දෙමලිච්චො

youtube

Member
Feb 22, 2012
478
115
0
දෙමලිච්චො ඉන්න තැන ලේනුන්ට safty වැඩියි. උන් පොඩි අතුරක් ආවත් බෙරිහන් දීලා කෑගහනවා. උන්ගේ සද්දෙට ලේනා මුලින්ම කරන්නේ කෑගහගෙන දුවන එක. ගහක් උඩට දුවලා තමයි ඌ බලන්නේ මොකක්ද සිද්ධිය කියලා. ලේනා free සිකියුරීටි සර්විස් එකක් අරන් වගේ තමයි.
අනික දෙමලිචිචො අළු පාටයි, පොල්කිච්චෝ කලු පාටයි. මම වැරදිනම් නිවැරදි කරපන් ...

මේක හරි. දෙමලිච්චාට ඒ නම හැදිලා තියෙන්නෙ උන් ගැන්සිය එකතුවෙලා දෙමළ මිනිස්සුවගේ කෑගහන හින්දා කියලා අහලා තියනවා.
 
funmalaya

Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මේක හරි. දෙමලිච්චාට ඒ නම හැදිලා තියෙන්නෙ උන් ගැන්සිය එකතුවෙලා දෙමළ මිනිස්සුවගේ කෑගහන හින්දා කියලා අහලා තියනවා.

    වෙන්නත් ඇති බන්. මල කරච්චලයක්නේ තියෙන්නේ උන්ගේ. පූසෙක් එහෙම ලඟ පාතින් ගියොත් එහෙම බඩුම තමයි ආයේ....
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    අපේ පැත්තෙ නන් බන් දෙමලිච්චෝ කෑ ගහනවනන් අනිවා ගැරඩි යෙක් හරි නයෙක් හරි ඇවිත් තමා...:baffled:

    ඕනෙම අනතුරකදී මුන් කෑ ගහනවා බං.
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    දෙමලිච්චෝන්ට පනුවෝ පෙන්නේ රත්තරං පාටටලු :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඔන්න ඉතිං තව ප්‍රශ්නයක් :baffled:

    avatar556087_3.gif

    මේ දෙන්න මොකද මේ කරන්නෙ ? :confused:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උකුසු පැටව් පොඩි කලෙ දෙමලිච්චා වගෙ, ඉතින් මහ උකුස්සා උන් ලගට ගෙනත් දානවා මොඩ දෙමලිච්චො සෙට් එකම පැටියට කන්න දෙනවා උගෙ පැටියෙක් කියලා. ඉතින් උකුස්සො දෙමලිච්චො කන් නෑ උන් දිහා බලන්නෙවත් නෑ, ලේනො එක දන්නවා, උකුස්සො දෙමලිච්චො ගාව ඉන්න ලෙනෙක් දැක්කත් අහක බලන් යනවා, දෙමලිච්චො බයවෙයි කියලා සහ අයෙ පොඩි උන්ට කෑම හොයලා දෙන් නැතිවෙයි කියලා
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Ado umbata kiyanna meh thread eke mula kiyala tiyena widiyat newe kurullo denna gena hithan hitiye :dull: anith paththata :dull: lenage pata ekaa polkichcha kiyala hithan unne :dull:
    mama nam hithanne safety eka nisa wennath puluwan kurullo iddi kegahawanawne bn pusek ehema awoth
     
    :baffled: