මේ නුල කිරියේ ඉන්න කතෝලික භාක්තිකයන්ගෙන් අහන්නේ මම දන්නේ නැති දෙයක් ගැන දැනගන්න නැතිව කිසිම ආගමකට මඩ ගහන්නවත් අපහාස කරන්නවත් නෙමෙයි. මේ ගැන කිහිප දෙනෙක් ගෙන් ඇහුව නමුත් හරි උත්තරයක් ලැබුනේ නැහැ.
මට කියන්න පුලුවන්ද කතෝලික පවුලකට දරුවෙක් ලබුනාහම ඇයි එයාල ඒ දරුවට කියන්නේ "දෙවියෝ දුන්න දරුවා" කියල.
මේක අහන්න විශේෂ හේතුව උනේ පහුගිය දවසක මම දන්නා කතෝලික පවුලකට දරුවෙක් ලැබුන. එයාල ෆ්බි එකේ ඒ බබාගේ පින්තුරයක් ශෙයා කරලා "දෙවියෝ දුන්න දරුවා" කියල දාල තිබුන.
ඔන්න අදත් අපේ ක්ලයන්ට් කෙනෙක්ට දරුවෙක් හම්බවෙලා ෆ්බී එකේ මෙහෙම දාල තියනවා.
Thank you Lord Jesus, Mother Mary and all saints for the gift that both us received on 18/03/2016. Love you a lot Jesus and the gift you gave for us. We are proudly announcing that, we both become parents for a baby boy
මේ ගැන හොද විග්‍රහයක් කරන පුළුවන් කෙනෙක් මට කියල දෙනවද ඇයි එහෙම කියන්නේ කියල.
රිප්ලයි කරන කට්ටියගෙන් ඉතා කාරුණිකව ඉල්ලා හිටිනවා මෙතන ආගම්වාද නම් ගෙන්න එපා කියල

අර සිංදුවකුත් තියෙන්නේ? 