දෙව්රංගි ට...............

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැවත එළකිරියෙහි කවි නොලියමි.....
    අමන මෝෂ පුරුෂයන් මෙහි බහුලය. උහු කවි රස ද, තවකෙතු වර්නනය ද නොරිසිය.
    උන්ට ම ගිය කිරිය කියා මම කවි ලිවීම නතර කරමි.

    කර අඹන ලද මූක මණ්ඩුකයා කවි ලියනු ඇත.............
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැවත එළකිරියෙහි කවි නොලියමි.....
    අමන මෝෂ පුරුෂයන් මෙහි බහුලය. උහු කවි රස ද, තවකෙතු වර්නනය ද නොරිසිය.
    උන්ට ම ගිය කිරිය කියා මම කවි ලිවීම නතර කරමි.

    කර අඹන ලද මූක මණ්ඩුකයා කවි ලියනු ඇත.............

    ලබ්බක් කියන්ඩ එපා අයියේ.... :dull:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    නැවත එළකිරියෙහි කවි නොලියමි.....
    අමන මෝෂ පුරුෂයන් මෙහි බහුලය. උහු කවි රස ද, තවකෙතු වර්නනය ද නොරිසිය.
    උන්ට ම ගිය කිරිය කියා මම කවි ලිවීම නතර කරමි.

    කර අඹන ලද මූක මණ්ඩුකයා කවි ලියනු ඇත.............

    :eek::eek::baffled::baffled:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    නැවත එළකිරියෙහි කවි නොලියමි.....
    අමන මෝෂ පුරුෂයන් මෙහි බහුලය. උහු කවි රස ද, තවකෙතු වර්නනය ද නොරිසිය.
    උන්ට ම ගිය කිරිය කියා මම කවි ලිවීම නතර කරමි.

    කර අඹන ලද මූක මණ්ඩුකයා කවි ලියනු ඇත.............
    මා එවූ සංදේශයට පිලිතුරක් එවනුව මනායැ.:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා එවූ සංදේශයට පිලිතුරක් එවනුව මනායැ.:angry:
    තට හසුන් පත් නොලියමි.
    තට හසුන් පත් එවන්නට තා ලලනාවක් ද???:angry::angry::angry:

    තා කොළුකරුවෙක් බව මෙයින් මැ පෙනී යයි. මේ නහින දෙහින වයසේ සිටින මට තා හසුන් එවන්නේ කුමන දෝලාවකින් යාමට ද???
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    තට හසුන් පත් නොලියමි.
    තට හසුන් පත් එවන්නට තා ලලනාවක් ද???:angry::angry::angry:

    තා කොළුකරුවෙක් බව මෙයින් මැ පෙනී යයි. මේ නහින දෙහින වයසේ සිටින මට තා හසුන් එවන්නේ කුමන දෝලාවකින් යාමට ද???
    තා වන් කුද ගැසුනු, විරූපී , ශ්වේත කුෂ්ටයෙකු හා නිදි වැදීමට කොලුකාරයෙකු වුව ද පැකිලෙනු ඒකාන්ත යැ....!:baffled::rofl: මා එවූ ඒ හසුන වනාහී සංග්‍රාමයෙහි නියැලෙනු පිනිස ඒවූවක් බව දත මනා යැ. :frown:
    යුද්ධ හෝ කරව, නැතිනම් රාජ්‍යය හෝ දෙව!!!
    :angry::angry:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තා වන් කුද ගැසුනු, විරූපී , ශ්වේත කුෂ්ටයෙකු හා නිදි වැදීමට කොලුකාරයෙකු වුව ද පැකිලෙනු ඒකාන්ත යැ....!:baffled::rofl: මා එවූ ඒ හසුන වනාහී සංග්‍රාමයෙහි නියැලෙනු පිනිස ඒවූවක් බව දත මනා යැ. :frown:
    යුද්ධ හෝ කරව, නැතිනම් රාජ්‍යය හෝ දෙව!!!
    :angry::angry:

    මාගේ රාජ්‍යය පැහැර ගන්නට තා වැනි උන්ඩුකපුච්ඡ නෂ්ඨකාමී දනා නොයෙක් වර මා සමග හදි ගැහුනෝයැ. ටොපොලොජි, ඩෙස්ටිනි ෆවුන්ඩ් සහ සුවාසූ සූ දහසෙක් ෆේක් හිමි ඇමසියා වැනි කෙළ කොළු නිගණ්ඨයෝ ද ඒ අතර වූහ. මම උන් සියල් දෙනා දෙරණත මත හොවා ලීමි. තට හිමිවන්නේ එම ඉරණම ම බව ද, දැනට මුණ්ඩ ඡේදිත තාගේ උත්තමාංගය ද තට අහිමි වන දිනය වැඩි ඈතක නොවන බව ද සිත් හි තබා ගෙන සිටව!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මා දෙව්රංගි අක්කාගේ කවි නම් වැඩිය කියවා නැත. ඒත් එකින් එක බැලීමට උවමනාවක් ඇත.
    මොනව වුනත් දෙව්රංගි අක්කා කියන්නේ තමන්ගේ උගත් කමත් එක්ක බලනකොට බොහෝම නිහත මානී චරිතයක්. වී කරලේ බර වැඩි වෙනකොට ගොයම් ගහ නැවෙනව වගේ උගත් කම වැඩි වෙනකොට දෙව්රංගි අක්කගේ නිහතමානි කමත් වැඩි වෙලා තියනවා. ඇය අද කාලේ තරුණ තරුණියන්ට ආදර්ශයක්. :D
    අපේ කිඹුල් තඩියත්, පහුගිය දිනක එලකිරියෙන් සමුගත් තනූජක හා රිදිලාද එවැනිම චරිතය. අපේ පොල්වත්ත සහෝදරයාද මෙවැනි තවත් අයෙකි. :cool:
     
    දෙව්රංගි අක්කා.....
    පොල්වත්ත සහෝදරයා....
    අනිත් අයත් සාමානය පුරවැසියො.....

    මම..
    මම...
    මම.....
    කිඹුල් තඩියා............:sorry::sorry::eek:
    2.gif

    රිදුනා සහෝ!!

    ආ.. තඩි නෑ :sorry: අපේ කිඹුලා...
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මා දෙව්රංගි අක්කාගේ කවි නම් වැඩිය කියවා නැත. ඒත් එකින් එක බැලීමට උවමනාවක් ඇත.
    මොනව වුනත් දෙව්රංගි අක්කා කියන්නේ තමන්ගේ උගත් කමත් එක්ක බලනකොට බොහෝම නිහත මානී චරිතයක්. වී කරලේ බර වැඩි වෙනකොට ගොයම් ගහ නැවෙනව වගේ උගත් කම වැඩි වෙනකොට දෙව්රංගි අක්කගේ නිහතමානි කමත් වැඩි වෙලා තියනවා. ඇය අද කාලේ තරුණ තරුණියන්ට ආදර්ශයක්. :D
    අපේ කිඹුල් තඩියත්, පහුගිය දිනක එලකිරියෙන් සමුගත් තනූජක හා රිදිලාද එවැනිම චරිතය. අපේ පොල්වත්ත සහෝදරයාද මෙවැනි තවත් අයෙකි. :cool:

    ado thanujakaya elakiryen giyada ?? a moko ban call ekak dela balanna ona.:baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ පුංචි දෙව්රඟියේ....:love:
    මමයි නුඹේ වියපත් කිඹුලා.......:love::love:
    දත ගලවන්නට වලිකන ඇඹලා......! :P:lol:

    මගේ පුංචි ඩෙන්ටලයට.
    ඇවිදින් කට අරිනවා නම්
    ආෂයි මං පොරක් වගේ දත ගලවන්න.......!!
    අවුලක් නෑ බිල නොගෙවන්න............!!!:yes::rofl:

    මගේ පුංචි දෙව්රඟියේ........

    :love:නාඹර වැස්සියක් වගේ:love:
    :love::love:කිරියේ නුඹ ඉන්නවා නම්:love::love:
    ආසයි මම ෂේප් එකේ දක්කන් යන්න.......!!
    එලකිරියම හොල්මන් වෙන්න........!!!:shocked::D:cool:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Just 4 fun ok........!:yes:

    කවද හරි මේ එලකිරිය නිසා මගේ රස්සාව නැති වෙනවා බොල:sorry::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19397713 said:
    කවද හරි මේ එලකිරිය නිසා මගේ රස්සාව නැති වෙනවා බොල:sorry::sorry:

    ආ.. මේ ඉන්නේ අනිත් එකා මට නම මග ඇරුනනේ :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එම්බා ෂඨ කිඹුල, :frown:

    හෙල බිනීමෙහි මාගේ සමර්ථකම් නොමදත් තා වන් මජර මුග්ධයෙක් අප හෙළ ක්ෂීර වංශයටම අවමානයක් බව දත මනා යැ. මෙ සංඝයෙහි වසන්නා වූ නේක විධ ලලනාවන් විසින් දමන්නා වූ කමෙන්ටු දෙස ඇස් යොවමින් හුදෙක් ඔවුනගේ වදන් දක්මින් හස්ථ කර්මාන්තයෙහි යෙදෙන්නා වූ තා,:P එපමණිකිනුදු නොනැවතී එ ස්ත්‍රිනගේ සිත් සතුටු කෙරෙනු පිණිස මෙසේ සූත්‍රයන් ද දැමීමෙහි සැඟවුණු අර්ථය කිමැයි දත්තෝ දත්තාහ.:yes: තාගේ ලිඟු ශීර්ෂ මුණ්ඪයෙන් අල්වා පරසක්වල ගැසීමට පොරොතුව තා විසින්ම මෙ අඩවියෙන් චුතවී යව!!!!:angry::angry:

    යේක අපිලගේ මැනුවල් එකේ මෙහෙම සදහන් වෙනවා

    ة للأجيال القادمة.فهناك لغة من بين لغة عالمية معرضة للانقراض بين شعوب الأرض تمثل حضارات أمم وتراثها الثقافي والاجتماعي والحياتي وهذا ماجعل اليونسكو تدق أجراس الخطر وتشن أكبر حملة دولية للحفاظ علي هذا التراث الإنساني من الضياع أو الاختفاء، فخلال القرون الثلاثة الماضية توارت بل ماتت عدة لغات ولاسيما في إستراليا وأمريكا وعدة بلدان من العالم. واعتبرت المنظمة أن أي لغة من أطفالها لايتعلمونها معرضة للانقراض اللغوي الداهم.لأن من خلال اللغات التي نكتسبها نتعرف علي

    යේක කලු කැත අනාත ශිංහල භාශාවෙන් කියන්නේ

    අල් හමුදිලිල්ලාහ් ඉල්ලල්ලාහ් අල් කිබුලාහ් අල්ලාහ් පොලේහු ගෙහුන්තුලබ් චූබා මැඩියා හුජ්ජාහු කොල්ලාතුබ් = කිබුලව අල්ලා පොලවේ ගැසීමට තරම් තවම මැඩියා චූ කොල්ලෙකු බවයි:sorry::sorry:

    මන්ද ඉතින් අල්ලාහ් තමා ජීබ්‍රියෙල් කියන ශුරන්ගනාවි අතේ සල් තුමාට ඔය පනිවිඩේ එව්වේ... අල්ලගේ කැමැත්ත අපි මක්ක කොරන්නද.. ඕන් මාත් එක්ක තරහ වෙනවා නෙමේ
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මගේ පුංචි දෙව්රඟියේ....:love:
    මමයි නුඹේ වියපත් කිඹුලා.......:love::love:
    දත ගලවන්නට වලිකන ඇඹලා......! :P:lol:

    මගේ පුංචි ඩෙන්ටලයට.
    ඇවිදින් කට අරිනවා නම්
    ආෂයි මං පොරක් වගේ දත ගලවන්න.......!!
    අවුලක් නෑ බිල නොගෙවන්න............!!!:yes::rofl:

    මගේ පුංචි දෙව්රඟියේ........

    :love:නාඹර වැස්සියක් වගේ:love:
    :love::love:කිරියේ නුඹ ඉන්නවා නම්:love::love:
    ආසයි මම ෂේප් එකේ දක්කන් යන්න.......!!
    එලකිරියම හොල්මන් වෙන්න........!!!:shocked::D:cool:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Just 4 fun ok........!:yes:

    :lol: :lol: :lol: :lol: ooooi!