දෙරණ සිහින කුමරා කොපි කැට්
මේ තියෙන්නේ දෙරණේ එක
මේ තියෙන්නේ කෙල්ටික් අක්කලාගේ එක



මං සාමානයෙන් කොරියන් නාට්ටි බලන් නෑ ,එත් එක දවසක් දෙරණේ මේ සින්දුව ඇහෙනකොට මං හෙන වෙලාවක් කල්පනා කරා මේක කොහේ හරි අහල තියනවා නේද කියල ,පස්සේ තමයි මතක් උනේ බොලේ මේක මේ celtic woman ලගේ සින්දුවක මෙලඩි එකක් නේද කියල ,ඔයාලත් අහල බලන්නකෝ එහෙමද කියල .
මේ තියෙන්නේ දෙරණේ එක
මේ තියෙන්නේ කෙල්ටික් අක්කලාගේ එක


