දෙමලු මට හූ කිව්වා

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දෙමලු මට හූ කිව්වා

    7becad0513fa168344c9f1efebd84e3f_L.jpg


    අද දින (02) ජනාධිපති අපෙක්ෂක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යාපනය හා මන්නාරම ප්‍රදෙශයන් හී පැවැත්වෙන ජන‍රැළිවලදී ඔහුට එරෙහිව 'හූ' කීමටත් කෑකෝ ගැසීමටත් ආරක්ෂක හමුදා කණ්ඩයක් සූදානම් කර ඇතැයි වාර්තා වේ.



    මෙය රෙජීමය විසින්ම සැලසුම් කර ඇති කටයුත්තක් වන අතර මේ සඳහා සූදානම් කළ හමුදා සෙබළුන් 300 දෙනෙකු ඊයේ යාපනයට යවා ඇත. ලුතිනන් කර්නල් වරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිස යවා ඇති අතර මේ ආවරනය කිරීම සඳහා විශෙෂ මාධ්‍ය කන්ඩායමක්ද යවා තිබේ.

    යාපනය ‍රැස්වීම පෙර වරු 9.00 ටත්. මන්නාරම් ‍රැසවීම සවස 2.00ටත් පැවැත්වේ.

    මෙම 'හූ'තැබීමේ ක්‍රියාවලියේ අරමුන 'දෙමළුන් මට හූ කිව්ව' යැයි ජනාධිපතිවරයාගේ කටින්ම ප්‍රකාශයට පත්කර සිංහල බෞද්ධ ඡන්ද පදනම් ආරක්ෂා කර ගැනීම වේ.​
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔකෙන් වෙන්නෙ මයිත්‍රි තව ඉහලින් දිනන එක..
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔකෙන් වෙන්නෙ මයිත්‍රි තව ඉහලින් දිනන එක..

    ඇයි බන් මේකෙන් කඩේ යන බත්බැලයොන්ට චන්දෙ වෙනකන් කියො කියො ඉන්න දෙයක් හම්බවෙනව
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Wenna puluwan,mahinda dan target karanne town madyama panthika chanda...
    game chanda thamath wadipura thiyenne MR ta,town eke tamai loss wenne,ewata gahana plan.MS MR dennama karanna puluwan hama dema karanawa me welawe,balamu 8 wenida...
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    ඊයේ(01) රාත්‍රීයේ පොලීසිය විසින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුද්‍රණය කළ මඩ පොස්ටර් තොගයක් අත් අඩංගුවට ගෙන තිබේ.
    දෙමල භාෂාවෙන් මුද්‍රණය කරන ලද එම මඩ පත්තර හා පොස්ටර් තොගය නැගෙනහිර පළාතේ බෙදාහැරීම සඳහා සූදානම් කරන ලද එවා බවද හෙළි වී ඇත. ජනාධිපති උපදේශක හා මඩකළපුව දිස්ත්‍රික්ක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙහි සංවිධායක අරුන් තමිබ්මුත්තුගේ පණිවිඩයක්ද සහිත එම පත්තර මඟින් මුස්ලිම් කොන්ග්‍රසය ලදෙමළ ජාතික සන්ධානය හා මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇති ව්‍යාජ එකඟතාවයන් හා තවත් අසත්‍ය කරුණුවලින් පිරී ඇති බවත් වාර්තාවේ.

    10891497_887655534598335_769124725266141930_n.jpg

    10342461_887655521265003_3813002808509160400_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    BUMP




    දුකේ බෑ මරා ගැන.කරන කරන වැඩේ අතේ මාට්ටු වෙනවා.මරා ට තියෙන්නේ ජෝතිෂ්‍යකාරයට දැන්ම වෙඩි තියන්න. ඌ මේ රත්තරන් මිනිහට මේ විනාසේ කරේ.




    මෛත්‍රී දිනපුවම ජෝතිෂ්‍යකාරයා කියාවිද දන්නේ නෑ මෛත්‍රී දිනවන්න මාත් අරලියගහ මැදුරේ ඉදන් උදවු කරා කියලා.
    :P:P:P


     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Achala jagoda kiyanne wimal ekkka hitapu eka neda

    ආන්ඩුවෙ හිටියට විමල්ගෙන් කැඩිල ගොඩක් කල් 8 පාස් නැති අනාතයට පතුරුයන්න බනිනව කඩුවෙලටම ඇවිල්ල
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අචල සුරන්ග පැන්නෙ කොලොන්නෙ වෙනම පරිපාලන ඒකකයක් ලබාගන්න ගිවිසුම හෙලිකරන්න
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    අලුත්ම ආරන්චිය අන්තිම තුරුම්පුව ගහන එක ගහනව


    10372321_1386047865029801_6202825341860505401_n.jpg