දෙව්මි පෙරේරා-Deumi Perera

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    නෑ බන්,,ඌ කියන්න ඕනදේ මම ඊට කලින් කිව්වා:lol::lol:
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේව ගෙ ඒව ඔයාලට විහිලුවක් ද

    පේන්නැද්ද මේ රටේ මෙහෙම ඒව දිනපතා වෙනව කියල
    පොඩ්ඩක් පත්තර අරන් බලන්න
    :angry:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේක බොරුවක් වෙන්න පුලුවන් නමුත් මේවගෙ සිද්දි දිනකට කොච්චර වෙනවද
    කෝ ඒවට විචාරයක්
    කෝ ඒව විවීචනයක්

    නිකන් මේක විතරක් කත කරල මොකටද
    :(
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මේක බොරුවක් වෙන්න පුලුවන් නමුත් මේවගෙ සිද්දි දිනකට කොච්චර වෙනවද
    කෝ ඒවට විචාරයක්
    කෝ ඒව විවීචනයක්

    නිකන් මේක විතරක් කත කරල මොකටද
    :(

    ටිකක් ඇහැට කනට පේන කෙල්ලෙක්ට සිද්දිය උන නිසා බන් මම ඇතුලු මේ ඔක්කොමලා දගලන්නේ...

    නැත්තන් කෙල්ලෝ කීදෙනෙක් නම් දිවිනහගන්නව ඇත්ද දවසට...
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Girl-Suicided-After-Broke-Her-love-Social-Media-News-is-out-1.jpg


    kawda ban Niki


    ekekwath kiyahallako meke real case eka

    me kella n kolla hodin innawada

    kellata puluwanda mehema editing parawal

    wena ekak karalada
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    kawda ban Niki


    ekekwath kiyahallako meke real case eka

    me kella n kolla hodin innawada

    kellata puluwanda mehema editing parawal

    wena ekak karalada

    :angry::angry::angry::angry::P:P:P:lol:

    කොල්ලා fb එකෙන් මේකිව සෙට් කරගෙන තියෙන්නේ.
    පස්සේ මෙයා එක්ක රූම් වලට ගිහින්.
    කෙල්ලව එක සැරයක් නුවර ඉඳලා මීගමුවට ගෙනල්ලා දවස් දෙකක් තියාගෙන ඉඳලා.
    ඊට පස්සේ කෙල්ලගෙම යාලුවෙක් එක්ක චැට් කරලා ඒකිවත් රූම් අරන් ගිහින්.
    යාලුවා මේක දන්නේ නැතිව මේ කෙල්ලට ඒකිගේ ෆෝන් එකේ අරූගේ ෆොටෝස් පෙන්නලා.

    කොල්ලා බුකියෙන් කෙල්ලෝ සෙට් කරගෙන අනින ජාතියෙ එකෙක්.

    දැනුත් උඹ කියනවාද අයින් කරන්න..?
    එහෙනම් කරන්නම්..
    කියපන්..:(:(

    ඔන්න ඕකයි කතාව.
    කොහොමත් මේ ෆොටෝ එක ඒකිගේ අකවුන්ට් එකේ තියෙනවා..
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    සොහොන;19947584 said:
    කොල්ලා fb එකෙන් මේකිව සෙට් කරගෙන තියෙන්නේ.
    පස්සේ මෙයා එක්ක රූම් වලට ගිහින්.
    කෙල්ලව එක සැරයක් නුවර ඉඳලා මීගමුවට ගෙනල්ලා දවස් දෙකක් තියාගෙන ඉඳලා.
    ඊට පස්සේ කෙල්ලගෙම යාලුවෙක් එක්ක චැට් කරලා ඒකිවත් රූම් අරන් ගිහින්.
    යාලුවා මේක දන්නේ නැතිව මේ කෙල්ලට ඒකිගේ ෆෝන් එකේ අරූගේ ෆොටෝස් පෙන්නලා.

    කොල්ලා බුකියෙන් කෙල්ලෝ සෙට් කරගෙන අනින ජාතියෙ එකෙක්.:P
    pathala story thiyena thread eke aru aduranwa mu aduranawa prince kolam ekka jil gahala thiyenawa kiyaddi mama danagaththa Man gana. mama eka kiwwama Polimata ridila rep kapala. meketh dakka wage kiyanwa. anith ewath ehema thamai. eeeeya :lol:
     
    • Like
    Reactions: සොහොන

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මෙන්න මේ දැන් ලැබුන පුවතක්...
    දෙව්මිනම් නව යොවුන් තරුණියගේ අකල් වියෝව අසා මෙතෙක් කල් හඩා වැලපෙමින්,බිම පෙරලෙමින්,පිනුම් ගසමින් උණු කදුලු සැලු එලකිරි කොලුවන් සනහාලමින් ලැබුනු දෙව්මි මිය නොගිය පුවත සැල වීමත් සමගම දෙව්මි බැලීමට එලකිරියන් ලක්ශගනනින් එක් රැස්වෙන බව වාර්තාවේ.ඇය බැලිමට එලකිරියන්ගේ එකිනෙකා පරයන තරගය හා උද්යෝගය කෙසේදයත් පොලිමේ ඉදිරියට රිංගායාමට ගත් කූට උත්සාහයන් නිසා එලකිරියන්ම අතරම උනුසුම් ගැටුම් කාරි අවස්තා පැන නැගෙන බැවින් කැරලි මර්ධන පොලෝසිය ඒ අසල සීරුවෙන් තබා ඇත

    දෙව්මි තවමත් ජීවත් වෙන බව අසා ඉහවහා ගිය ප්‍රිතියෙන් ප්‍රොමෝදයට පත් එලකිරියන් නොයෙක් තැගි බෝග,කැවිලි පෙව්ලි,පලතුරු,ඇදුම් කැඩුම් රැගෙන ඇයගේ නිවෙස වෙත එකිනෙකා පරයමින් පොරකකා එක්‍රැස් වන බව කියවේ.මේ අනුව දෙව්මිගේ නිවෙස පිහිටි නගරයේ ඉතා අධික රඨවාහන තද බදයක් ඇතිවී ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි රඨවාහන පොලිස් මුලස්තානය විසින් නව විකල්ප් මාර්ග කිපයක් විවුර්ත කර ඇති අතර විසේස රඨවාහන සැලැස්මට අනුව දෙව්මිගේ නිවෙසෙට පිවිසෙන මාර්ගය අදික තද බදය නිසා රඨවාහන සදහා වසා ඇත.

    මේ අතර මේපුවත සැලසීමත් සමග ඇමරිකානු ජනපති ඔබාමා මහතා පුද්ගලික ගුවන් යානයකින් දෙව්මිගේ සුවදුක් බැලිමට පැමිනී ඇත.මේ අතර නැකැත්‍රාල සහෝදරයා සිදුවූ මේ කිසිවක් අදහා ගත නොහැකිව දෙව්මිගෙ මිදුලේ පොල් ගසක් යටට වී බුලත් විටක් හපන ගමන් මෙය කෙසේ ග්‍රහචාරය බලපානු ඇත්දැයි ගනන් හදමින් සිටී.
    දෙව්ම් බැලිමට එන අයට සන්ග්‍රහ කිරීම හන්සමාලි,යුරේනි,මදුවන්ති,ජයමහ අක්කි ,රුවන්ගි අපේ එලකිරි සාමජිකයන්වන ඩිජේගමයා,ඩස්ට්කිලර්,ශෙනික්c,Dennied ,kasunDP ,xorat සමගින් ඇත්වැල් බැදගෙන ඉතා යුහුසුලුව කරනා බව දකින්නට ලැබේ.නවක නිලියන් හා මොඩෙල් වරියන් උපන් ඇදුමෙන් සැරසී එලකිරි සාමාජිකයන් සමග අත්වැල් බැදගෙන මේ සංවේදි අවස්තාවේ කටයුතු කිරිම නිසා මෙහෙ සිටින සියලුම එලකිරියන්ගෙ නටු අගට පිනි බින්දු මෝදුවීමට පටන්ගැනීම කාගේත් මුවගට අහිංසක සතුටක් ඇතිකරයි.

    මේ අතර නම් දරාපු සීනියර් එලකිරියන් කීපදෙනෙක් ලැබුන අවස්තාවෙන් උපරිම එල නෙලාගැනිමට ඇතැමෙක් හන්සිමාලිට ඉගිබි පාමින්ද,ඇතැමෙක් රුවන්ගීගෙ ඇගේ මිමිගනිමින්ද තවෙකෙක් යුරෙනිට අවුරූද්දට පොඩි ඇදුමක් අරන්දීමට ඉනේවට ප්‍රමානය මනිමින්ද සිටිති​
    :lol:Dude you should win Oscar for this shit :lol::lol::lol:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මෙකෙ ඉන්න ගොඩක් උන්ට අවුල තිබිල තියෙන්නෙ කෙල්ල මැරුනාට වඩා උන් වගෙ වර්ජින් ලා නතුව කොල්ලෙක් බඩුවක් ගහපු එක ගැන තියෙන දුක :lol: :lol:
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අපිට වැරදුනේ එතන බං..
    අපි මිනිහෙක්ට වැරදුනාම,කරදරයක් වුනාම ඒ වෙනුවෙන් දුක ශෝකය ප්‍රකාශ කලා.
    ඒ අපේ බෞද්ධ පදනමේ දෙයක්.
    ඒත් ඉතින් දරුවෝ ගෑනු විකුණාගෙන කාපු පාදිලි ජානවලට ඕක විහිලුවක්.
    මට මතක් වෙනවා අර ළමා නිවාසේ කතාව.
    හනේ හපොයි...

    මේ නූල බැලුවාම මේ කෙල්ල මැරුනා කියලා සිය ගානක් එවුන් ශෝකය පල කරද්දි හතර මායිමේ ආපු නැති පරයෝ පස්සේ ඒ පලකල ශෝකය විහිලුවට ගන්න නම් නැට්ට පුකේ තියන් දුවන් ආවා.
    මේ වගේ අසමජ්ජාතියොන්ට වෙන දේ උන්ගේ ආගමේ නෑ.
    හැබැයි අපේ දර්ශනයේ තියෙනවා.
    :yes::yes:

    Sira Kathawa Machan... That's call original Sinhala Buddhist Culture.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපිට වැරදුනේ එතන බං..
    අපි මිනිහෙක්ට වැරදුනාම,කරදරයක් වුනාම ඒ වෙනුවෙන් දුක ශෝකය ප්‍රකාශ කලා.
    ඒ අපේ බෞද්ධ පදනමේ දෙයක්.
    ඒත් ඉතින් දරුවෝ ගෑනු විකුණාගෙන කාපු පාදිලි ජානවලට ඕක විහිලුවක්.
    මට මතක් වෙනවා අර ළමා නිවාසේ කතාව.
    හනේ හපොයි...

    මේ නූල බැලුවාම මේ කෙල්ල මැරුනා කියලා සිය ගානක් එවුන් ශෝකය පල කරද්දි හතර මායිමේ ආපු නැති පරයෝ පස්සේ ඒ පලකල ශෝකය විහිලුවට ගන්න නම් නැට්ට පුකේ තියන් දුවන් ආවා.
    මේ වගේ අසමජ්ජාතියොන්ට වෙන දේ උන්ගේ ආගමේ නෑ.
    හැබැයි අපේ දර්ශනයේ තියෙනවා.
    :yes::yes:

    පොඩ්ඩක් හොයල බලල දාපන් බන්. මාත් හිතුවේ ඇත්ත කියල. උබ සාමන්යෙන් පොඩ්ඩක් දෙපැත්ත බලල තේර්ඩ් දාන නිසා

    හැබැයි මචං කෙන්ක්ගේ විපතකදී කම්පා වෙන එක මෝඩ කමක් කියලා එක විහිලුවට ගන්න උන්ට විපතක් උනාම තේරෙනව මොකද තත්වය කියල

    ඕවාට ලේ කෝප කරගන්න එපා. තේරුමක් නැහැ. :yes::yes:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පොඩ්ඩක් හොයල බලල දාපන් බන්. මාත් හිතුවේ ඇත්ත කියල. උබ සාමන්යෙන් පොඩ්ඩක් දෙපැත්ත බලල තේර්ඩ් දාන නිසා

    හැබැයි මචං කෙන්ක්ගේ විපතකදී කම්පා වෙන එක මෝඩ කමක් කියලා එක විහිලුවට ගන්න උන්ට විපතක් උනාම තේරෙනව මොකද තත්වය කියල

    ඕවාට ලේ කෝප කරගන්න එපා. තේරුමක් නැහැ. :yes::yes:
    :yes::yes::yes: