දෙරණ_චා_උනා_නේ.

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    දෙරණ දාල තියෙන්නේ යුඩීඒ එකේ සභාපති කිව්ව දේ...දෙරණින් අහන්නේ අහවල් පයන්නක් ද???
    මුං ගේම ඉල්ලං ගිහින් තියෙන්නේ......මෙතන යන්නේ නිවුස් මැවීමේ ගූ වැඩක්.....
    සිරස කියන්නේ කුජීත මාධ්‍ය භාවිතයක් සහිත ආයතනයක්........

    සිරස කියන්නේ මේ රට කෑව, මේ රටේ මාධය දේහයට ඉහද තිබ්බ, හාල්පාරු ව්‍යාපාරයක්......
    hirashgeff චා_උනා_නේ, hirashgeff නෑව, hirashgeff පුකදී නසී, hirashgeff linde, hirashjeff trolled :rofl:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    දෙරණ දාල තියෙන්නේ යුඩීඒ එකේ සභාපති කිව්ව දේ...දෙරණින් අහන්නේ අහවල් පයන්නක් ද???
    මුං ගේම ඉල්ලං ගිහින් තියෙන්නේ......මෙතන යන්නේ නිවුස් මැවීමේ ගූ වැඩක්.....
    සිරස කියන්නේ කුජීත මාධ්‍ය භාවිතයක් සහිත ආයතනයක්........

    සිරස කියන්නේ මේ රට කෑව, මේ රටේ මාධය දේහයට ඉහද තිබ්බ, හාල්පාරු ව්‍යාපාරයක්......
    සිරස දේවත්වයෙන් අදහන පිරිසකුත් ඉන්නවා:yes:
     
    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    කැමරා ගන්න ඕනේ නෑ නේ බන්.. මගෙ ගෙදර ඇතුලට ඇතුලට ඇවිත් මගේ තරහකාරයෙක් අනවසරයෙන් විඩියෝ කරනව, ෆොටෝ ගන්නව:confused:
    එතකොට උබ පොලීසියට කියල, තමන්ගේ ගෙදර වීඩියෝ කල ටේප් ටික තිය ගන්න මිසක් අරන් යන්න දෙන්නේ නෑ නේ. ඊට පස්සේ කැමරා ටික අරන් යන්න කියනවා මිසක්:confused:

    මම නම් කිව්වෙ මම කරන දේ..:eek::eek::confused:
    තමන්ගේ ගෙදර විඩියො කරලා යනකම් ඉන්නවද?? :confused::confused:

    අනික සිරස තමන්ගේ වෙබ් සයිට් එකේ (නිවස්1ස්ට්) දාපු බ්‍රේකින් නිව්ස් ටික හිටන් දැන් අයින් කරලා. දැන් ඒ ලින්ක් වලට ගියහම එන්නේ 404 එරර් මැසේජ් එකක් . ඒවිතරක් නෙමෙයි බ්‍රේකින් නිවුස් දැම්ම යූටිබ් වීඩියෝවත් අයින් කරලා.(https://www.youtube.com/watch?v=lrv2h2v_hTQ)
    ඔහොම අයින් කරන්න ඔනේ කමක් නෑ තමන් අවසරයක් ඇතුව රූගත කලා නම් පෞද්ගලික ඉඩමක්.

    aniwa
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    මෙතන චාටර් උඹයි , සිරසයි දෙරණ නෙමේ. දෙරණෙන් ගන්න ඕනා නෑ , පොලීසියට කියලා ටේප් පටි ටික ඉල්ලගන්නවා , එච්චරයි.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    දෙරණ දාල තියෙන්නේ යුඩීඒ එකේ සභාපති කිව්ව දේ...දෙරණින් අහන්නේ අහවල් පයන්නක් ද???
    මුං ගේම ඉල්ලං ගිහින් තියෙන්නේ......මෙතන යන්නේ නිවුස් මැවීමේ ගූ වැඩක්.....
    සිරස කියන්නේ කුජීත මාධ්‍ය භාවිතයක් සහිත ආයතනයක්........

    සිරස කියන්නේ මේ රට කෑව, මේ රටේ මාධය දේහයට ඉහද තිබ්බ, හාල්පාරු ව්‍යාපාරයක්......
    එක ඈත්ත අපේ පෑත්තේ මිනිස්සු වගයක් පොලිසියෙන් අල්ලගෙන ගිහින් තිබ්බා කාටද ගහලා මුන් කෑමරා උස්සන් ඈවිත් අල්ලගෙන ගිය මිනිස්සුන්ගේ ගෑනුන්ට කියනවා නන්ගි හොදට අඩන්න එතකොට තමා මිනිස්සුන්ට නිව්ස් එක දෑනෙන්නේ කියලා මුන් නිවුස් නෑත්නම් මවලා හරි පෙන්නනවා:angry::angry:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    අනවසරයෙන් රෑගත කරොත් හරි චායාරූප ගත කලොත් හරි පොලිසියට පැමිණිලි ලැබිලා අත්අඩංගුවට පත් උනොත්,

    ඒ අදාල පැමිණිල්ල කරපු පාර්ශවයෙන් ඉල්ලීමක් තියෙනවනම් සාක්ෂි තමා භාරයට පත් කරන්න කියලා
    පොලිසිය ඒව දෙන්න ඕනි

    එහෙම ඉල්ලීමක් නැතිනම් සාක්ෂි පොලිසිය භාරයේ තියාගෙන පසුව නඩුවට ඉදිරිපත් කරනවා :yes:

    :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    අනවසරයෙන් රෑගත කරොත් හරි චායාරූප ගත කලොත් හරි පොලිසියට පැමිණිලි ලැබිලා අත්අඩංගුවට පත් උනොත්,

    ඒ අදාල පැමිණිල්ල කරපු පාර්ශවයෙන් ඉල්ලීමක් තියෙනවනම් සාක්ෂි තමා භාරයට පත් කරන්න කියලා
    පොලිසිය ඒව දෙන්න ඕනි

    එහෙම ඉල්ලීමක් නැතිනම් සාක්ෂි පොලිසිය භාරයේ තියාගෙන පසුව නඩුවට ඉදිරිපත් කරනවා :yes:

    hirashjeff trolled :rofl:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    දෙරණ දාල තියෙන්නේ යුඩීඒ එකේ සභාපති කිව්ව දේ...දෙරණින් අහන්නේ අහවල් පයන්නක් ද???
    මුං ගේම ඉල්ලං ගිහින් තියෙන්නේ......මෙතන යන්නේ නිවුස් මැවීමේ ගූ වැඩක්.....
    සිරස කියන්නේ කුජීත මාධ්‍ය භාවිතයක් සහිත ආයතනයක්........

    සිරස කියන්නේ මේ රට කෑව, මේ රටේ මාධය දේහයට ඉහද තිබ්බ, හාල්පාරු ව්‍යාපාරයක්......

    :yes::yes::yes: