දෙව්රංගි ට...............

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නැවත එළකිරියෙහි කවි නොලියමි.....
අමන මෝෂ පුරුෂයන් මෙහි බහුලය. උහු කවි රස ද, තවකෙතු වර්නනය ද නොරිසිය.
උන්ට ම ගිය කිරිය කියා මම කවි ලිවීම නතර කරමි.

කර අඹන ලද මූක මණ්ඩුකයා කවි ලියනු ඇත.............

:shocked:
 
  • Like
Reactions: M a d d i e

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආ.. මේ ඉන්නේ අනිත් එකා මට නම මග ඇරුනනේ :sorry:

    උබ මේකේ ඉන්න උන්ගේ නම් FCID ට දුන්නද? හොද වෙලාවට බේරුනේ:eek::eek:
    මේ මම රත්තරං නෙමේ මම මොහොමද් ෆයිසාල් අල් අබ්දුල් බින් බලෝච්.. වෙන එකෙක් :sorry::sorry::sorry::sorry: රත්තරංව දැක්කොත් මම කියන්නම්:yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl::rofl::rofl::rofl: I had to explain to my co-workers why I was LAWL'ing so loud

    :lol::lol::lol::rofl::rofl::rofl:
    මැරෙනවා යකොව් හිනාවෙලා

    :lol::lol:

    එම්බා ෂඨ කිඹුල, :frown:

    හෙල බිනීමෙහි මාගේ සමර්ථකම් නොමදත් තා වන් මජර මුග්ධයෙක් අප හෙළ ක්ෂීර වංශයටම අවමානයක් බව දත මනා යැ. මෙ සංඝයෙහි වසන්නා වූ නේක විධ ලලනාවන් විසින් දමන්නා වූ කමෙන්ටු දෙස ඇස් යොවමින් හුදෙක් ඔවුනගේ වදන් දක්මින් හස්ථ කර්මාන්තයෙහි යෙදෙන්නා වූ තා,:P එපමණිකිනුදු නොනැවතී එ ස්ත්‍රිනගේ සිත් සතුටු කෙරෙනු පිණිස මෙසේ සූත්‍රයන් ද දැමීමෙහි සැඟවුණු අර්ථය කිමැයි දත්තෝ දත්තාහ.:yes: තාගේ ලිඟු ශීර්ෂ මුණ්ඪයෙන් අල්වා පරසක්වල ගැසීමට පොරොතුව තා විසින්ම මෙ අඩවියෙන් චුතවී යව!!!!:angry::angry:

    Muth lesi pahasu ekek newei balan giyama : sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19397763 said:

    උබ මේකේ ඉන්න උන්ගේ නම් FCID ට දුන්නද? හොද වෙලාවට බේරුනේ:eek::eek:
    මේ මම රත්තරං නෙමේ මම මොහොමද් ෆයිසාල් අල් අබ්දුල් බින් බලෝච්.. වෙන එකෙක් :sorry::sorry::sorry::sorry: රත්තරංව දැක්කොත් මම කියන්නම්:yes::yes:

    ආ උඹ නෙවෙයි එහෙනම්. ඉස්සර හිටියා බං රත්තරං කියලා එකෙක් රත්තරංව දැක්කොත් උඹ ඕවා කියන්න යන්න එපා. උඹ තම්බියෙක් නිසා ඌ උඹට මොනවා කොරයිද දන්නනෙ නෑං ඕං.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කලින් අහල තිබුනා මේ අක්ක කවි ලියනවා කියලා...

    හැබැයි කියවන්න ලැබිල නෑ එකක්වත්...

    අනිවා හොයාගෙන කියවන්නම්.....:cool::cool:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මාගේ රාජ්‍යය පැහැර ගන්නට තා වැනි උන්ඩුකපුච්ඡ නෂ්ඨකාමී දනා නොයෙක් වර මා සමග හදි ගැහුනෝයැ. ටොපොලොජි, ඩෙස්ටිනි ෆවුන්ඩ් සහ සුවාසූ සූ දහසෙක් ෆේක් හිමි ඇමසියා වැනි කෙළ කොළු නිගණ්ඨයෝ ද ඒ අතර වූහ. මම උන් සියල් දෙනා දෙරණත මත හොවා ලීමි. තට හිමිවන්නේ එම ඉරණම ම බව ද, දැනට මුණ්ඩ ඡේදිත තාගේ උත්තමාංගය ද තට අහිමි වන දිනය වැඩි ඈතක නොවන බව ද සිත් හි තබා ගෙන සිටව!
    සූ සැට විධ වූ යුධ කලාවන්හී කෙල පැමිණියා වූ මා වැනි මහා වීරයකුගේ කගපතින් තාගේ හිස වෙන් නොවීම පූරව ජන්මයෙහි තා විසින් කෙලා වූ කුශල කර්මයෙක ආනිශංසයක් බැව් සිහි දත මානාවැ ය.:angry: මෙ අති උත්තම මණ්ඩුකයාගේ සමර්ථකම් සියැසින් දැක බලා ගැන්මට තා හට අවකාශයක් නොලැබේවැයි ප්‍රාර්ථනා කැරව. :frown: එ මන්ද යත්, එ දවස තාගෙ අවසානය ශපථ කෙරෙන්නා වූ දවසෙක් වනු නොඅනුමාන වේ යැ..:yes:
    එතෙක් තා හට දීඝායූ වේවා!!!:cool::cool:

    රත්තරං;19397713 said:
    කවද හරි මේ එලකිරිය නිසා මගේ රස්සාව නැති වෙනවා බොල:sorry::sorry:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    රත්තරං;19397748 said:
    යේක අපිලගේ මැනුවල් එකේ මෙහෙම සදහන් වෙනවා

    ة للأجيال القادمة.فهناك لغة من بين لغة عالمية معرضة للانقراض بين شعوب الأرض تمثل حضارات أمم وتراثها الثقافي والاجتماعي والحياتي وهذا ماجعل اليونسكو تدق أجراس الخطر وتشن أكبر حملة دولية للحفاظ علي هذا التراث الإنساني من الضياع أو الاختفاء، فخلال القرون الثلاثة الماضية توارت بل ماتت عدة لغات ولاسيما في إستراليا وأمريكا وعدة بلدان من العالم. واعتبرت المنظمة أن أي لغة من أطفالها لايتعلمونها معرضة للانقراض اللغوي الداهم.لأن من خلال اللغات التي نكتسبها نتعرف علي

    යේක කලු කැත අනාත ශිංහල භාශාවෙන් කියන්නේ

    අල් හමුදිලිල්ලාහ් ඉල්ලල්ලාහ් අල් කිබුලාහ් අල්ලාහ් පොලේහු ගෙහුන්තුලබ් චූබා මැඩියා හුජ්ජාහු කොල්ලාතුබ් = කිබුලව අල්ලා පොලවේ ගැසීමට තරම් තවම මැඩියා චූ කොල්ලෙකු බවයි:sorry::sorry:

    මන්ද ඉතින් අල්ලාහ් තමා ජීබ්‍රියෙල් කියන ශුරන්ගනාවි අතේ සල් තුමාට ඔය පනිවිඩේ එව්වේ... අල්ලගේ කැමැත්ත අපි මක්ක කොරන්නද.. ඕන් මාත් එක්ක තරහ වෙනවා නෙමේ
    විනාසයි!:rofl: මේ මැඩියාගේ කතාව අරාබියත් දන්නවාද?? :shocked::shocked:

    :P:P:P:P:P

    :lol::lol:
    :D:D:D:D:D:D

    Muth lesi pahasu ekek newei balan giyama : sorry:
    :cool::cool::cool::cool::cool::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. දෙව්රංගි අක්කගෙ කවි නම් මාත් කියවල තියෙනවා..
    දැක්කෙ නම් නැහැ සෑහෙන කාලෙකින්.. දවසක් මං ඇහුවාම කිව්වා බිසී කියලා..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දෙව්රන්ගි අක්කා පට්ට අනිවාර්යෙන් ගරු කලයුතු චරිතයක්. දක්ෂ කිවිදියක් කතා දෙකක් නැහැ එකට
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    දත් කිඹුලා සහෝදරයාට සහ මගේ නිර්මාණ ඇගයීමට ලක් කල සියලුම ආදරණිය සහෝදර සහෝදරියන්ට....

    එළකිරියට ගොඩ වැදෙන්නේ කලාතුරකින් ගොඩක් වැඩ අධික නිසා මේ දවස් වල...ඇත්තම කියනවා නම් මේ නූල දැකලා පළමුවෙන්ම ඉතාම පුදුමයට පත් උනා...තමන්ගේ කාලය වැය කරලා තව කෙනෙක්ගේ නිර්මාණයන් අගය කරන්න තරම් කිඹුලා සහෝදරයා නිහතමානී වීමත් උසස් රස වින්දනයක් තියන කිඹුලා සහෝදරයා වගේ කෙනෙක් ඉතා ඉහල මට්ටමේ නිර්මාණ කරුවන්ගේ නිර්මාණ තරමටම මගේ නිර්මාණ වල අගයක් තියන බව වටහා දීම ගැනත් කිඹුලා සහෝදරයාට මගේ ගෞරවය සහ හදවතින්ම එන ස්තුතිය පුද කරනවා...

    මහන්සි වෙලා ගෙදර ආපු දවසක් අවසානයේ මෙහෙම දෙයක් දැක්කම ඉතාම නිහතමානී සතුටක් දැනෙනවා...ඒ වගේම මගේ නිර්මාණ ඔයාල රස විඳපු වග මේකේ කොටලා තියන අදහස් වලින් දැනෙනවා...මේ නූලට පිළිතුරක් ලියන්න ඇවිදින් මගේ නිර්මාණ අගය කරපු සහෝදර සහෝදරියන්ටත් සහ එදා ඉඳන් හැමදාමත් මගේ නිර්මාණ රස විඳලා මට දිරි දුන් හැමෝටමත්, මගේ සමහර නිර්මාණ වලට පින්තුර නිර්මාණය කරපු එළකිරියේ සහෝදරයාටත් මගේ හදවතින්ම ස්තුති කරනවා...:love::love::love:ගොඩ කාලෙකින් මොකුත්ම ලිව්වේ නැහැ ...වෙලාවක් ආවම අලුත් දෙයක් ලියන්නම්
     
    Last edited:
    • Like
    Reactions: dmtx

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    දෙව්රංගි ට............
    කවිකම් කියා දෙන කිවිවරිය....
    හදවතේ රිදුම් දෙන කෙළවර ම
    සොයා ගොස් එහි රැදී කොනිත්තන,
    කිවි වදන් ලියන පෑන් තුඩ අගින්
    ජීවිතයෙ මග-නොමග කියා දෙන
    හදවතේ ඉම රැදෙන යතිවරිය....

    චමත්කාර යයි දකින දේ යට
    රැදි කදුළ පෙන්වනා මුනිවරිය,
    ඇස අගට කදුළු ගෙන,
    ඒ කදුළු පිස දමන සුරවමිය...
    දැවෙන ගිනි හද රැදෙන
    කවි වදන් මත ගෙනෙන කින්නරිය,
    ජීවිතය මෙය යයි කියා දෙන,
    කවි ලියා-හද රැදෙන සොහොවුරිය......

    සුන් වූ පැතුම් හද දවන සද,
    දැවෙන හද සනසනා
    කවි වදන් තෙපලනා
    අස්වැසිල්ලක් ලෙසට උනනා කදුළු කැට
    නෙත අගට ගෙන එනා කිවිවරිය...
    කදුළු ගග නිසා වත්,
    සෝදා යන්නට නොදී මනුසත් දම්,
    මනුදුල්-මිහිදුල් පද ලියන,
    තැවුල් හද සනසනා
    කිවිවරිය........

    අන්තර්ජාලයේ දී දුටු නෙත අගට කදුළු ගෙනන කවි බොහොමයක කතර්‍ෘවරිය වූ,
    ජීවිතය ගැන යළි යළිත් විමසා මනුසත්කම් හදෙහි වඩවන්නට දිරි දෙන,
    ආත්මරසායන කවි වල රචිකාව වූ,
    එළකිරියෙහි මට වීරවරියක් වූ,
    ආත්මය දවාලන තරම් කටුක කදුළ තුලින් වුව ද
    ජීවිතයේ මග-නොමග දක්වන කවි වදන් ගෙන එන,
    දෙව්රංගී සොයුරිය වෙත,
    ශිර්ෂ ප්‍රණාමක ස්තූතිය සමග...................
    ...

    තුන් වෙනි පාර්ශවයක් විදියට මේක දිහා බැලුවොත් ඔයාගේ අනික් නිර්මාණ වලට වඩා මේක ගොඩක් සරලයි. ඒ හින්දම ගොඩක් රසවත්. ආයිමත් වතාවක් බොහොමත්ම ස්තුතියි මගේ නිර්මාණ මේ සා සංවේදියි යැයි කියා මගේ නිර්මාණ ඇගයීමට මේ එළකිරියේ ඉඩක් වෙන් කලාට...එය අංකුර කවියෙක්ට ලොකු ශක්තියක්....
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දත් කිඹුලා සහෝදරයාට සහ මගේ නිර්මාණ ඇගයීමට ලක් කල සියලුම ආදරණිය සහෝදර සහෝදරියන්ට....

    එළකිරියට ගොඩ වැදෙන්නේ කලාතුරකින් ගොඩක් වැඩ අධික නිසා මේ දවස් වල...ඇත්තම කියනවා නම් මේ නූල දැකලා පළමුවෙන්ම ඉතාම පුදුමයට පත් උනා...තමන්ගේ කාලය වැය කරලා තව කෙනෙක්ගේ නිර්මාණයන් අගය කරන්න තරම් කිඹුලා සහෝදරයා නිහතමානී වීමත් උසස් රස වින්දනයක් තියන කිඹුලා සහෝදරයා වගේ කෙනෙක් ඉතා ඉහල මට්ටමේ නිර්මාණ කරුවන්ගේ නිර්මාණ තරමටම මගේ නිර්මාණ වල අගයක් තියන බව වටහා දීම ගැනත් කිඹුලා සහෝදරයාට මගේ ගෞරවය සහ හදවතින්ම එන ස්තුතිය පුද කරනවා...

    මහන්සි වෙලා ගෙදර ආපු දවසක් අවසානයේ මෙහෙම දෙයක් දැක්කම ඉතාම නිහතමානී සතුටක් දැනෙනවා...ඒ වගේම මගේ නිර්මාණ ඔයාල රස විඳපු වග මේකේ කොටලා තියන අදහස් වලින් දැනෙනවා...මේ නූලට පිළිතුරක් ලියන්න ඇවිදින් මගේ නිර්මාණ අගය කරපු සහෝදර සහෝදරියෝ හැමෝටම ගොඩක් ස්තුතියි...:love::love::love:ගොඩ කාලෙකින් මොකුත්ම ලිව්වේ නැහැ ...වෙලාවක් ආවම අලුත් දෙයක් ලියන්නම්

    කිරියට ඇවිත් අවුරුදු 4 ඒ උනටා මෙයව මට මිස් උනානේ අද බලන්නම් ගිහින් දාපු කවි:sorry:
     
    6izi52.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුලා සහෝදරයාට සහ මගේ නිර්මාණ ඇගයීමට ලක් කල සියලුම ආදරණිය සහෝදර සහෝදරියන්ට....

    එළකිරියට ගොඩ වැදෙන්නේ කලාතුරකින් ගොඩක් වැඩ අධික නිසා මේ දවස් වල...ඇත්තම කියනවා නම් මේ නූල දැකලා පළමුවෙන්ම ඉතාම පුදුමයට පත් උනා...තමන්ගේ කාලය වැය කරලා තව කෙනෙක්ගේ නිර්මාණයන් අගය කරන්න තරම් කිඹුලා සහෝදරයා නිහතමානී වීමත් උසස් රස වින්දනයක් තියන කිඹුලා සහෝදරයා වගේ කෙනෙක් ඉතා ඉහල මට්ටමේ නිර්මාණ කරුවන්ගේ නිර්මාණ තරමටම මගේ නිර්මාණ වල අගයක් තියන බව වටහා දීම ගැනත් කිඹුලා සහෝදරයාට මගේ ගෞරවය සහ හදවතින්ම එන ස්තුතිය පුද කරනවා...

    මහන්සි වෙලා ගෙදර ආපු දවසක් අවසානයේ මෙහෙම දෙයක් දැක්කම ඉතාම නිහතමානී සතුටක් දැනෙනවා...ඒ වගේම මගේ නිර්මාණ ඔයාල රස විඳපු වග මේකේ කොටලා තියන අදහස් වලින් දැනෙනවා...මේ නූලට පිළිතුරක් ලියන්න ඇවිදින් මගේ නිර්මාණ අගය කරපු සහෝදර සහෝදරියන්ටත් සහ එදා ඉඳන් හැමදාමත් මගේ නිර්මාණ රස විඳලා මට දිරි දුන් හැමෝටමත්, මගේ සමහර නිර්මාණ වලට පින්තුර නිර්මාණය කරපු එළකිරියේ සහෝදරයාටත් මගේ හදවතින්ම ස්තුති කරනවා...:love::love::love:ගොඩ කාලෙකින් මොකුත්ම ලිව්වේ නැහැ ...වෙලාවක් ආවම අලුත් දෙයක් ලියන්නම්

    තුන් වෙනි පාර්ශවයක් විදියට මේක දිහා බැලුවොත් ඔයාගේ අනික් නිර්මාණ වලට වඩා මේක ගොඩක් සරලයි. ඒ හින්දම ගොඩක් රසවත්. ආයිමත් වතාවක් බොහොමත්ම ස්තුතියි මගේ නිර්මාණ මේ සා සංවේදියි යැයි කියා මගේ නිර්මාණ ඇගයීමට මේ එළකිරියේ ඉඩක් වෙන් කලාට...එය අංකුර කවියෙක්ට ලොකු ශක්තියක්....
    මේ ඇගයීමත්, ගෞරවයත් ඔබ උපයාගත් දේ.....එය ඔබට හිමිය. ඒ ගැන කිසිදු ආකාරයෙක අරෝවක් පවතී යයි මම නොසිතමි.
    ඔබ වැනි කිවිදියක් අගයන්නේ නැති නම් මා පේද්ගිකව සිතන්නේ එය කුහකකමක් කියාය......