rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මචන් මේ ප්‍රෝග්‍රෑම් එක දෙරණේ යන්නේ ෆට්ට !!! ගුරුපාර නම වෙන්නෙ .... මම නම් ඉරිදා බලන්නේ .. හවස යනවා ... ගියසතියේ පලිබෝද නාශක ගැන ගියේ .... ප්‍රෝග්‍රෑම් එක තාම එක සයිට් එකකවත් නෑ :(:(:( අප්ලෝඩ් කොරල ...
    පිටරට කොම්පැනි කොහොමද අපේ කෘෂිකර්මෙට ගේම් එක දෙන්නේ කියලා හොදට දාල තිබුන ..
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara


    නගුල ගැන හොදට කියනවා කැස්බෑවා විය සිදුරෙන් බලන විදිහ ..... :):)
     
    Last edited: