දෙරණේ "දිල්කා" ලංකාව හැර යාමට සැරසෙයි...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,447
    32,176
    113
    මුන්ට ලංකාවෙ මෙච්චර popularity එකක් තියන් ඕස්ට්‍රේලියාවට යන්නෙ අයි බන්? මුන්ට එහෙ තියෙන opportunities මොනවද?
    Mehe loku level dagena inna un ehe equality eke innawa... Mehe awama mokaddo loku level ekak maintain karanawa... Lol
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    මුන්ට ලංකාවෙ මෙච්චර popularity එකක් තියන් ඕස්ට්‍රේලියාවට යන්නෙ අයි බන්? මුන්ට එහෙ තියෙන opportunities මොනවද?
    unta ehe mukuth opportunity ekak naha mehen game deela hoyapu salli nidahase wiyadam karannai ona..

    mehe lokuwata wiyadam kaloth mattu wenawa anika JVP ehema awith karapu dewal addoth hire yanna puluwan..
    enisa game deepu hamoma wage wena rataka citizen aran inne, Arjuna Mahendran ge adi pare yanne.. :lol:
    godak ratawal human rights kiyan wena ratawala $ multi millionaire horu araksha karanawa..

    langadi gov bank walin apa nathuwa billion ganan loan approve karapu manager pawa dan bank eken ain wela investment path eken Australia citizen wela.. eyawa court ekata gennth baha..

    oya katawath rata gihin job nathi unath, gewal ganan unath gaanak wath naha..
    paramparaa gaanakata athi wenna salli lankawen horakan karala thiyenne..
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,538
    113
    New Zealand
    මීට කලින් චතුරයා කැනඩා යන කතාවකුත් තිබුනා. ඒත් ඌ ගියේ නෑනේ. මේවා බොරු බන්. ගියත් අපිට මොකෝ බන්?
     
    • Haha
    Reactions: EVC

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    මුන්ට ලංකාවෙ මෙච්චර popularity එකක් තියන් ඕස්ට්‍රේලියාවට යන්නෙ අයි බන්? මුන්ට එහෙ තියෙන opportunities මොනවද?

    ලංකාවෙ මුන් කොහොමද බන් නිදහසෙ ජීවත් වෙන්නෙ. පාරක ගියත් ගද දිල්ක කියල හැමෝම දන්නවනෙ.

    මම ඉන්න රටෙ ජීවත් වෙනව ලොකෙ ජනප්‍රියම එවුන් ගෙවල් අරන්. ඇමරිකාවෙ එංගලන්තෙ උන්ට ජීවත් වෙන්න බෑ පැපරාසි අනන් මනන් එවුන් ෆෑන්ස්ල එක්ක. ඒ සීන් එක වදයක් වෙනව.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,906
    113
    Colombo
    බලන් කොච්චර අතේ ගහන්න උවමනාව තිබ්බත් රට වෙනුවෙන් ඒ කතාකරපු වේදනාවේ කටහඬ මතක් වෙනකොට අතේ ගහන්න හිත් දුන්නෙ නෑ. පවක් කරගන්නව වගේ හැඟීමක් තමයි තිබ්බෙ. එහෙමයි මම උබට සැලකුවෙ. මට අද කන්න නෑ. බ්‍රොකොලි බෑයක් 3500යි හුත්තියෙ.

    දැන් ගහපන් මැරෙන්නම :(
     
    • Haha
    Reactions: ruchira55

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔසී පත්තර වලත් යන්නේ ලංකාවේ ගෙවල් විකුණන ad මුළු ලංකාවම යනවද කොහෙද

    Untitled.jpg
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔසී පත්තර වලත් යන්නේ ලංකාවේ ගෙවල් විකුණන ad මුළු ලංකාවම යනවද කොහෙද

    Untitled.jpg

    අඩෝ එහෙම රට ඉඳන්ම ෆොරීන් කරන්සි වලින් විකිණුවාම උන්ඩියල් කිරීමක් නේ. රටට කොහොමද ඩොලර් එන්නේ. නීති ගැටළු නැද්ද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩෝ එහෙම රට ඉඳන්ම ෆොරීන් කරන්සි වලින් විකිණුවාම උන්ඩියල් කිරීමක් නේ. රටට කොහොමද ඩොලර් එන්නේ. නීති ගැටළු නැද්ද?
    ලියාපදිංචි ගාස්තු ගෙවනවානේ බන් ඔප්පු ලියාපදිංචි කරද්දී.අනික ලංකාවේ බැංකුවකින් සල්ලි ගන්න ගියාම මාර අමාරුයි ඊට පස්සේ
     
    • Like
    Reactions: gnilukshi

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,071
    4,628
    113
    this bitch can do nothing there. she will have to either do cleaning or work in coles or woolsworth. even that also not sure. they maybe kings on media here but thats because its in sinhala and we got nothing else. but over in australia she might not even do a job
     
    • Love
    Reactions: EVC

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    this bitch can do nothing there. she will have to either do cleaning or work in coles or woolsworth. even that also not sure. they maybe kings on media here but thats because its in sinhala and we got nothing else. but over in australia she might not even do a job
    To my knowledge, her parents have already become Australian citizens 🙄
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    ඔසී පත්තර වලත් යන්නේ ලංකාවේ ගෙවල් විකුණන ad මුළු ලංකාවම යනවද කොහෙද

    Untitled.jpg
    තරුණයෝ යනවා නාකි එනවා. No Forex exchanging only ownership. ( a type of Undial / Hawala
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,717
    87,107
    113
    ආශ්චර්යමත් රටක
    බලන් කොච්චර අතේ ගහන්න උවමනාව තිබ්බත් රට වෙනුවෙන් ඒ කතාකරපු වේදනාවේ කටහඬ මතක් වෙනකොට අතේ ගහන්න හිත් දුන්නෙ නෑ. පවක් කරගන්නව වගේ හැඟීමක් තමයි තිබ්බෙ. එහෙමයි මම උබට සැලකුවෙ. මට අද කන්න නෑ. බ්‍රොකොලි බෑයක් 3500යි හුත්තියෙ.

    බ්‍රොකොලි ගෙඩිය 7000යි බෑය 3500 යි 🫢
    දිල්කගෙ ගෙඩිය තමා කන්න වෙන්නෙ @2osama පොන්නයෝ 😆

    ඔසී පත්තර වලත් යන්නේ ලංකාවේ ගෙවල් විකුණන ad මුළු ලංකාවම යනවද කොහෙද

    Untitled.jpg

    හුට්ටො කෝටි 8.5+ කට ඔය කුණුගොඩේ ගෙවල් ගන්න පිස්සොත් ඉන්නවද 😹😹😹

    අඩෝ එහෙම රට ඉඳන්ම ෆොරීන් කරන්සි වලින් විකිණුවාම උන්ඩියල් කිරීමක් නේ. රටට කොහොමද ඩොලර් එන්නේ. නීති ගැටළු නැද්ද?

    භාණ්ඩ හුවමාරු කරනවා. ඒක නීතියෙන් තහනං නෑනෙ 😆
    ------ Post added on Jan 16, 2024 at 7:06 PM
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලියාපදිංචි ගාස්තු ගෙවනවානේ බන් ඔප්පු ලියාපදිංචි කරද්දී.අනික ලංකාවේ බැංකුවකින් සල්ලි ගන්න ගියාම මාර අමාරුයි ඊට පස්සේ
    තරුණයෝ යනවා නාකි එනවා. No Forex exchanging only ownership. ( a type of Undial / Hawala

    මරු අයිඩියා එක හැබැයි.
    හොඳ ගානකට දෙන්න පුළුවන් මෙහෙම රට එකෙක්ට ටාගට් කරන්න පුළුවන් නම්.
    ලෝකල් මාර්කට් එකේ ඉඩම් දැන් යන්නෙත් නෑ නේ.
    රට යන උන්ටත් වටිනවා