නෑ සුදු වැඩි![]()
මම ඔය කවි කියවලා නැහැනේ...![]()
http://www.elakiri.com/forum/search.php?searchid=19452128දෙවිරන්ගී නැන්දගේ කවි සොයා ගැනීමට වෙහෙසුනෙමි...අවසන නොහැකි විය...දතුවෙක් ලින්කු පහතින් දමන්න...
Sorry - no matches. Please try some different terms.

දෙවිරන්ගී නැන්දගේ කවි සොයා ගැනීමට වෙහෙසුනෙමි...අවසන නොහැකි විය...දතුවෙක් ලින්කු පහතින් දමන්න...
මගේ පුංචි දෙව්රඟියේ....
මමයි නුඹේ වියපත් කිඹුලා.......
දත ගලවන්නට වලිකන ඇඹලා......!
මගේ පුංචි ඩෙන්ටලයට.
ඇවිදින් කට අරිනවා නම්
ආෂයි මං පොරක් වගේ දත ගලවන්න.......!!
අවුලක් නෑ බිල නොගෙවන්න............!!!
මගේ පුංචි දෙව්රඟියේ........
නාඹර වැස්සියක් වගේ
කිරියේ නුඹ ඉන්නවා නම්
ආසයි මම ෂේප් එකේ දක්කන් යන්න.......!!
එලකිරියම හොල්මන් වෙන්න........!!!
Just 4 fun ok........!





එම්බල ශ්වේත කුෂ්ඨ කිඹුල,
සස්වාමික වූ ස්ත්රී පරානය්ක් කෙරෙහි ලොල් උපදමින්, එහිම ගැලී හදී මානකික සන්තර්පනයකින් පමණකුදු තෘප්තිමත් නොහී තාගේ උභය ජීවී චිත්තයේ පවත්නා වූ කෂඨ දුෂ්ඨ චිත්තවිරූපී මනස් සෘෂ්ඨීන් මෙහි දමා දෘශ්යකාම සන්තර්පනයක් ලබනට වීරිය කෙරෙන්නා වූ තා හට මෙහි විකුම් පෑමට යෙහෙකි නම්... මෙ හෙළ ක්ෂීර සංඝයෙහි වසන්නා වූ සුවහසක් හුදී ජනයා වෙත ඇලුම් පාමින් උනුන් කෙරෙහි ස්නේහයෙන් තුමූගේ දැනුම් සම්භාරය වපුරමින් වසන්නා වූ මා වැනි විශාරද මැඩියෙක් හට එසේ කෙරුමට ඇති බාධාව කිම.........??පවසව???????