දෙමෙල්ලු තර්ජනය කරයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබට වැරැද්දක් කියනවා නෙමෙයි බන්. උබලට දැන් ඔය මහින්දගේ පරාජයේ ශොක් එකත් එක්කලා මිනිහෙක් මොනවා කිව්වත් ඒක රුහිතෙට ඇහෙන්නේ. අනික බන්. ඌ බැන්නමයි කියමුකො... ඌබ බලපන් ඒක මෙතන දාපු කැත, දෙමෙල්ලු කිව්වම අයිති වෙන්නේ සමස්ත ජන කොට්ටාශයක්නේ.. දැන් ඔය විදියට උබට කවදා හරි සින්හල එකෙක් බැන්නොත් උබ දානවද "සින්හලු තර්ජනය කරයි කියලා".

    අපි මහ ජාතිය , එතකොට දෙමළ මිනිහට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියෙන බව ඇත්ත. නමුත් මේ පටන් ගැනිල්ල තව දුරට ගියොත් මොකක් වෙයිද කියලා උබට හිතාගන්න පුලුවන්ද? උන්ගේ ඡන්ද ලක්ශ 9 හයිය තමයි ඔය පෙන්නනේ. මේකට ඉතා ඉක්මනට විසදුමක් ගේන්න වෙනවා. නැත්නම් අපිට උතුරු නැගෙනහිර යන්නත් බැරිවෙයි. මේක අපේ කාලේ , දැන් උබලගේ කාලේ නෙමේ කියන්න තරම් කොහෙන්ද බන් හයියක්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඕකට කරන්න ඕනෙද? තමන්ගේ රස්සාව හරියට කරන්න පුළුවන් කොන්දක් තියෙන සික්කෙක් දාගනින්......නැතුව මෙතන ත්‍රෙඩ් දාල ජාතික ප්‍රශ්නයක් වගේ දඟලන්නේ නැතුව

    හරි සික්කා කනට ගැහැව්වමයි කියමුකෝ , ඒත් අරූ එහෙම ප්‍රකාශයක් කරලා ඉවරයිනේ? ඇයි එහෙම ප්‍රකාශයක් ඌ කලේ අන්න ඒකයි ගැටලුව , ඉක්මනට විසදුමක් හොයන්න වෙනවා ගොයියෝ මේකට

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපි මහ ජාතිය , එතකොට දෙමළ මිනිහට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියෙන බව ඇත්ත. නමුත් මේ පටන් ගැනිල්ල තව දුරට ගියොත් මොකක් වෙයිද කියලා උබට හිතාගන්න පුලුවන්ද? උන්ගේ ඡන්ද ලක්ශ 9 හයිය තමයි ඔය පෙන්නනේ. මේකට ඉතා ඉක්මනට විසදුමක් ගේන්න වෙනවා. නැත්නම් අපිට උතුරු නැගෙනහිර යන්නත් බැරිවෙයි. මේක අපේ කාලේ , දැන් උබලගේ කාලේ නෙමේ කියන්න තරම් කොහෙන්ද බන් හයියක්
    උබ මේ පොඩි ප්‍රශ්නයක් ලොකුවට හිතලා බන්. උන්ට මේ ජනාධිපති චන්දෙකට චන්දයක් දුන්නා කියලා සින්හල මිනිහෙක්නේ බන් ජනාදිපති උනේ. උබ කියන්නේ හරියට අර සියඹලා මුලේ කතාව වගේනේ. එතකොට මයිත්‍රීපාලට රට ඇතුලින් සින්හල චන්ද ආවෙම නැද්ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි සික්කා කනට ගැහැව්වමයි කියමුකෝ , ඒත් අරූ එහෙම ප්‍රකාශයක් කරලා ඉවරයිනේ? ඇයි එහෙම ප්‍රකාශයක් ඌ කලේ අන්න ඒකයි ගැටලුව , ඉක්මනට විසදුමක් හොයන්න වෙනවා ගොයියෝ මේකට

    එහෙම කිව්වනම් කියන්න ඇත්තේ උගේ මෝඩකමට අදාළ විදිහට සලකලා ආය එහෙම නොකියන්න සලස්වන එකයි වෙන්න ඕනේ..........ඒ වෙලාවේ නැට්ට පුකේ ගහන ඉඳල දැන් මෙතන ඇවිත් අනේ අපිව බේරගන්න කියල ත්‍රෙඩ් දාල හරියන්නේ නැහැ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබ මේ පොඩි ප්‍රශ්නයක් ලොකුවට හිතලා බන්. උන්ට මේ ජනාධිපති චන්දෙකට චන්දයක් දුන්නා කියලා සින්හල මිනිහෙක්නේ බන් ජනාදිපති උනේ. උබ කියන්නේ හරියට අර සියඹලා මුලේ කතාව වගේනේ. එතකොට මයිත්‍රීපාලට රට ඇතුලින් සින්හල චන්ද ආවෙම නැද්ද?

    සිංහල ඡන්ද දෙකට බෙදුනා , මෛත්‍රී දින්න එක නෙමේ බන් ප්‍රශ්නේ , මන් කියන්නේ දැන් ජාතික ආණ්ඩුවක් හදලා , සුලුතරයගේ කේවල් කිරීමෙන් අයින් වෙන්න ඕන කියන එක
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එහෙම කිව්වනම් කියන්න ඇත්තේ උගේ මෝඩකමට අදාළ විදිහට සලකලා ආය එහෙම නොකියන්න සලස්වන එකයි වෙන්න ඕනේ..........ඒ වෙලාවේ නැට්ට පුකේ ගහන ඉඳල දැන් මෙතන ඇවිත් අනේ අපිව බේරගන්න කියල ත්‍රෙඩ් දාල හරියන්නේ නැහැ

    අයියෝ බන් , ත්‍රේඩ් එක ආයේ කියවපන් , මන් කියලා තියෙන්නේ මොකද්ද කියලා
     
    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    මිස්ටර් කසුන් අනේ වැදගැම්මකට ඇති ත්‍රෙඩ් එකක් දාපන්කෝ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයියෝ බන් , ත්‍රේඩ් එක ආයේ කියවපන් , මන් කියලා තියෙන්නේ මොකද්ද කියලා

    කියවල තමයි කිව්වේ....සික්ක තමන්ගේ රාජකාරිය නොකරපු එකට මයිත්‍රීපාල පලිද?
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    කාට හරි පඩයක් ගියත් දැන් ඉතින් මුට මයිත්‍රී තමයි .......
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කියවල තමයි කිව්වේ....සික්ක තමන්ගේ රාජකාරිය නොකරපු එකට මයිත්‍රීපාල පලිද?

    දැන් මම කිව්වද මෛත්‍රී පලි කියලා .:rofl::rofl:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ආගමික සහජීවනය සහ යහ පාලනය

    තාම පටන් ගත්ත විතරයි.පොඩ්ඩක් බලන් ඉන්න

    :sorry: mona weida me harak karana wedawalata jathiyata wandi gewanna wenne
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ob_17c710_michael-jordan-lol.gif