ඔය ජොබ් එකෙන් උපරිම උබට සෙට් වෙයි 35ක්. මාත් එක්ක වරෙන් එක දවසට ඔය ගාන සෙට් කරලා දෙන්නම්.හෙනයා;22878395 said:හිටං
ඔය ජොබ් එකෙන් උපරිම උබට සෙට් වෙයි 35ක්. මාත් එක්ක වරෙන් එක දවසට ඔය ගාන සෙට් කරලා දෙන්නම්.හෙනයා;22878395 said:හිටං
jaya wewa.....!!!
ubata hewwa ban eith me dawas wala bad luck, sure thanak thibba driving jobs thibbe na...
his excellency tath jaya wewa!!!
janadipathge wada neda![]()
හෙනයා;22878395 said:හිටං
God Bless you President![]()
වැඩකරන අනික් මිනිස්සු දන්නවනම් ආවේ යම් පුද්ගලයෙක් හරහා කියලා තවත් අප්සෙට්. මම ඒ අපහසුතාවය ජිවිතේ එකපාරක් වින්දා. උබේ වගකීමක් වෙනවා රස්සාවට දාල දුන්න කෙනාගේ ආත්මගරුත්වය රැකෙන විදියට රැකියාව කරන එක. උබේ නැතත් දාල දුන්න කෙනාගේ නම කැත නොකර හොදින් රස්සාව කරන් හිටපන්. 