but the name itself calls "nevergiveup" 
1.04.05 බලන්න !
රොහාන් පල්ලෙවත්ත! මෛත්රීගේ නෑයෙක්! ටෙලිකොම් එකේ ලොක්කෙක්! පාවෙන චන්ද කඩන්න දාපු එකෙක්! මු කියන විදියට ටෙලිකොම් යන්න බෑ ඇතුලෙන් උදව්වක් නැතුව. මෛත්රීගේ මල්ලි තමයි ටෙලිකොම් සභාපති.
පාවෙන චන්ද කඩන්න දාපු එකෙක්!
![]()


It seems you ve already given upbut the name itself calls "nevergiveup"
![]()
bump
bump

දෙසැම්බර් මුල් සතියේ කට්ටිය එකතුවෙන කතාවක් කියනව මොකද්ද දන්නේ නෑ![]()
අර upm කියල එකක් තියෙන්නේ වෘත්තියවේදී සංගමේද මොකද්ද එකක්, ඒකයි පල්ලෙවත්තයි නාගනන්දයි ඔක්කොම එකට මොකද්ද කරන කතාවක් තමා කිවේ.පක්ෂය එළිදක්වනවා ඇති?
අර upm කියල එකක් තියෙන්නේ වෘත්තියවේදී සංගමේද මොකද්ද එකක්, ඒකයි පල්ලෙවත්තයි නාගනන්දයි ඔක්කොම එකට මොකද්ද කරන කතාවක් තමා කිවේ.
දැනට මෙයාල වෙන වෙනමනේ ඉල්ලනව කියන්නේ ජනාධිපතිවරනෙට. පාර්ලිමේන්තු චන්දයක් ඉස්සෙල්ල ආවොත් සමහරවිට එකට එකතුවෙලා පාර්ලිමේන්තුවට ඉල්ලන්න පුළුවන් එහෙම දෙයක් වෙන්න ඇති ඔය කියන්නේ.ඔව් චන්දෙ ඉල්ලන අය කවුද කියයි සමහරවිට
දැනට මෙයාල වෙන වෙනමනේ ඉල්ලනව කියන්නේ ජනාධිපතිවරනෙට. පාර්ලිමේන්තු චන්දයක් ඉස්සෙල්ල ආවොත් සමහරවිට එකට එකතුවෙලා පාර්ලිමේන්තුවට ඉල්ලන්න පුළුවන් එහෙම දෙයක් වෙන්න ඇති ඔය කියන්නේ.
TNA එක ඉන්න පැත්තට හේත්තු වුණොත් හරි කොයි පැත්තට වත් නෑ කියල හිටියොත් හරි දැන් තියෙනව වගේ TNA SLMC නැතුව බහුතරයක් නැති ආණ්ඩුවක් හැදෙන්න ඉඩ තියෙනව පල්ලෙවත්ත විතරක් හරි පාර්ලිමේන්තු ගියොත් අඩුමගානේ මනුස්සය කොහාටද හේත්තු වෙන්නේ කියල බලාගන්න පුළුවන් පුළුවන් නෙ ජනාධිපතිවරනෙට කලින්ම.කොහොම වෙයිද දන්නෙ නෑ.
මට නං දැනගන්න ඕන වෙලා තියෙන්නෙ මේගොල්ලො ආසන හතාටක් වත් ගත්තොත් අස්ථාවර පාර්ලිමේන්තුවක කොයි පැත්තට හේත්තු වෙයිද කියන එකTNA එක ඉන්න පැත්තට හේත්තු වුණොත් හරි කොයි පැත්තට වත් නෑ කියල හිටියොත් හරි දැන් තියෙනව වගේ TNA SLMC නැතුව බහුතරයක් නැති ආණ්ඩුවක් හැදෙන්න ඉඩ තියෙනව
පල්ලෙවත්ත විතරක් හරි පාර්ලිමේන්තු ගියොත් අඩුමගානේ මනුස්සය කොහාටද හේත්තු වෙන්නේ කියල බලාගන්න පුළුවන් පුළුවන් නෙ ජනාධිපතිවරනෙට කලින්ම.
Bump
bump
බැරිවෙලාවත් හතඅටක් ගිහිං UNF පැත්තට හේත්තු වුණොත් හරි පැත්තක් නොගෙන හිටියොත් හරි වැඩේ අවුල් නෙ
