උබට වැරැද්දක් කියනවා නෙමෙයි බන්. උබලට දැන් ඔය මහින්දගේ පරාජයේ ශොක් එකත් එක්කලා මිනිහෙක් මොනවා කිව්වත් ඒක රුහිතෙට ඇහෙන්නේ. අනික බන්. ඌ බැන්නමයි කියමුකො... ඌබ බලපන් ඒක මෙතන දාපු කැත, දෙමෙල්ලු කිව්වම අයිති වෙන්නේ සමස්ත ජන කොට්ටාශයක්නේ.. දැන් ඔය විදියට උබට කවදා හරි සින්හල එකෙක් බැන්නොත් උබ දානවද "සින්හලු තර්ජනය කරයි කියලා".
අපි මහ ජාතිය , එතකොට දෙමළ මිනිහට ප්රජාතන්ත්රවාදී අයිතිය තියෙන බව ඇත්ත. නමුත් මේ පටන් ගැනිල්ල තව දුරට ගියොත් මොකක් වෙයිද කියලා උබට හිතාගන්න පුලුවන්ද? උන්ගේ ඡන්ද ලක්ශ 9 හයිය තමයි ඔය පෙන්නනේ. මේකට ඉතා ඉක්මනට විසදුමක් ගේන්න වෙනවා. නැත්නම් අපිට උතුරු නැගෙනහිර යන්නත් බැරිවෙයි. මේක අපේ කාලේ , දැන් උබලගේ කාලේ නෙමේ කියන්න තරම් කොහෙන්ද බන් හයියක්




mona weida me harak karana wedawalata jathiyata wandi gewanna wenne