දෙවැනි පාරට්ත්
ඔන්න මම දෙවැනි පාරට්ත් එලකිරි එකට ආව. මගේ ටිකක් පරන එකවුන්ට් එකක් තිබ්බෙ, ඒකෙ මුරපදේ මතක නෑ.
රිසෙට් කරට මේල් එක එන්නෙත් නෑ
අව්ලක් නෑ. එකෙන් එච්චර පොස්ට් දැම්මේ නෑ.
අලුත් යාලුවො ගොඩක් දැන් ඇති. මේ පාර නම් හැම දාම ටිකකට හරි මේ පැත්තෙ එනව.