රත්තරං;18471191 said:වෙලාවට සීසන් උන හොද උනේ. නැත්නම් තවත් බඩෙක් බිහිවෙන්න තිබ්බ![]()
එහෙම උනානම් උඹලට ඉන්න නෙවෙයි. බඩයි, මමයි දෙන්නම බස් බස් බස් ගාලා කෑ ගහනකොට උඹලට ඔක්කොම පැත්තක දාලා කන්වර්ට් වෙන්න වෙනවා

රත්තරං;18471191 said:වෙලාවට සීසන් උන හොද උනේ. නැත්නම් තවත් බඩෙක් බිහිවෙන්න තිබ්බ![]()

දවසක් තාත් ත මගේ සාක් කුවට රුපියල් 50 ක් දාල මන් මොකද කරනේ බලන්න.මන් එක අරන් වැඩිපුර 50ක් කියල අම්මට දුන්න.මන් දන්නේ නැ තා ත් ත එක හිතල කල කියල ඊට පස්සේ තා ත්තා මාව අගය කල ගොඩක් එදා ඉදන් ඉල්ලුවම සල්ලි දුන්න මොකටද කියල අහන්නේ නැතුව.එකම දේ මල්ලිට කලා result එක විසේ versa.මන් ගෙදරින් හොරකන් කරලා තියෙනවා ලොකු කලේ දැන් මන් ඒවා මටම තේරිලා කරන්නේ නෑ .පොඩිම කාලේ දවසක් අප්පච්චි ගෙනාව ටොපි වලින් මට එකක් දිලා මල්ලිට දෙකක් දුන්න.. මට මල ඔය කේස් එක්ටඒත් අප්පච්චි සැර නිසා අම්ම ලගට ගිහින් බර බරේ දැම්ම.. අම්ම මට ඒකට සැර වෙනව අප්පච්චි දැක්ක.. දැන් හරිනෙ වැඩේ.. එයා මට එන්න කියල සල්ලි දීලා කිව්ව ටොපි පැකට් එකක්ම ගෙන්න කියලා .. මටත් හෙන හැපි.. දුවල ගිහින් ගෙනවා.. ඊට පස්සෙ තමයි වැඩේ.. සේරම ටොපි ටික ලෙහලා එකක් නෑර කන්න කියලා හොද කෝටුවක් අතට ගත්ත.. දහයක්වත් කන්න බැරිවුනා යකුනේ..හැක්ස් ටොපිනේ.. ගුටි පුජාවෙන් බේරැනේ අම්මට පිං සිද්ද වෙන්න..
ඒත් එතකොටත් .. පස්ස රතු වෙන්නම වැදිල ඉවරයි..
මං අදටත් කෑමටනම් පෙරේත නැ එක හින්ද...
![]()

ඒ වුනාට බන් එතන වැරැද්ද උඹේ නෙමෙයි. තාත්තගේ.![]()

පොඩිම කාලේ දවසක් අප්පච්චි ගෙනාව ටොපි වලින් මට එකක් දිලා මල්ලිට දෙකක් දුන්න.. මට මල ඔය කේස් එක්ටඒත් අප්පච්චි සැර නිසා අම්ම ලගට ගිහින් බර බරේ දැම්ම.. අම්ම මට ඒකට සැර වෙනව අප්පච්චි දැක්ක.. දැන් හරිනෙ වැඩේ.. එයා මට එන්න කියල සල්ලි දීලා කිව්ව ටොපි පැකට් එකක්ම ගෙන්න කියලා .. මටත් හෙන හැපි.. දුවල ගිහින් ගෙනවා.. ඊට පස්සෙ තමයි වැඩේ.. සේරම ටොපි ටික ලෙහලා එකක් නෑර කන්න කියලා හොද කෝටුවක් අතට ගත්ත.. දහයක්වත් කන්න බැරිවුනා යකුනේ..හැක්ස් ටොපිනේ.. ගුටි පුජාවෙන් බේරැනේ අම්මට පිං සිද්ද වෙන්න..
ඒත් එතකොටත් .. පස්ස රතු වෙන්නම වැදිල ඉවරයි..
මං අදටත් කෑමටනම් පෙරේත නැ එක හින්ද...
![]()
රත්තරං;18476202 said:තාත්තා හරිම වැරදි වැඩක් කරලා තියෙන්නේ හැක්ස් ටොපියේ කොලේම ගහල තියෙනවා 25කටද 30කටද වඩා කන්න එපා කියලා..
පොඩි එකෙක් 10ක් කනවා කියන්නේ ලොකු අව්ලක්
අනික දරුවෝ දෙන්නෙක්ට දෙවිදිහකට සලකන එකනම් පොඩ්ඩක් අව්ල

ape nangi kunuhabba kiyapu dawase kata pichchuwa amma

පොඩි කාලේ එක දවසක්... ගෙදර කුස්සියේ මෙසේ උඩ නාරන් තියෙනවා දැක්ක. අම්මගෙන් ඉල්ලුව .. දුන්නේ නෑ . ඒවා නරන් නෙමෙයි දෙහි කිව්වා.. කිව්වට නැ .. එක යුද්දයයි.... තාත්ත ආවා .. ලෙලි ගැහුවා ගෙඩි තුනම... කොට්ටක් අරන් ගහ ගහ දෙහි ගෙඩි තුනම ඇටත් එක්ක ම කැව්වා ... ඉවරවෙලා ලෙලි ටිකත් කැව්වා ... කෝමද ආතල් එක..![]()

රත්තරං;18471209 said:මාර බුලට් එකක්නේ..මම පොඩි කාලේ වලවල් හාරන්නේ තාත්තගේ රින්ච් වලින් ආයුද වලින්. එක වලකට එකයි ඒක මිසින්.. තාත්තා 10යේ යතුර අල්මාරියේ දාලා තිබ්බේ

රත්තරං;18476202 said:තාත්තා හරිම වැරදි වැඩක් කරලා තියෙන්නේ හැක්ස් ටොපියේ කොලේම ගහල තියෙනවා 25කටද 30කටද වඩා කන්න එපා කියලා..
පොඩි එකෙක් 10ක් කනවා කියන්නේ ලොකු අව්ලක්
අනික දරුවෝ දෙන්නෙක්ට දෙවිදිහකට සලකන එකනම් පොඩ්ඩක් අව්ල
පොඩිම කාලේ දවසක් අප්පච්චි ගෙනාව ටොපි වලින් මට එකක් දිලා මල්ලිට දෙකක් දුන්න.. මට මල ඔය කේස් එක්ටඒත් අප්පච්චි සැර නිසා අම්ම ලගට ගිහින් බර බරේ දැම්ම.. අම්ම මට ඒකට සැර වෙනව අප්පච්චි දැක්ක.. දැන් හරිනෙ වැඩේ.. එයා මට එන්න කියල සල්ලි දීලා කිව්ව ටොපි පැකට් එකක්ම ගෙන්න කියලා .. මටත් හෙන හැපි.. දුවල ගිහින් ගෙනවා.. ඊට පස්සෙ තමයි වැඩේ.. සේරම ටොපි ටික ලෙහලා එකක් නෑර කන්න කියලා හොද කෝටුවක් අතට ගත්ත.. දහයක්වත් කන්න බැරිවුනා යකුනේ..හැක්ස් ටොපිනේ.. ගුටි පුජාවෙන් බේරැනේ අම්මට පිං සිද්ද වෙන්න..
ඒත් එතකොටත් .. පස්ස රතු වෙන්නම වැදිල ඉවරයි..
මං අදටත් කෑමටනම් පෙරේත නැ එක හින්ද...
![]()
රත්තරං;18470289 said:උබලා උස්මහත් උනාම මතක හිටින්න අම්ම තාත්තගෙන් ඒ කාලේ ලැබිච්ච පාඩන් මොනවද? අනිත් උන්ටත් දැනගන්න එක්ක දාමුද බලන්න
මම එකක් දාලා පටන් ගන්නම්
අම්ම කඩේ ගිහින් මොනවද ගේන්න කියලා කීයක්ද මන්දා දුන්න, මම ඉතින් ඒවා ගෙනාව, රුපියල් දෙකක් තියාගත්තා හොරෙන් අයිස් පැකට් එකක් කන්න. අම්ම සල්ලි ගනන් කරලා බලලා ඇහුවහම මම කිව්ව ඔච්චරයි කියල. අම්ම දුන්න නිකන් සම්බුව ඇටි හැලෙන්න සල්ලි දෙනකන්ම. පස්සේ කාලෙක අම්මම ඕක මතක් කරලා කිව්ව කවද හරි හොරෙක් වෙයි කියන බය හිතට ආව නිසාලු ගැහුවේ. ඒ පාඩම නිසා අදටත් මම මට අයිතිනැති දෙයක් ගන්නෙත් නෑ අල්ලන්නෙත් නෑ
Apinm gutiyakwath kala na,adambarai hitan