මෙක නම් ශුවර් නෑ 2 ගහලා සජියා දිනයි ද දන්නෙ නෑ
Any finalised update?Dont worry guys
මෙක නම් ශුවර් නෑ 2 ගහලා සජියා දිනයි ද දන්නෙ නෑ
එක අපේක්ෂකයෙක්ට දෙනව නම් ගොඩක් ගහන්නේ කතිරය. "1" ගැහුවොත් ගහන්නේ බොහොම කලාතුරකින්. කතිරය ගහපු ඡන් ද පතිකාවක "2" ඉලක්කම ගැහුවොත් ඒක අවලංගු චන් දයක් වෙනවාමෙක නම් ශුවර් නෑ 2 ගහලා සජියා දිනයි ද දන්නෙ නෑ
හ්ම්ම්ම් වෙන්න පුලුවන් නේඅන්න ඒකයි
එක අපේක්ෂකයෙක්ට දෙනව නම් ගොඩක් ඉන් ගහන්නේ කතිරය. "1" ගැහුවොත් ගහන්නේ බොහොම කලාතුරකින්. කතිරය ගහපු ඡන් ද පතිකාවක "2" ඉලක්කම ගැහුවොත් ඒක අවලංගු චන් දයක් වෙනවා
Oka ubata danda therune? Mula idanma keedenek kiwwada itin un dennata ekathu wenna kiyala.komhri lapayata kiyana taram social medai hype ekak naa kiyala tamai kiyanna tiyenne![]()
![]()
![]()
ranilata wandapan nattan sajiya melhkta dinala
Oka hamoma danna deyak. NPP ekenuth anthimata stage wala market kala Ranil Sajith ekathu wenna yanawa kiyala.හ්ම්ම්ම් වෙන්න පුලුවන් නේ
අපි දන්නවා ද බන් ඔක අස්සෙ මොකද වෙන්නෙ කියලා
රනිල්ට සහ දෙමල එකට චන්දෙ දුන්නේ උන්ගේ මනාපය සජිත්ට වැටෙන ප්රවනතාවය වැඩියි බන් අනුරට ලැබීම අඩුයිkomhri lapayata kiyana taram social medai hype ekak naa kiyala tamai kiyanna tiyenne![]()
![]()
![]()
ranilata wandapan nattan sajiya melhkta dinala
aniwa colombo and nuwara godak UNP seats paradunet okenරනිල්ට සහ දෙමල එකට චන්දෙ දුන්නේ උන්ගේ මනාපය සජිත්ට වැටෙන ප්රවනතාවය වැඩියි බන් අනුරට ලැබීම අඩුයි
ඔව් මටත් එච්චර ෂුවර් නෑ
ගණන් කරනකොට එච්චර දෙයක් කරන්න බෑ කියනව නේද.
චන්දෙ දාන වෙලාවට කරොත් තමයිලු
අපි නොහිතන දේවල් බන් ලංකාවේ වෙන්නෙ. පොන්සෙකාට 2010 ඔවගේ සිද්දියක් උනේ කොමාත් අතුරුදන් වෙලා ආතති හැදිලානේ ආවේ![]()