දෙයියනේ කියලා ජොබ් එකක් හරිගියා ..

Goodies

Banned
Aug 27, 2017
145
13
0
හෙනයා;22878395 said:
හිටං :baffled::yes::yes:
ඔය ජොබ් එකෙන් උපරිම උබට සෙට් වෙයි 35ක්. මාත් එක්ක වරෙන් එක දවසට ඔය ගාන සෙට් කරලා දෙන්නම්.
 

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    jaya wewa.....!!!
    ubata hewwa ban eith me dawas wala bad luck, sure thanak thibba driving jobs thibbe na...


    his excellency tath jaya wewa!!!

    janadipathge wada neda :P

    හෙනයා;22878395 said:
    හිටං :baffled::yes::yes:

    God Bless you President :D

    now I know who is....
    patta ban.. niyama mahaththayek machan.. awankawama umbata hari yanawa kollo. wadi wadiyen labenna ona.. hithata sathutak danenawaa...
     

    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0
    ඇයි බන් උබල මුට සුඅ පතන්නේ. කවුරුහරි එකෙක් මුව හාවා කරලා ජොබ් එකක් සෙට් කරලා මරවා මරවා වඩ ගන්න එක සතුටක්ද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රෙකමන්ඩ් කරලා කවුරුහරි මාර්ගයෙන් රස්සාවකට යනවා කියන්නේ මහා එපාකරපු වැඩක්.:dull: වැඩකරන අනික් මිනිස්සු දන්නවනම් ආවේ යම් පුද්ගලයෙක් හරහා කියලා තවත් අප්සෙට්. මම ඒ අපහසුතාවය ජිවිතේ එකපාරක් වින්දා. උබේ වගකීමක් වෙනවා රස්සාවට දාල දුන්න කෙනාගේ ආත්මගරුත්වය රැකෙන විදියට රැකියාව කරන එක. උබේ නැතත් දාල දුන්න කෙනාගේ නම කැත නොකර හොදින් රස්සාව කරන් හිටපන්. :yes::yes:
    පලවෙනි පඩියට උදව්කර කෙනාට පොඩි තෑග්ගක්, + කාඩ් එකක් දියං.......;)