දෙමව්පියන්_වැදිම

ඔබ නිදා ගන්න කලි&#3505

  • ඔව්

    Votes: 9 13.6%
  • නැත

    Votes: 57 86.4%

  • Total voters
    66

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මනුස්සයෙක් ඉපදුන පලියට ඒ කෙනා තව කෙනෙක්ගෙ අතකොලුවක් වෙන්නෙ නැහැ. දෙමව්පියන් කරන්නෙ එයාලට ස්වභාවධර්මයෙන් පැවරිලා තියෙන වගකීමක්. එතනදි අනිවාර්යෙන්ම කරන්න බැඳිලා ඉන්න දෙයක් වෙනුවෙන් කලගුන සැලකීමක් කලයුතු නැහැ. කල හැකි එකම දේ අපිත් කවදහරි ලමයි හදල ඒ වගකීම ඉටුකරන එකයි.

    උබගේ අනික් මතයන් මිනවා උනත් මේක තම ඇත්ත
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    වචනයෙන් ඕක කියන්න මට උවමනාවක් නැහැ. මේ පින්තූරෙන් තේරුම් ගන්න පුලුවන්නම් එච්චරයි.

    %25E5%259C%25A3%25E6%25AE%2587_Pieta.jpg
    අනෙ බන් උබත් එක්ක මම මෙච්චර වෙලා ටයිප් කරපු අකුරු ටික අපරාදෙ බන්..උබ මෙ නිශ්පාදකයෙක්,රචකයෙක් කරපු ෆිල්ම් එකක් උබෙ "මතයට" ඉදිරි පත් කිරිමෙන්ම උබෙ තත්තව පෑහෑදිලි වෙනවා බන්..මම ඈහුවෙ කාගෙවත් මතයක් නෙමෙයි උබෙ මතය විතරයි,,අනික බන් මෙ සල්ලි හොයන්න ගහපු ෆිල්ම් වලින් සෑබෑ ජිවිතයෙ "මාතෘත්වය" මනින්න එපා බන්,,මට උබ ඉන්න තෑන දෑන් තෙරෙනවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මම මොකක් කිව්වත් උඹගෙ උත්තරේ මේක කියලා දැනගෙන හිටිය නිසා ඔය පින්තූරෙ දැම්මෙ. ඒකත් වෙන හොඳ පින්තූරයක් හොයාගන්න තිබ්බෙ නැති නිසයි. අනික මම චිත්‍රපටි ගැන කතාකලේ නැහැ.:lol:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    kauru mona kiwwat mn udeta mage ammata and thaththata wedala yanawa. eyala netuwa eka mohotak gena wath hinenwath hitanna ba. Gedara Budun Amma.mokada eyala duk mahansi wela thamay mawa me thathweta genawe. ae pina kawadawath sama karanna be mona de kalath me loke
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මම මොකක් කිව්වත් උඹගෙ උත්තරේ මේක කියලා දැනගෙන හිටිය නිසා ඔය පින්තූරෙ දැම්මෙ. ඒකත් වෙන හොඳ පින්තූරයක් හොයාගන්න තිබ්බෙ නැති නිසයි. අනික මම චිත්‍රපටි ගැන කතාකලේ නැහැ.:lol:
    මමත් උබ ඔකම දායි කියලා දන්නම නිසා තමයි මගෙ පොයින්ට් එක ඉතුරු කරන් ෆිල්ම් එක ගෑන කතා කලෙ:lol:...මචන් ෆිල්ම් එකට පසුබිම් වන කතාවට අනුව තමයි කවර්පෙජ් එක ඩිසයින් කරන්නෙ?:lol:ඔනම ෆිල්ම් කවර් එකක් කරන්නෙ අන්තර්ගත කතාවට අනුයුක්තවයි..උබ උබෙ මතයට සමාන කලෙ මෙ ෆිල්ම් කවරෙ නම් ඔය කවරෙ අන්තර්ගතය කතාවම තමය්:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mama nam kiyanne oya boru wadum oni naha.......mage lamayinta mama oya eka ekata wadinna ugannanne naha......agamika awasthawala pamanayi
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    mama nam kiyanne oya boru wadum oni naha.......mage lamayinta mama oya eka ekata wadinna ugannanne naha......agamika awasthawala pamanayi
    ඔයා පොඩ්ඩක් පෑත්තකට වෙලා ඉන්නවද?කට පියන් ඉන්න අමාරුනම් ඔන්ලයින් ගෙම් එකක්වත් ගහපිය..මෙතනින් ගිහින්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔයා පොඩ්ඩක් පෑත්තකට වෙලා ඉන්නවද?කට පියන් ඉන්න අමාරුනම් ඔන්ලයින් ගෙම් එකක්වත් ගහපිය..මෙතනින් ගිහින්
    :(:(:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමත් උබ ඔකම දායි කියලා දන්නම නිසා තමයි මගෙ පොයින්ට් එක ඉතුරු කරන් ෆිල්ම් එක ගෑන කතා කලෙ:lol:...මචන් ෆිල්ම් එකට පසුබිම් වන කතාවට අනුව තමයි කවර්පෙජ් එක ඩිසයින් කරන්නෙ?:lol:ඔනම ෆිල්ම් කවර් එකක් කරන්නෙ අන්තර්ගත කතාවට අනුයුක්තවයි..උබ උබෙ මතයට සමාන කලෙ මෙ ෆිල්ම් කවරෙ නම් ඔය කවරෙ අන්තර්ගතය කතාවම තමය්:lol:
    ඔය චිත්‍රපටය තුල මගේ අදහස තියෙනව. ඒක ඇත්ත. :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බ්ලැක් ටියුලිප්ගේ දැන් ලබාගත් චායා රූපයක්.

    well digging.JPG

    “Never argue with stupid people, they will drag you down to their level and then beat you with experience.”

    ― Mark Twain :rolleyes::rolleyes::rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ඔය චිත්‍රපටය තුල මගේ අදහස තියෙනව. ඒක ඇත්ත. :)
    උබව මෙ ලොකෙට බිහි කලෙ අම්මා කෙනෙක් නම්, එ අම්මා ගෑන හො අනිකුත් අම්මාවරුන් ගෑන උබෙ මතය ප්‍රකාශ කරන්න ෆිල්ම් එකක කවර් එකක් හො ෆිල්ම් එකක් ඈද ගෑනිම බ0කොල්0ත් බාවයක් බන්....කොහෙවත් ඉන්න කොරියන් රචකයෙක්ට ඈයි උබ ඉඩ දුන්නෙ උබ දකින "මාතෘත්වය" ගෑන ප්‍රකාශන පෙන්නන්න??????
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෙළයෙක්;16652931 said:
    math dan podak wela godata awila dan nagena ehema balan inawa urek mada thalanawa :lol::lol::lol:

    කොහෙද මේ ටියුලිප් කාරයා කිව්වට අහන්නේ නෑ නේ. :lol::lol: :rofl::rofl: හැබැයි මචං අර වගේ ජොකියොත් ඉන්න ඕනේ කිරියේ. ත්‍රෙඩ් එක නිතරම අප් එකේ තියෙනවා එතකොට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    උබව මෙ ලොකෙට බිහි කලෙ අම්මා කෙනෙක් නම්, එ අම්මා ගෑන හො අනිකුත් අම්මාවරුන් ගෑන උබෙ මතය ප්‍රකාශ කරන්න ෆිල්ම් එකක කවර් එකක් හො ෆිල්ම් එකක් ඈද ගෑනිම බ0කොල්0ත් බාවයක් බන්....කොහෙවත් ඉන්න කොරියන් රචකයෙක්ට ඈයි උබ ඉඩ දුන්නෙ උබ දකින "මාතෘත්වය" ගෑන ප්‍රකාශන පෙන්නන්න??????

    dan athi ban wedak ne kochara kiwath ona oka atha arala dapan
    pawa ta pin dena be ne
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබව මෙ ලොකෙට බිහි කලෙ අම්මා කෙනෙක් නම්, එ අම්මා ගෑන හො අනිකුත් අම්මාවරුන් ගෑන උබෙ මතය ප්‍රකාශ කරන්න ෆිල්ම් එකක කවර් එකක් හො ෆිල්ම් එකක් ඈද ගෑනිම බ0කොල්0ත් බාවයක් බන්....කොහෙවත් ඉන්න කොරියන් රචකයෙක්ට ඈයි උබ ඉඩ දුන්නෙ උබ දකින "මාතෘත්වය" ගෑන ප්‍රකාශන පෙන්නන්න??????

    ප්‍රතිචාරයක් නොමැත:)

    මට පොඩි ප්‍රශනයක් තියෙනවා එතන..මෙඩ්කල් ත්‍රේඩ් එකෙන් මම අය්න් උනෙ යාලුවටයි මටයි පොර ටොක් එකක් දිපු නිසා,,