දෙවරක් සිතන්න වෙයිද ? . ඔබෙගෙ ආරක්ෂාව උදෙසා ..

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,340
    3,131
    113
    6°54′N 79°54′E
    Meken pc akaka facebook log weccha ayage user pass ganna puluwan ubalat karala balala +rep akak diyallako.

    *******************
    Link Removed due to attached Trojan in software.
    do not post hacking tutorials and any kind of hacking stuff.
    Consider this as your last warning, if you are found doing it again it will result in a ban.
    Moderator

    මේ මනුස්සය මේක දාලම තියෙන්නේ අනිත් අයගේ password උස්සන්න පුළුවන් කියලමය්:no::no::no:........ඉතින් ඒ නරක වැඩේ කරන්න ගිහින් පටිරෝල් වෙච්ච හාදයන්ට කියන්න තියෙන්නේ හොදවැඩේ මිසක් වෙන මොකක්ද:angry::angry::angry::angry:..........මෙගැන දැනුවත් කිරීම හොදය්:D:D
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !

    FacebookPasswordDecrypter කියන්නෙ Official Soft එකක් .. එකෙන් කරන්නෙ අමතක වෙච්ච Password Recovery කරලා දෙන එක But එ Soft එකට Keyloggers Bind කරලා දෙන එක වැරදි .. :no: මෙයාගෙ ප්‍රධාන උත්සහය වෙලා තිබිලා තියෙන්නෙ අපෙ කට්ටියගෙ Password ලබාගන්න
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,131
    113
    6°54′N 79°54′E
    FacebookPasswordDecrypter කියන්නෙ Official Soft එකක් .. එකෙන් කරන්නෙ අමතක වෙච්ච Password Recovery කරලා දෙන එක But එ Soft එකට Keyloggers Bind කරලා දෙන එක වැරදි .. :no: මෙයාගෙ ප්‍රධාන උත්සහය වෙලා තිබිලා තියෙන්නෙ අපෙ කට්ටියගෙ Password ලබාගන්න

    FacebookPasswordDecrypter එක මගින් තමාගේ password එක කෙසේවෙතත් අනිත් අයගේ password එක බලාගන්න කියල තමය මෙය මේක දීල තියෙන්නේ.......ඔබ කියන Official Soft එක වැරදි විදියට පාවිච්චි කරන විදිය තමය් එයා කියල තියෙන්නේ
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    godak watina dewal tikak yaluwa.. Athatama Godak pin.. Oyala wage aya Inna eka gena godak sathutui..:D:D

    rep denna belu sorry...
    2.gif
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ubala elakiri witharak neme ne use karanne.. anith site walain ganna software wealath hack tools thiyenne puluwan.... anika senior membersla nodanuwathwa hack tools dannath puluwan...

    karanna thiyana hodama de owata ahu nowee inne widiya igena ganna eka thamayi.... :P
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    FacebookPasswordDecrypter එක මගින් තමාගේ password එක කෙසේවෙතත් අනිත් අයගේ password එක බලාගන්න කියල තමය මෙය මේක දීල තියෙන්නේ.......ඔබ කියන Official Soft එක වැරදි විදියට පාවිච්චි කරන විදිය තමය් එයා කියල තියෙන්නේ

    oka official wunath nowunath hack tool ekak... :P
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    machn mata podi udawwak one,man gawa game ekak tiyenwa thani exe ekak widiyata.uniextractor eken extract karanna gyama ba kiyala enwa,file type eka FASM v1.5x [Overlay] * kiyala enne,mokakda machn meke theruma
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    FacebookPasswordDecrypter එක මගින් තමාගේ password එක කෙසේවෙතත් අනිත් අයගේ password එක බලාගන්න කියල තමය මෙය මේක දීල තියෙන්නේ.......ඔබ කියන Official Soft එක වැරදි විදියට පාවිච්චි කරන විදිය තමය් එයා කියල තියෙන්නේ
    නැහැ මචන් FacebookDecrypter එක වෙනිම්ම ගන්න පුලුවන් Soft එකක් එකෙන් කරන්නෙ Browser එකෙ Save වෙලා තියෙන cookies Read කරන එක ... But Hack.exe එකෙන් වෙන්න අපි Open කරපුවම අපෙ දෙවල් එයාගෙ අතට යන එක ... :no: Hack.exe Soft එකට එකතු කරලා තමා අපිට දෙන්නෙ .. අපි Open කරන්නෙ FacebookDecrypter එක But Hidden Hack.exe Run වෙනවා
    ubala elakiri witharak neme ne use karanne.. anith site walain ganna software wealath hack tools thiyenne puluwan.... anika senior membersla nodanuwathwa hack tools dannath puluwan...
    karanna thiyana hodama de owata ahu nowee inne widiya igena ganna eka thamayi....
    :P
    oka official wunath nowunath hack tool ekak... :P
    තෙරුම් ගත්ත විදියෙ වැරැද්දක් තියෙනවා .. නොදැනුවත්ව ? දැන් කියන විදියට මෙක නොදැනුවත්ව ඇවිල්ලද ? :lol: Browser එකක තියෙන Cookies Read කරන් එක Hacking ද එහෙනම් Mozilla Firefox එකෙ Embedded Virus එකක් තියෙනව ..FireFox වලත් පුලුවන් Save වෙලා තියෙන Cookies බලන්න .. :rofl: අපිත් එක්ක ඉදගෙන අපෙ කට්ටියට කොටන එවුන් අතරයි අපි Download කරන Files වල තියෙන Virus අතරෙ තියෙන වෙනස් තෙරෙන්නෙ නැද්ද ? මචන් ? :rofl:
     
    • Like
    Reactions: ransing

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    machn mata podi udawwak one,man gawa game ekak tiyenwa thani exe ekak widiyata.uniextractor eken extract karanna gyama ba kiyala enwa,file type eka FASM v1.5x [Overlay] * kiyala enne,mokakda machn meke theruma
    dont worry machan ... එකෙ Virus නැහැ .. :) But හොද Virus Guard එකකින් Scan කරලා බලන්න :)
     
    • Like
    Reactions: maxxaa