දෙවනි මනාපෙ ගණින්න යනවළු නේද???

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Capture.PNG
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,005
    15,488
    113
    New Zealand
    මෙක නම් ශුවර් නෑ 2 ගහලා සජියා දිනයි ද දන්නෙ නෑ
    එක අපේක්‍ෂකයෙක්ට දෙනව නම් ගොඩක් ගහන්නේ කතිරය. "1" ගැහුවොත් ගහන්නේ බොහොම කලාතුරකින්. කතිරය ගහපු ඡන් ද පතිකාවක "2" ඉලක්කම ගැහුවොත් ඒක අවලංගු චන් දයක් වෙනවා
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අන්න ඒකයි
    හ්ම්ම්ම් වෙන්න පුලුවන් නේ
    එක අපේක්‍ෂකයෙක්ට දෙනව නම් ගොඩක් ඉන් ගහන්නේ කතිරය. "1" ගැහුවොත් ගහන්නේ බොහොම කලාතුරකින්. කතිරය ගහපු ඡන් ද පතිකාවක "2" ඉලක්කම ගැහුවොත් ඒක අවලංගු චන් දයක් වෙනවා

    අපි දන්නවා ද බන් ඔක අස්සෙ මොකද වෙන්නෙ කියලා
     
    • Like
    Reactions: shenat

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    komhri lapayata kiyana taram social medai hype ekak naa kiyala tamai kiyanna tiyenne 😂 😂 😂 😂 ranilata wandapan nattan sajiya melhkta dinala
     
    • Like
    Reactions: nayi hami

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    komhri lapayata kiyana taram social medai hype ekak naa kiyala tamai kiyanna tiyenne 😂 😂 😂 😂 ranilata wandapan nattan sajiya melhkta dinala
    Oka ubata danda therune? Mula idanma keedenek kiwwada itin un dennata ekathu wenna kiyala. :rolleyes: Oka hamoma danna deyak. NPP ekenuth anthimata stage wala market kala Ranil Sajith ekathu wenna yanawa kiyala.

    Habai hype eka balapan ithuru districts tika eddi.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    හ්ම්ම්ම් වෙන්න පුලුවන් නේ

    අපි දන්නවා ද බන් ඔක අස්සෙ මොකද වෙන්නෙ කියලා

    ඔව් මටත් එච්චර ෂුවර් නෑ
    ගණන් කරනකොට එච්චර දෙයක් කරන්න බෑ කියනව නේද.
    චන්දෙ දාන වෙලාවට කරොත් තමයිලු
     
    • Like
    • Haha
    Reactions: dxx and lasankandy

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    komhri lapayata kiyana taram social medai hype ekak naa kiyala tamai kiyanna tiyenne 😂 😂 😂 😂 ranilata wandapan nattan sajiya melhkta dinala
    රනිල්ට සහ දෙමල එකට චන්දෙ දුන්නේ උන්ගේ මනාපය සජිත්ට වැටෙන ප්‍රවනතාවය වැඩියි බන් අනුරට ලැබීම අඩුයි
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    රනිල්ට සහ දෙමල එකට චන්දෙ දුන්නේ උන්ගේ මනාපය සජිත්ට වැටෙන ප්‍රවනතාවය වැඩියි බන් අනුරට ලැබීම අඩුයි
    aniwa colombo and nuwara godak UNP seats paradunet oken
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් මටත් එච්චර ෂුවර් නෑ
    ගණන් කරනකොට එච්චර දෙයක් කරන්න බෑ කියනව නේද.
    චන්දෙ දාන වෙලාවට කරොත් තමයිලු

    අපි නොහිතන දේවල් බන් ලංකාවේ වෙන්නෙ. පොන්සෙකාට 2010 ඔවගේ සිද්දියක් උනේ කොමාත් අතුරුදන් වෙලා ආතති හැදිලානේ ආවේ😂
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    අපි නොහිතන දේවල් බන් ලංකාවේ වෙන්නෙ. පොන්සෙකාට 2010 ඔවගේ සිද්දියක් උනේ කොමාත් අතුරුදන් වෙලා ආතති හැදිලානේ ආවේ😂

    දැන් බලපන් වෙන දේ.
    රිසල්ට් ඔක්කොම එළිකරලත් නෑ.
    දෙවෙනි මනාපයක් ගනන් කරන්න ඕනලු 😡😡
     
    • Like
    • Haha
    Reactions: lasankandy and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රට ජෙප්පො අනුරයට චන්දේ දාන්න ඵනවා කියලා පච ගහ ගහ පම්පෝරි ගහලා ඵන්නේ නැතුව ඉඳලා ඒ මිනිහට 50%ක් අරන් දෙන්න බැරි වෙලා දැන් මඟුලක් කියවනවා.. @Sandy_Fdo තොපි වගේ පච ගහපු රට ජෙප්පෝ තමා මේකට වග කියන්න ඕන..😼😼