ටෝ කටවහපිය විජාතිකයාමූ බලපංකෝඑකපාරක් ත්රෙඩ් එකක් දාලා නාගත්ත නිසා මේපාර යමරෙට ත්රෙඩ් දානවා
ඔක්කොටම ඉස්සෙල්ල කියපං ගෙදර හිටියත් තකහනියක් චන්ද පොළට ගිහින් චන්දේ දාල එන්න තරන් වැදගත් මිනිහෙක් ඉන්නවද කියල ලිස්ට් එකේ?
මම දුන්නොත් මගේ මනාප තුනම පිං තකා ශාසනේට.
සාදු.......
මොලේ තියෙන එකෙක් මෝඩයෙක්ට ගහයිද?අනුරට 1 ගහන අය සජිත්ට කැමතිම නැත්තේ ඇයි
යෙස්2වෙනි මනාපයක් භාවිතා කරලන්නේ නෑ. කතිරය පමණයි.![]()