනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකද්ද මුන් මේ කරන්නේ කියපන්කො දන්නා එකෙක් :oo:

    smule කියල සින්දු කියන app එකෙක් තියාන්ව බන්...
    ඔකේ ඔය මිනිහ කියන part එක recording එකක්. ගැනී එක තෝරාගෙන ගෑනිගේ part කියනවා... :)
     
    • Like
    Reactions: ChoraKolla

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    smule කියල සින්දු කියන app එකෙක් තියාන්ව බන්...
    ඔකේ ඔය මිනිහ කියන part එක recording එකක්. ගැනී එක තෝරාගෙන ගෑනිගේ part කියනවා... :)
    :shocked::shocked::shocked:
    මම හිතන් හිටියේ දෙන්නා video call එහෙකදී වගේ එකටම කියනවා කියලා.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අම්මෝ බන් හිනාවෙලා බඩත් කොර වුණා!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    smule කියල සින්දු කියන app එකෙක් තියාන්ව බන්...
    ඔකේ ඔය මිනිහ කියන part එක recording එකක්. ගැනී එක තෝරාගෙන ගෑනිගේ part කියනවා... :)
    මම ඒත් බැලුව මුන් දෙන්නගේ කිසි ගැලපීමකුත් නෑ, නැන්දම්මයි බෑනයි වගේ ඉඳගෙන කොහොමද මේ එකට සින්දු කියන්නේ කියල.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :shocked::shocked::shocked:
    මම හිතන් හිටියේ දෙන්නා video call එහෙකදී වගේ එකටම කියනවා කියලා.

    මාත් හිතුවේ එහෙමයි බන්. මම ඒත් බැලුවා අරූට පිස්සුද කියලා අර වගේ පිස්සු ගෑනියෙක් එක්ක සින්දු කියන්න. ඌ ටිකක් හොඳට කිව්වා.