දෙමලු මට හූ කිව්වා
අද දින (02) ජනාධිපති අපෙක්ෂක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යාපනය හා මන්නාරම ප්‍රදෙශයන් හී පැවැත්වෙන ජනරැළිවලදී ඔහුට එරෙහිව 'හූ' කීමටත් කෑකෝ ගැසීමටත් ආරක්ෂක හමුදා කණ්ඩයක් සූදානම් කර ඇතැයි වාර්තා වේ.
මෙය රෙජීමය විසින්ම සැලසුම් කර ඇති කටයුත්තක් වන අතර මේ සඳහා සූදානම් කළ හමුදා සෙබළුන් 300 දෙනෙකු ඊයේ යාපනයට යවා ඇත. ලුතිනන් කර්නල් වරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිස යවා ඇති අතර මේ ආවරනය කිරීම සඳහා විශෙෂ මාධ්‍ය කන්ඩායමක්ද යවා තිබේ.
යාපනය රැස්වීම පෙර වරු 9.00 ටත්. මන්නාරම් රැසවීම සවස 2.00ටත් පැවැත්වේ.
මෙම 'හූ'තැබීමේ ක්‍රියාවලියේ අරමුන 'දෙමළුන් මට හූ කිව්ව' යැයි ජනාධිපතිවරයාගේ කටින්ම ප්‍රකාශයට පත්කර සිංහල බෞද්ධ ඡන්ද පදනම් ආරක්ෂා කර ගැනීම වේ.