දෙවැනි පාරට්ත්

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    දෙවැනි පාරට්ත්

    ඔන්න මම දෙවැනි පාරට්ත් එලකිරි එකට ආව. මගේ ටිකක් පරන එකවුන්ට් එකක් තිබ්බෙ, ඒකෙ මුරපදේ මතක නෑ.:P:P රිසෙට් කරට මේල් එක එන්නෙත් නෑ:baffled: අව්ලක් නෑ. එකෙන් එච්චර පොස්ට් දැම්මේ නෑ.:dull::dull: අලුත් යාලුවො ගොඩක් දැන් ඇති. මේ පාර නම් හැම දාම ටිකකට හරි මේ පැත්තෙ එනව.:yes::yes:
     
    • Like
    Reactions: asanka04024

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    1.gif