දෙමලිච්චො ඉන්න තැන ලේනුන්ට safty වැඩියි. උන් පොඩි අතුරක් ආවත් බෙරිහන් දීලා කෑගහනවා. උන්ගේ සද්දෙට ලේනා මුලින්ම කරන්නේ කෑගහගෙන දුවන එක. ගහක් උඩට දුවලා තමයි ඌ බලන්නේ මොකක්ද සිද්ධිය කියලා. ලේනා free සිකියුරීටි සර්විස් එකක් අරන් වගේ තමයි.
අනික දෙමලිචිචො අළු පාටයි, පොල්කිච්චෝ කලු පාටයි. මම වැරදිනම් නිවැරදි කරපන් ...
මේක හරි බං.. පොල්කිච්චට පාන්කිරිත්තා කියලත් කියනවා
උන් ඤාව් ගානව අහල නැද්ද ?
මේක හරි. දෙමලිච්චාට ඒ නම හැදිලා තියෙන්නෙ උන් ගැන්සිය එකතුවෙලා දෙමළ මිනිස්සුවගේ කෑගහන හින්දා කියලා අහලා තියනවා.
අපේ පැත්තෙ නන් බන් දෙමලිච්චෝ කෑ ගහනවනන් අනිවා ගැරඩි යෙක් හරි නයෙක් හරි ඇවිත් තමා...![]()
අපේ පැත්තෙ නන් බන් දෙමලිච්චෝ කෑ ගහනවනන් අනිවා ගැරඩි යෙක් හරි නයෙක් හරි ඇවිත් තමා...![]()

උන් එහෙම කෑගහන්නේ කෑල්ල සෙට් කරගන්න .

ඕකෙ අනිත් පැත්ත නෙවේද බන්?

anith paththata
lenage pata ekaa polkichcha kiyala hithan unne 
උකුසු පැටව් පොඩි කලෙ දෙමලිච්චා වගෙ, ඉතින් මහ උකුස්සා උන් ලගට ගෙනත් දානවා මොඩ දෙමලිච්චො සෙට් එකම පැටියට කන්න දෙනවා උගෙ පැටියෙක් කියලා. ඉතින් උකුස්සො දෙමලිච්චො කන් නෑ උන් දිහා බලන්නෙවත් නෑ, ලේනො එක දන්නවා, උකුස්සො දෙමලිච්චො ගාව ඉන්න ලෙනෙක් දැක්කත් අහක බලන් යනවා, දෙමලිච්චො බයවෙයි කියලා සහ අයෙ පොඩි උන්ට කෑම හොයලා දෙන් නැතිවෙයි කියලා
