දෙවන ලෝක සංග්‍රාමයේ හුදකලා යුද පෙරමුණ
සිදුවූ ජීවිත හානිය සහ තර්ජනයේ ප්‍රමාණය සුළු කොට තැකීම මත දෙවන ලෝක යුද්ධයේ අනෙකුත් යුද පෙරමුණු සටන්වලට වඩා අලියුෂන් දූපත් මුදාගැනීමේ ව්‍යාපාරයට හිමිවූයේ ඉතා පහළ මට්ටමේ අවදානයකි.එය එදාට මෙන්ම අදත් එසේමය.බොහෝදෙනා මේ සම්බන්ධව අසා හෝ නැතිව ඇති.ඒ තරමටම මෙම යුද පෙරමුණ හුදකලා වූවකි.
අලියුෂන් දූපත් යනු ඇලස්කාව සහ සයිබීරියාව යා කරමින් පැසිෆික් සාගරය ඔස්සේ විහිදී යන කඳු සහිත දූපත් පෙලකි.මෙම දූපත් ජපානයට ආසන්නයේ පිහිටා තිබෙන අතර අට්ටු සිට ටෝකියෝ නගරයට ඇති දුර සැතපුම් 1,750කි. 1942 ජූනි මස ජපානය විසින් මෙම දූපත් යටත් කරගනියි.එහිදී ඔවුන් ක්‍රිස්කා සහ අට්ටු යන දූපත්වල බලය තහවුරු කරගනියි.ජපනුන්ගේ මෙම ආක්‍රමණය එක්සත් ජනපදය සතු ඇලස්කාවට ස්ථීර තර්ජනයක් බවට පත්විය.1943 අගෝස්තු මාසයේදී කැනඩා සහ ඇමෙරිකානු හමුදා එක්ව මෙම දුපත්වලින් ජපාන හමුදා එළවා දමයි.අනාගතයේ එවැනි ආක්‍රමණයකට ඉඩ නොදීම සඳහා මෙම දූපත්වල එදා පටන් දහස්ගණනක් ඇමෙරිකානුවන් පදිංචි වී සිටියි.නමුත් මෙම දූපත් මිනිස් වාසයට නුසුදුසුය.එහි සතුන් සහ විශාල ප්‍රමාණයේ ශාක නැති තරම්ය.ශීත කාලයේදී ඉතාම පහල උෂ්ණත්වයක්ද ග්‍රීෂ්ම කාලයට දරාගත නොහැකි උෂ්ණතවයක්ද පවතින මෙහි වසරේ දවස් 250ක් පමණ වර්ෂාවට වෙන්ව තිබේ.නමුත් පැහැදිලි අහසක් සහිත දින තිබෙන්නේ 8 පමණි.
අට්ටු දූපතේ කඳු මුදුන් 1943
වෙරළට ගොඩ බැස්ස ඇමෙරිකානු හමුදා.ඇලස්කාව 1943
කිස්කා දූපතේ සිටින සෙබලුන් සුන්බුන් අසල ගිනි අව්ලුවා තම ආහාර පිසින අයුරු.ඇලස්කාව 1943
සුසාන භූමියක්.අට්ටු දූපත.1943
අට්ටු දූපත.1943
කිස්කා දූපත 1943
රෙදි අපුල්ලන තැනක් 1943
අඩැක් දූපතේ සෙබලුන් 1943
අඩැක් දූපතේ චෙස් ක්‍රීඩා කරන හමුදා සාමාජිකයින් 1943
මාධ්‍ය ශාලාව ,අඩැක් දූපත 1943
Source:Time.com
-HarshaLulzSec-

පහත දැක්වෙන්නේ දෙවන ලෝක යුද සමයේ අලියුෂන් දූපත්වල ඇමෙරිකානු හමුදා දිවිගෙවූ ආකාරයයි
සොහොන් බිමක් 1943
අට්ටු දූපතේ කඳු මුදුන් 1943
අලියුෂන් දූපත්වලට ඉහළින් පියාසර කරන Lockheed P-38 Lightning වර්ගයේ ගුවන් යානයක් 1943
Dutch වරාය 1943
අලියුෂන් දුපත්වලට පැමිණි ඇමෙරිකානු සෙබලුන් 1943
සෙබලුන් නැවතී සිටි කූඩාරම්.
Dutch වරාය 1943
වෙරළට ගොඩ බැස්ස ඇමෙරිකානු හමුදා.ඇලස්කාව 1943
කිස්කා දූපතේ සිටින සෙබලුන් සුන්බුන් අසල ගිනි අව්ලුවා තම ආහාර පිසින අයුරු.ඇලස්කාව 1943
ජපන් සෙබලෙක්ගේ මල සිරුරක් 1943
සුසාන භූමියක්.අට්ටු දූපත.1943
අට්ටු දූපත.1943
කිස්කා දූපත 1943
කිස්කා දූපතේ ජපාන මූලස්ථානයේ බිත්තියක් අසල සිටින ඇමෙරිකන් සෙබලෙක් 1943
බැරැක්කයක සිටින සෙබලුන් 1943
ලිපියක් යතුරු ලියනයේ යෙදෙන සෙබලෙක් 1943
තැපැල් පෙට්ටි ප්‍රවාහනය කරන නැවක් 1943
බැරැක්කයක් තුල 1943
රෙදි අපුල්ලන තැනක් 1943
බැරැක්කයක් තුල 1943
දෙකට පැලූ තෙල් බැරල් තුල නාන සෙබලුන්,ඇම්චිකා දූපත 1943
නාන කාමරයක් 1943
නර්තනයක යෙදෙන නිලධාරීන් දෙදෙනෙක් 1943
Dutch වරායේ බීම හලේ සිටින නිලධාරීන් 1943
අඩැක් දූපතේ සෙබලුන් 1943
අඩැක් දූපතේ චෙස් ක්‍රීඩා කරන හමුදා සාමාජිකයින් 1943
අඩැක් දූවේ සිටින සෙබලුන් 1943
ඇමෙරිකානු හෙදියක් 1943
හෙදියන්ට වෙන් කල බැරැක්කයක් 1943
Dutch වරායේ මාලු බාන හෙදියන් 1943
තේ හැන්දකින් වගා බිමක් පහුරු ගාන නිලධාරියෙක් 1943
අට්ටු දූපතේ පිටත සිට ආහාර ගන්නා සෙබලුන් 1943
දුරකතන රැහැන් අදින සෙබලෙක් ,අඩැක් දූපත 1943
අට්ටු දූවේ සෙබලුන් ප්‍රවාහනය කරන අයුරු 1943
නාවික හමුදාවේ වඩුවන් ඉදිකිරීම් කටයුතුවල යෙදෙමින් 1943
හමුදා ඉන්ජිනේරුවන් ගසක් කෘත්රීමව සිටුවා තිබෙන අයුරු,අට්ටු දූපත 1943
භූමියේ තිබී හමුවූ ගල් සහ අස්ථි අධ්‍යනය කරන සෙබලුන් දෙදෙනෙක් 1943
මාධ්‍ය ශාලාව ,අඩැක් දූපත 1943
මාධ්‍ය ශාලාව ඇතුලත ,අඩැක් දූපත 1943
Source:Time.com
-HarshaLulzSec-