දෙරණ_චා_උනා_නේ.

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    කැමරා ගන්න ඕනේ නෑ නේ බන්.. මගෙ ගෙදර ඇතුලට ඇතුලට ඇවිත් මගේ තරහකාරයෙක් අනවසරයෙන් විඩියෝ කරනව, ෆොටෝ ගන්නව:confused:
    එතකොට උබ පොලීසියට කියල, තමන්ගේ ගෙදර වීඩියෝ කල ටේප් ටික තිය ගන්න මිසක් අරන් යන්න දෙන්නේ නෑ නේ. ඊට පස්සේ කැමරා ටික අරන් යන්න කියනවා මිසක්:confused:

    මම නම් කිව්වෙ මම කරන දේ..:eek::eek::confused:
    තමන්ගේ ගෙදර විඩියො කරලා යනකම් ඉන්නවද?? :confused::confused:

    අනික සිරස තමන්ගේ වෙබ් සයිට් එකේ (නිවස්1ස්ට්) දාපු බ්‍රේකින් නිව්ස් ටික හිටන් දැන් අයින් කරලා. දැන් ඒ ලින්ක් වලට ගියහම එන්නේ 404 එරර් මැසේජ් එකක් . ඒවිතරක් නෙමෙයි බ්‍රේකින් නිවුස් දැම්ම යූටිබ් වීඩියෝවත් අයින් කරලා.(https://www.youtube.com/watch?v=lrv2h2v_hTQ)
    ඔහොම අයින් කරන්න ඔනේ කමක් නෑ තමන් අවසරයක් ඇතුව රූගත කලා නම් පෞද්ගලික ඉඩමක්.



    gonnu wage, moda logic daana ewunta niyama pahara :)
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දිලිත් ජයවීර, වරුණි අමුණුගම සහ විනිමය සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා යන පුද්ගලයින්ගේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිළිබඳව පරීක්ෂණ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර දුන්නේය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව එම අවසරය ලැබුණු බව ය.

    http://newsfirst.lk/sinhala/2015/07/දිලිත්-ජයවීරගේ-ගනුදෙනු-ග/

    newsfirst