දෙරණ එක කෙලවගන්ට හදන්නේ

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    දීර්ග කාලින වියාපෘති කියලා නය ගෙවන්න ඕනා ලාබ ලබනකොට කියලා නැනේ බන්. උබ ලක්ෂ 20ක් වියදම් කරලා දොඩම් වගාවක් දැම්මොත්, නයකාරයා උබට ග්‍රේස් පීරියඩ් එකක් දෙන්නේ නැනේ, ගහේ දොඩම් හැදෙනකන් නය ගෙවන්න ඕනා නැ කියලා. ඒ වගේ වාරය පාඩු උනා ලාබ ලබනකන් ඉන්න අයියේ කියලා අපිට ජාත්යාන්තරේට කියන්න පුලුවන්ද? එහෙම මිනිස්සු නය දෙනවද, පාඩු උනොත් සල්ලි එපා ලාබ ලාබන කාලෙක දෙන්න කියලා.

    මේව ගොඩක් සංකීර්ණ දේවල් බං, උඹට ඕන නම් විතරක් ඕව ගැන පොඩි Research එකක් දාපං, මම මේ ගැන හොඳට දන්න නිසා තමයි මෙතැන ඇවිල්ල මෙහෙම කතා කරන්නේ, මහින්දගෙ තිබ්බ ගොඩක් ප්‍රොජකේට් අනාගතේදී ගොඩක් ලාබ ලබන ඒව, ඒවට වර්තමානයේ පාඩු ලබද්දි ඒවටත් සැළසුම් ඇතුවයි එයා වැඩ කළේ, හරියට Chain එකක් වගේ, එකකට එකක් ප්‍රොජෙක්ට් සම්බන්ධ වෙන්න,

    උඹට සරලවම තේරෙන්න කිව්වොත්,

    හැමෝම මොකද කියන්නේ ආයෝජනය කරනවා නම් හොඳ නගරයකින් ඉඩමක් ගන්න කියලා, එහෙම කියන්නේ ඒව දවසින් දවස ගණං යන නිසා, අනාගතයට ඒක පට්ටම ආයෝජනයක් නිසා, අන්න ඒ වගේ දෙයක් තමයි සරලවම කිව්වොත් මහින්ද කලේ,

    මේ පොඩි දෙයක් තේරුම් කරලත් තේරුම් ගන්න බැරි උඹට අර වගේ දෙයක් මට කොහොමවත් තේරුම් කරන්න උවමනාවකුත් නෑ ඒක කරන්නෙ කොහොම කියලා තේරුම් ගන්න මටත් බෑ බං,

    උඹට සරළව තේරුම් ගන්න පොඩි දෙයක් දාන්නම්,

    මේ තියෙන්නෙ මහින්ද අන්තිමටම හිටපු දවස වෙද්දි තිබ්බ Exchange Rate එක,
    Capture.JPG

    මේ තියෙන්නෙ බැඳුම්කර මගඩිය සිද්ධවුණ වකවාණුවට පොඩ්ඩකට කළින් තිබ්බ රේට් එක,
    Capture1.JPG

    මේ තියෙන්නෙ බැඳුම්කරන මගඩිය සිද්ධවෙන කාලවකවාණුවෙ තිබ්බ රේට් එක,
    Capture.2JPG.JPG

    මේ තියෙන්නෙ වර්තමාන තත්වය
    Capture3.JPG

    ඉතිං උඹම මොලෙන් හිතලා බලපං එක මාසයක් ඇතුලත(දවස් 30ගානක්) රුපියල් 10කට කිට්ටු වෙන ගානකින් රුපියල ඩොලර් එකට සාපේක්ෂව බැස්සෙ කොහොමද? මේ ලංකාවෙ ඉතිහාසයටම වුණේ නැති දෙයක් මේක,
    http://xe.com/currencytables/?from=LKR&date=2018-02-04 මෙන්න සයිට් එක උඹම ගිහිල්ලා බලපං, මේකෙ බොරු තියෙනවා කියලා හිතෙනවා නම් වෙන එකක බලපංකො,

    ඒ වගේම එදා ඉඳලා රුපියල සතියෙන් සතිය බහින විදියත් උඹ බලපංකො

    මුංගෙ මේ හොර මගඩිය ගැන අපේ රටේ ගොඩක් අයට අවබෝධයක් නෑ බං, තව කාලයක් යද්දි ලංකාවෙ ආර්ථිකය සෝමාලියාවෙ වගේ වෙනවා මේ විදියට දිගටම ගියොත්, ඒකයි මම කියන්නෙ මුං මාර උගත් බුද්ධිමත් හොරු, මුං කරන හොරකම් රටේ මහජනතාවටවත් තේරෙන්නෙ නෑ(5%ක් වගේ ඇරුන කොට)

    උඹට වෙලාව තියෙන වෙලාවක ඕව ගැන හොයලා බලපංකො උඹටම තේරෙවී කවුද හරි කවුද වැරදි කියලා,

    මම තාමත් උඹෙන් අහන්නේ, උඹට දැන් මේකට විකල්පයක් තියේද කියලා? උඹේ විකල්පය UNP ද? හරිම සරළ උත්තරයක්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    View attachment 71144

    මේ තියෙන්නෙ බැඳුම්කර මගඩිය සිද්ධවුණ වකවාණුවට පොඩ්ඩකට කළින් තිබ්බ රේට් එක,
    View attachment 71145

    මේ තියෙන්නෙ බැඳුම්කරන මගඩිය සිද්ධවෙන කාලවකවාණුවෙ තිබ්බ රේට් එක,
    View attachment 71146

    මේ තියෙන්නෙ වර්තමාන තත්වය
    View attachment 71147

    ඉතිං උඹම මොලෙන් හිතලා බලපං එක මාසයක් ඇතුලත(දවස් 30ගානක්) රුපියල් 10කට කිට්ටු වෙන ගානකින් රුපියල ඩොලර් එකට සාපේක්ෂව බැස්සෙ කොහොමද? මේ ලංකාවෙ ඉතිහාසයටම වුණේ නැති දෙයක් මේක,
    http://xe.com/currencytables/?from=LKR&date=2018-02-04 මෙන්න සයිට් එක උඹම ගිහිල්ලා බලපං, මේකෙ බොරු තියෙනවා කියලා හිතෙනවා නම් වෙන එකක බලපංකො,

    ඒ වගේම එදා ඉඳලා රුපියල සතියෙන් සතිය බහින විදියත් උඹ බලපංකො

    මුංගෙ මේ හොර මගඩිය ගැන අපේ රටේ ගොඩක් අයට අවබෝධයක් නෑ බං, තව කාලයක් යද්දි ලංකාවෙ ආර්ථිකය සෝමාලියාවෙ වගේ වෙනවා මේ විදියට දිගටම ගියොත්, ඒකයි මම කියන්නෙ මුං මාර උගත් බුද්ධිමත් හොරු, මුං කරන හොරකම් රටේ මහජනතාවටවත් තේරෙන්නෙ නෑ(5%ක් වගේ ඇරුන කොට)

    උඹට වෙලාව තියෙන වෙලාවක ඕව ගැන හොයලා බලපංකො උඹටම තේරෙවී කවුද හරි කවුද වැරදි කියලා,

    මම තාමත් උඹෙන් අහන්නේ, උඹට දැන් මේකට විකල්පයක් තියේද කියලා? උඹේ විකල්පය UNP ද? හරිම සරළ උත්තරයක්

    ඔය ඩොලර් කතාවනම් හේතුව ඕක නෙමෙයි. ඔය ගමන්ම යුරෝ එකයි, යෙන් එකයි පවුමයි, ඔසී ඩොලර් එකයි බලහන්. ඒවා ස්ථාවර වෙලා අයි ඩොලර් එක විතරක් නැග්ගේ කියල හේතුව හෙව්වම උබට උත්තර හම්බ වෙයි. ලංකාවේ ඩොලර් ආයෝජන නැ ගොඩක්
    .
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    Awrudu 10kata oya kara madi bung ...mae list 1ke bokku hadapu ewath dala thiyenawa... katunayake express way civil work ehema Chandrika kale iwara karala tbibbe.. Coal plant ethakota Mihin n Sri lankan , Mattala ,Hambantota tank farm ehema U$D 2 billion fail projects..

    උඹ එහෙනම් කිසිම දේකින් සෑහීමකට පත්වෙන කෙනෙක් නෙමෙයි,

    පෞද්ගලිකව මට ඔය මුකුත් ඕන නෑ බං ඒ මනුස්සය යුද්ධය ඉවර කරපු එකම මට ඇති, මොකද මගේ තාත්ත කොළඹ රැකියාවක් කරන්නෙ, සති අන්තයේ තමයි එන්නේ, ඒ කාලෙ මුං දිගටම ගහන්න ගත්තනෙ, ඒ කාල වකවාණුවෙ TV එකේ Braking News එකක් යද්දිම අපේ ගෙදර හැමෝම ටීවි එක ළඟට එනවා බය වෙලා කොහෙද අද බෝමබයක් පිපුරුණේ බලන්න, ඒ තාත්ත ගැන තිබ්බ බය නිසා, අපිට ඉස්සර කොළඹ යන්න ඕන වුණොත් අම්මයි මායි වෙනම යන්නෙ, තාත්තයි අයියයි වෙනම යන්නෙ, මට ඒ අතීතෙ මතකයි බං, ඒ බය අපේ හිත්වලින් නැති කරපු එකම මට ඇති බං ඒ මනුස්සයට ජීවිත කාලෙටම උනත් ඡන්දෙ දෙන්න, මොකද මම පොඩි කාලෙ ඉඳන් කළගුණ සලකන්න හොඳට ඉගෙනගෙන තියෙන නිසා,

    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113

    ඔය ඩොලර් කතාවනම් හේතුව ඕක නෙමෙයි. ඔය ගමන්ම යුරෝ එකයි, යෙන් එකයි පවුමයි, ඔසී ඩොලර් එකයි බලහන්. ඒවා ස්ථාවර වෙලා අයි ඩොලර් එක විතරක් නැග්ගේ කියල හේතුව හෙව්වම උබට උත්තර හම්බ වෙයි. ලංකාවේ ඩොලර් ආයෝජන නැ ගොඩක්
    .

    හරි මම තාමත් අහන්නෙ උඹෙන් මේ ප්‍රශ්නෙ විසඳගන්න උඹට තියෙන විසඳුම මොකක්ද කියන එක?

    1.ජේ.වී.පී
    2.යූ.එන්.පී
    3. පොහොට්ටුව
    4. බුලත් කොලේ
    5. වෙනත් පක්ෂයක්
    6. උඹ එකතු වෙලා සර්ව සාධරණ පක්ෂයක් හදනවාෙ
    7. ඒක උඹේ පෞද්ගලික කාරණයක් මේ ෆෝරම් එකේ උඹ එක පල කරන්න කැමති නෑ
    8. ඡන්දය ප්‍රකාශ නොකර සිටිමි

    ඔන්න ඔය 8න් මොකක්ද කියපං, ඒක අපිටත් ප්‍රයෝජනවත් වෙයි දැනගත්තොත්
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හරි මම තාමත් අහන්නෙ උඹෙන් මේ ප්‍රශ්නෙ විසඳගන්න උඹට තියෙන විසඳුම මොකක්ද කියන එක?

    1.ජේ.වී.පී
    2.යූ.එන්.පී
    3. පොහොට්ටුව
    4. බුලත් කොලේ
    5. වෙනත් පක්ෂයක්
    6. උඹ එකතු වෙලා සර්ව සාධරණ පක්ෂයක් හදනවා
    7. ඒක උඹේ පෞද්ගලික කාරණයක් මේ ෆෝරම් එකේ උඹ එක පල කරන්න කැමති නෑ

    ඔන්න ඔය 7න් මොකක්ද කියපං, ඒකට අපිටත් ප්‍රයෝජනවත් වෙයි දැනගත්තොත්

    උබට ඇත්තම කිව්වොත් මගේ මතේ ඔය එකක්වත් නෙමෙයි. එක ටිකක් වෙනස් දෙයක්. මගේ මතේ (පෞද්ගලික ) මේ රට කරන්න දෙන්න ඕනා රටින් පිට එකෙකුට. චිනේ හරි කමක් නැ.. අපේ උන් අපිව පාලනය කරනවා කියන්නේ සාර්ථක නැ. මම දේ තමා මේ රට දියුන කරන්නනම් ඉස්සෙල්ලාම මිනිස්සුන්ග් පුහු මාන්නේ අයින් කරවන්න ඕනා. 2500ක ඉතිහාසය අද අපිට කන්න දෙන්නේ නැ. ඉදිරි 2500 ගැන හිතනවා මිසක පහුගිය 2500 කරපුවා වමාර කාලා හරියන්නේ නැ. බැණුම් අහන මතයක් නමුත් උත්තරේ ආයේ කාගේ හරි යටත් විජිතයක් වෙන එක මිසක, අපි සිංහලු, කාටවත් නැමෙන්නේ නැ, වගේ ගොන් ජෝක් ඔලුවේ දාගෙන මේක ගොඩ ගන්න වෙන්නේ නැ කල්පෙකට. ඩොමිනියන් තත්වේ අද තියන දුපත් අපිට වඩා පෝසත්. මේ කල්චර් එකත් එක්ක ඉදිරි ගමනක් නැ කියන එක තේරුම් ගන්නකම් මේකට වාණිජ දියුණුවක් නැ කවදාවත්. ආණ්ඩුවෙන් අරක කරන්න ඕනා මේක කරන්න ඕනා කියා කියා මිනිස්සු ආණ්ඩුවට බනිනවා. තේරුමක් නැ. අපේ මිනිස්සු බස් එකක් කෝච්චියක් පරිහරණය කරන්න දන්නවද ? මේ බේසික් ස්ටෙප් හදන්නේ නැතුව එක්ස්ප්‍රස්වේ, මොනොරෙල් දැම්මට ඕවා නඩත්තු වේද? අද බලන්න රටේ අග නගරයේ බස් නැවතුම. 1948 ට කලින් රටේ අග නගරය බලන්න. මම කියන කාරණය වැටහේවි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa

    :rolleyes:
     
    යටත් විජිත මතේ නම් සෑහෙන්න විවේචනයට තුඩු දෙන එකක් වෙයි.. :confused: හැබැයි අපේ එවුන්ගේ ඔලු හැදෙන එක නම් අනිවා වෙන්න ඕනේ මේක ගොඩ ගන්න නම්.. :yes::yes: පාලකයෝන්ට විතරක් බැනල වැඩක් නෑ.. :nerd:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හෙනයා;22808893 said:
    යටත් විජිත මතේ නම් සෑහෙන්න විවේචනයට තුඩු දෙන එකක් වෙයි.. :confused: හැබැයි අපේ එවුන්ගේ ඔලු හැදෙන එක නම් අනිවා වෙන්න ඕනේ මේක ගොඩ ගන්න නම්.. :yes::yes: පාලකයෝන්ට විතරක් බැනල වැඩක් නෑ.. :nerd:
    සින් එක මචන්, දැන් බලහන්. ලංකාවේ ආණ්ඩුව කිව්වොත් වමෙන් එලෙව්වොත් දඩේ 25000යි කියලා, හෙට බස් ඩ්‍රයිවර්ලා පාරේ උද්ගෝෂණ. එත් සුද්දා හරි චීනා හරි රට අල්ලාගෙන නියෝග කලොත් එක බල්ලෙක් නැ ඕකට එරෙහි වෙන්න. ඔන්න ඔය ඩිසිප්ලින් එක සිංහල ආණ්ඩුවකට හදන්න බැ මේ චන්ද පදනම නිසා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    උබට ඇත්තම කිව්වොත් මගේ මතේ ඔය එකක්වත් නෙමෙයි. එක ටිකක් වෙනස් දෙයක්. මගේ මතේ (පෞද්ගලික ) මේ රට කරන්න දෙන්න ඕනා රටින් පිට එකෙකුට. චිනේ හරි කමක් නැ.. අපේ උන් අපිව පාලනය කරනවා කියන්නේ සාර්ථක නැ. මම දේ තමා මේ රට දියුන කරන්නනම් ඉස්සෙල්ලාම මිනිස්සුන්ග් පුහු මාන්නේ අයින් කරවන්න ඕනා. 2500ක ඉතිහාසය අද අපිට කන්න දෙන්නේ නැ. ඉදිරි 2500 ගැන හිතනවා මිසක පහුගිය 2500 කරපුවා වමාර කාලා හරියන්නේ නැ. බැණුම් අහන මතයක් නමුත් උත්තරේ ආයේ කාගේ හරි යටත් විජිතයක් වෙන එක මිසක, අපි සිංහලු, කාටවත් නැමෙන්නේ නැ, වගේ ගොන් ජෝක් ඔලුවේ දාගෙන මේක ගොඩ ගන්න වෙන්නේ නැ කල්පෙකට. ඩොමිනියන් තත්වේ අද තියන දුපත් අපිට වඩා පෝසත්. මේ කල්චර් එකත් එක්ක ඉදිරි ගමනක් නැ කියන එක තේරුම් ගන්නකම් මේකට වාණිජ දියුණුවක් නැ කවදාවත්. ආණ්ඩුවෙන් අරක කරන්න ඕනා මේක කරන්න ඕනා කියා කියා මිනිස්සු ආණ්ඩුවට බනිනවා. තේරුමක් නැ. අපේ මිනිස්සු බස් එකක් කෝච්චියක් පරිහරණය කරන්න දන්නවද ? මේ බේසික් ස්ටෙප් හදන්නේ නැතුව එක්ස්ප්‍රස්වේ, මොනොරෙල් දැම්මට ඕවා නඩත්තු වේද? අද බලන්න රටේ අග නගරයේ බස් නැවතුම. 1948 ට කලින් රටේ අග නගරය බලන්න. මම කියන කාරණය වැටහේවි.

    Ubata deyiange haal kawilada :dull::dull: Oya pita rata ekek awilla maha bankuwatama kelala giye. Thamange ammata adare karanne thaman witharai ban. Wena ekek adaraya karanawa nam (taththa hara hode) laaba prayojana walatai. Api karanne ape ammage kana kara galawagena wikunana ekane. Eth wena ekek ape ammata raththaran maala walalu suwada saban perfume powder kanna bonna idum hitum serama devi e aadareta nam newe hode. Welawa awama reddak wath ithiri nowenna un wada karaavi
     
    මේ විදියට අම්මට රෙද්දවත් ඉතුරු වෙන්නේ නැ බන්. අපේම උන් අම්මට කෙලින්න ගත්තම. යටත් විජිත කියන්නේ මංකොල්ල කාරයෝ වගේ නෙමෙයි. උන් මෙහෙ සම්පුර්ණ පාලනය කරනවා, ඇසෙට් උස්සගෙන ගෙදර යන එක නෙමෙයි.. අපේ උන්ට ඇසෙට් මැනේජ් කරන්න බෑ චන්ද පදනම නිසා. රටක් හැටියට අඩුම අවුරුදු 50 කටවත් රට බදු දෙන්න ඕනා මැනේජ් කරන්න. උබගේ කම්පැනි එකකට මැනේජර් කෙනෙක් ගත්තා කියලා ඌ මැෂින් ටික ගලවලා විකුනන්නේ නැනේ. ඒ වගේ උබේ පාලනය නැති මැනේජරයට වග කියන ෆැක්ටරි එකක් හදන්න ඕනා.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    පාලකයින්ගේ නෙමේ බන්. ජනතාව හිතන විදියේ වරද. :rolleyes:රටට අවංක ආදරයක් තියෙන එකෙක් වෙනසක් කරන්න හැදුවත් පාර්ලිමේන්තුවේ බහුතරය ඒකට විරුද්ද වෙනවා යටින් හරි. :angry::angry: මහා පාවාදීම්. :sorry: එදත් උනේ ඕක. අදත් වෙන්නේ ඕනේ.

    බහුතර ජනතාවකට බුද්ධිය සාධනීය මට්ටමකට ආපු දාක මේ රටේ දේශපාලන වෙනසක් වේවි. :D:yes::yes:
    එතකන් මොන පක්ශේ ආවත් මෙයිට ලොකු වෙනසක් නෑ :(
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඕක බං සූත්‍රයකට දාලා ගණනය කරල ගන්න පුලුවන් දෙයක් නෙමෙයි:D, ප්‍රායෝගික වෙයං බං,

    තමන්ගෙ හිතට දැනෙනවා නේ මොකාද කරේ මොකාද කරේ නැත්තෙ කියලා,

    උඹ දැන් ඔය හොරකම් කරා කියන මාතෘකාවම අල්ලගෙන කියවන්නේ, හොරකම් කරන ඒවා විතරක් නෙමෙයි කරපු වැඩ ගැන හිතපං, එහෙම බැලුවම රනිල හොරා කලා කරපු වැඩකුත් නෑ, තේරුනාද උඹට?

    හොරා කියන මානසිකත්වයෙන් පොඩ්ඩක් අයින් වෙලා බලපං කවුද දෙයක් කළේ කියලා

    උඹට යම් වැටහීමක් තියෙනවා. කිරියේ මෙහෙම උන් ඇත්තෙම නැති තරම්.

    බහුතරය Die hard fans ලා :lol::lol::lol:

    REP++
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,851
    9,539
    113
    Arkham City
    පාලකයින්ගේ නෙමේ බන්. ජනතාව හිතන විදියේ වරද. :rolleyes:රටට අවංක ආදරයක් තියෙන එකෙක් වෙනසක් කරන්න හැදුවත් පාර්ලිමේන්තුවේ බහුතරය ඒකට විරුද්ද වෙනවා යටින් හරි. :angry::angry: මහා පාවාදීම්. :sorry: එදත් උනේ ඕක. අදත් වෙන්නේ ඕනේ.

    බහුතර ජනතාවකට බුද්ධිය සාධනීය මට්ටමකට ආපු දාක මේ රටේ දේශපාලන වෙනසක් වේවි. :D:yes::yes:
    එතකන් මොන පක්ශේ ආවත් මෙයිට ලොකු වෙනසක් නෑ :(

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    මේ විදියට අම්මට රෙද්දවත් ඉතුරු වෙන්නේ නැ බන්. අපේම උන් අම්මට කෙලින්න ගත්තම. යටත් විජිත කියන්නේ මංකොල්ල කාරයෝ වගේ නෙමෙයි. උන් මෙහෙ සම්පුර්ණ පාලනය කරනවා, ඇසෙට් උස්සගෙන ගෙදර යන එක නෙමෙයි.. අපේ උන්ට ඇසෙට් මැනේජ් කරන්න බෑ චන්ද පදනම නිසා. රටක් හැටියට අඩුම අවුරුදු 50 කටවත් රට බදු දෙන්න ඕනා මැනේජ් කරන්න. උබගේ කම්පැනි එකකට මැනේජර් කෙනෙක් ගත්තා කියලා ඌ මැෂින් ටික ගලවලා විකුනන්නේ නැනේ. ඒ වගේ උබේ පාලනය නැති මැනේජරයට වග කියන ෆැක්ටරි එකක් හදන්න ඕනා.

    Ratak widiyakata balanakota sarala na machan. Sanskuthi kula mala jathi agam.