<<දෙරණ රොහාන් පල්ලේවත්ත ඈතුලු සාකච්චාව>>

uskuma123

Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    <<දෙරණ රොහාන් පල්ලේවත්ත ඈතුලු සාකච්චාව>>

    <<දෙරණ රොහාන් පල්ලේවත්ත ඈතුලු සාකච්චාව>>

    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    1.04.05 බලන්න !
    රොහාන් පල්ලෙවත්ත! මෛත්‍රීගේ නෑයෙක්! ටෙලිකොම් එකේ ලොක්කෙක්! පාවෙන චන්ද කඩන්න දාපු එකෙක්! මු කියන විදියට ටෙලිකොම් යන්න බෑ ඇතුලෙන් උදව්වක් නැතුව. මෛත්‍රීගේ මල්ලි තමයි ටෙලිකොම් සභාපති.

    පාවෙන චන්ද කඩන්න දාපු එකෙක්!
    :angry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,908
    113
    1.04.05 බලන්න !
    රොහාන් පල්ලෙවත්ත! මෛත්‍රීගේ නෑයෙක්! ටෙලිකොම් එකේ ලොක්කෙක්! පාවෙන චන්ද කඩන්න දාපු එකෙක්! මු කියන විදියට ටෙලිකොම් යන්න බෑ ඇතුලෙන් උදව්වක් නැතුව. මෛත්‍රීගේ මල්ලි තමයි ටෙලිකොම් සභාපති.

    පාවෙන චන්ද කඩන්න දාපු එකෙක්!
    :angry:

    budu ammoo..math denna hitiye..dan oba thuma meka pennala dunna hindama denne na :):lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    දෙසැම්බර් මුල් සතියේ කට්ටිය එකතුවෙන කතාවක් කියනව මොකද්ද දන්නේ නෑ :oo:

    පක්ෂය එළිදක්වනවා ඇති?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පක්ෂය එළිදක්වනවා ඇති?
    අර upm කියල එකක් තියෙන්නේ වෘත්තියවේදී සංගමේද මොකද්ද එකක්, ඒකයි පල්ලෙවත්තයි නාගනන්දයි ඔක්කොම එකට මොකද්ද කරන කතාවක් තමා කිවේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    අර upm කියල එකක් තියෙන්නේ වෘත්තියවේදී සංගමේද මොකද්ද එකක්, ඒකයි පල්ලෙවත්තයි නාගනන්දයි ඔක්කොම එකට මොකද්ද කරන කතාවක් තමා කිවේ.

    ඔව් චන්දෙ ඉල්ලන අය කවුද කියයි සමහරවිට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔව් චන්දෙ ඉල්ලන අය කවුද කියයි සමහරවිට
    දැනට මෙයාල වෙන වෙනමනේ ඉල්ලනව කියන්නේ ජනාධිපතිවරනෙට. පාර්ලිමේන්තු චන්දයක් ඉස්සෙල්ල ආවොත් සමහරවිට එකට එකතුවෙලා පාර්ලිමේන්තුවට ඉල්ලන්න පුළුවන් එහෙම දෙයක් වෙන්න ඇති ඔය කියන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    දැනට මෙයාල වෙන වෙනමනේ ඉල්ලනව කියන්නේ ජනාධිපතිවරනෙට. පාර්ලිමේන්තු චන්දයක් ඉස්සෙල්ල ආවොත් සමහරවිට එකට එකතුවෙලා පාර්ලිමේන්තුවට ඉල්ලන්න පුළුවන් එහෙම දෙයක් වෙන්න ඇති ඔය කියන්නේ.

    කොහොම වෙයිද දන්නෙ නෑ.

    මට නං දැනගන්න ඕන වෙලා තියෙන්නෙ මේගොල්ලො ආසන හතාටක් වත් ගත්තොත් අස්ථාවර පාර්ලිමේන්තුවක කොයි පැත්තට හේත්තු වෙයිද කියන එක :yes: TNA එක ඉන්න පැත්තට හේත්තු වුණොත් හරි කොයි පැත්තට වත් නෑ කියල හිටියොත් හරි දැන් තියෙනව වගේ TNA SLMC නැතුව බහුතරයක් නැති ආණ්ඩුවක් හැදෙන්න ඉඩ තියෙනව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කොහොම වෙයිද දන්නෙ නෑ.

    මට නං දැනගන්න ඕන වෙලා තියෙන්නෙ මේගොල්ලො ආසන හතාටක් වත් ගත්තොත් අස්ථාවර පාර්ලිමේන්තුවක කොයි පැත්තට හේත්තු වෙයිද කියන එක :yes: TNA එක ඉන්න පැත්තට හේත්තු වුණොත් හරි කොයි පැත්තට වත් නෑ කියල හිටියොත් හරි දැන් තියෙනව වගේ TNA SLMC නැතුව බහුතරයක් නැති ආණ්ඩුවක් හැදෙන්න ඉඩ තියෙනව
    පල්ලෙවත්ත විතරක් හරි පාර්ලිමේන්තු ගියොත් අඩුමගානේ මනුස්සය කොහාටද හේත්තු වෙන්නේ කියල බලාගන්න පුළුවන් පුළුවන් නෙ ජනාධිපතිවරනෙට කලින්ම.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    පල්ලෙවත්ත විතරක් හරි පාර්ලිමේන්තු ගියොත් අඩුමගානේ මනුස්සය කොහාටද හේත්තු වෙන්නේ කියල බලාගන්න පුළුවන් පුළුවන් නෙ ජනාධිපතිවරනෙට කලින්ම.

    බැරිවෙලාවත් හතඅටක් ගිහිං UNF පැත්තට හේත්තු වුණොත් හරි පැත්තක් නොගෙන හිටියොත් හරි වැඩේ අවුල් නෙ