දීර්ග කාලින වියාපෘති කියලා නය ගෙවන්න ඕනා ලාබ ලබනකොට කියලා නැනේ බන්. උබ ලක්ෂ 20ක් වියදම් කරලා දොඩම් වගාවක් දැම්මොත්, නයකාරයා උබට ග්‍රේස් පීරියඩ් එකක් දෙන්නේ නැනේ, ගහේ දොඩම් හැදෙනකන් නය ගෙවන්න ඕනා නැ කියලා. ඒ වගේ වාරය පාඩු උනා ලාබ ලබනකන් ඉන්න අයියේ කියලා අපිට ජාත්යාන්තරේට කියන්න පුලුවන්ද? එහෙම මිනිස්සු නය දෙනවද, පාඩු උනොත් සල්ලි එපා ලාබ ලාබන කාලෙක දෙන්න කියලා.
මේව ගොඩක් සංකීර්ණ දේවල් බං, උඹට ඕන නම් විතරක් ඕව ගැන පොඩි Research එකක් දාපං, මම මේ ගැන හොඳට දන්න නිසා තමයි මෙතැන ඇවිල්ල මෙහෙම කතා කරන්නේ, මහින්දගෙ තිබ්බ ගොඩක් ප්‍රොජකේට් අනාගතේදී ගොඩක් ලාබ ලබන ඒව, ඒවට වර්තමානයේ පාඩු ලබද්දි ඒවටත් සැළසුම් ඇතුවයි එයා වැඩ කළේ, හරියට Chain එකක් වගේ, එකකට එකක් ප්‍රොජෙක්ට් සම්බන්ධ වෙන්න,
උඹට සරලවම තේරෙන්න කිව්වොත්,
හැමෝම මොකද කියන්නේ ආයෝජනය කරනවා නම් හොඳ නගරයකින් ඉඩමක් ගන්න කියලා, එහෙම කියන්නේ ඒව දවසින් දවස ගණං යන නිසා, අනාගතයට ඒක පට්ටම ආයෝජනයක් නිසා, අන්න ඒ වගේ දෙයක් තමයි සරලවම කිව්වොත් මහින්ද කලේ,
මේ පොඩි දෙයක් තේරුම් කරලත් තේරුම් ගන්න බැරි උඹට අර වගේ දෙයක් මට කොහොමවත් තේරුම් කරන්න උවමනාවකුත් නෑ ඒක කරන්නෙ කොහොම කියලා තේරුම් ගන්න මටත් බෑ බං,
උඹට සරළව තේරුම් ගන්න පොඩි දෙයක් දාන්නම්,
මේ තියෙන්නෙ මහින්ද අන්තිමටම හිටපු දවස වෙද්දි තිබ්බ Exchange Rate එක,

මේ තියෙන්නෙ බැඳුම්කර මගඩිය සිද්ධවුණ වකවාණුවට පොඩ්ඩකට කළින් තිබ්බ රේට් එක,

මේ තියෙන්නෙ බැඳුම්කරන මගඩිය සිද්ධවෙන කාලවකවාණුවෙ තිබ්බ රේට් එක,

මේ තියෙන්නෙ වර්තමාන තත්වය

ඉතිං උඹම මොලෙන් හිතලා බලපං එක මාසයක් ඇතුලත(දවස් 30ගානක්) රුපියල් 10කට කිට්ටු වෙන ගානකින් රුපියල ඩොලර් එකට සාපේක්ෂව බැස්සෙ කොහොමද? මේ ලංකාවෙ ඉතිහාසයටම වුණේ නැති දෙයක් මේක,
http://xe.com/currencytables/?from=LKR&date=2018-02-04 මෙන්න සයිට් එක උඹම ගිහිල්ලා බලපං, මේකෙ බොරු තියෙනවා කියලා හිතෙනවා නම් වෙන එකක බලපංකො,
ඒ වගේම එදා ඉඳලා රුපියල සතියෙන් සතිය බහින විදියත් උඹ බලපංකො
මුංගෙ මේ හොර මගඩිය ගැන අපේ රටේ ගොඩක් අයට අවබෝධයක් නෑ බං, තව කාලයක් යද්දි ලංකාවෙ ආර්ථිකය සෝමාලියාවෙ වගේ වෙනවා මේ විදියට දිගටම ගියොත්, ඒකයි මම කියන්නෙ මුං මාර උගත් බුද්ධිමත් හොරු, මුං කරන හොරකම් රටේ මහජනතාවටවත් තේරෙන්නෙ නෑ(5%ක් වගේ ඇරුන කොට)
උඹට වෙලාව තියෙන වෙලාවක ඕව ගැන හොයලා බලපංකො උඹටම තේරෙවී කවුද හරි කවුද වැරදි කියලා,
මම තාමත් උඹෙන් අහන්නේ, උඹට දැන් මේකට විකල්පයක් තියේද කියලා? උඹේ විකල්පය UNP ද? හරිම සරළ උත්තරයක්


හැබැයි අපේ එවුන්ගේ ඔලු හැදෙන එක නම් අනිවා වෙන්න ඕනේ මේක ගොඩ ගන්න නම්.. 



එදත් උනේ ඕක. අදත් වෙන්නේ ඕනේ. 

