දෙවැනි ලෝක යුද්දය හා ඒ හා බැදුණු documentary ,movies සහ ලිපි ලේකන

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    තියෙන උන් දාපල්ලා,මන් ආයේ band of brothers බලන්න ගත්තා, ඒ උනාට ගොඩක් නොදන්නා දේවල් තියෙනවා,මග ඇරුන ඒවා ගොඩක් ඇති.
    ෆිල්ම් නම් ගොඩක් ඒවා බලලා තියෙනවා,කිරියේ ඉන්නවා මේ ගැන මන් වගේම උනන්දු ,හොද දැනුමක් තියෙන අය,ඕන දෙයක් දාන්න වැදගත් කියලා හිතෙන movies ටික මන් හෙට දාන්නම පිළිවෙලට
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    World war 2 complete ma series eka meka. mama danata balala thiyana okkoma ewagen. aiyth mekee tharam details mama nam wena dakala na

    13 ma thiyanawa

    mage asama episode tika ekee onna oya tika

    Dan nam world war 2 gana kisi deyak hoyanne na bung. Issara COD world at war gahanakota pissuwen owa balanawaa
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    World war 2 complete ma series eka meka. mama danata balala thiyana okkoma ewagen. aiyth mekee tharam details mama nam wena dakala na

    13 ma thiyanawa

    mage asama episode tika ekee onna oya tika

    Dan nam world war 2 gana kisi deyak hoyanne na bung. Issara COD world at war gahanakota pissuwen owa balanawaa

    ow math cod gahanava paran Eva, Russia valata WW2 valata puduma asavak thiyenne,movies tika dannam heta
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔව් බන්..මාත් පට්ට ආසයි.මන් ලග රුසියාවේ කෙනෙක් දීපු දෙවැනි ලෝක යුද්දේ ගැන තියන මැගසින් වගයක් තිබ්බා.1995 විතර හම්බ උනේ,කොලිටි ෆොටෝ ..youtube නැහනේ ඒ කාලේ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    අපෝ බන් documentry නම් දස දහස් ගානක් ඇති..
    ඔව් ඉතින් එහෙම කියලා අපි ඔක්කොම බලන්නේ නෑනේ,උබ බලපුවා දාපන්කෝ...

    #man me podu adiyak gahana gaman inne,balapan bivvama apita mathak vena deval:lol:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    ඔව් බන්..මාත් පට්ට ආසයි.මන් ලග රුසියාවේ කෙනෙක් දීපු දෙවැනි ලෝක යුද්දේ ගැන තියන මැගසින් වගයක් තිබ්බා.1995 විතර හම්බ උනේ,කොලිටි ෆොටෝ ..youtube නැහනේ ඒ කාලේ
    රුසියාව මාර රට නේද බන්, රෂියන් ලිටරෙචර් කියන්නේ පිස්සුවක් බන්,
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔව් ඉතින් එහෙම කියලා අපි ඔක්කොම බලන්නේ නෑනේ,උබ බලපුවා දාපන්කෝ...
    #man me podu adiyak gahana gaman inne,balapan bivvama apita mathak vena epa :lol:
    බලල තියනව බන් හෙනට. එකක් කියල මතක නැ..
    මෙන්න මේ channel එක මරු. documentary නෙවෙයි හැබැයි..
    https://www.youtube.com/c/MarkFeltonProductions/videos

    මෙන්න මේකේ documentary තියනව..
    https://www.youtube.com/c/WarStoriesChannel/videos

    ගොඩක් ඒවා තියෙන්නේ mvgroup එකේ.. පට්ට බඩු තියෙන්නේ එකේ..
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Der utergang 2004

    රෂියන් ww2 ෆිල්ම්ස් පට්ට. හැබැයි මැරෙනව. ළඟදි එකක් බැලුව. එක කෙල්ලට කොල්ලො දෙන්නෙක් ලව්. උන් දෙන්නම මැරෙනව. කෙල්ලත් මැරෙනව. බැටෑලියන් එකත් සුන් වෙනව. ඩිරෙක්ටරුයි කැමරා කරන එකයි විතරයි අන්තිමට ඉතුරු.
    ------ Post added on Aug 5, 2022 at 7:40 PM
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    බලල තියනව බන් හෙනට. එකක් කියල මතක නැ..
    මෙන්න මේ channel එක මරු. documentary නෙවෙයි හැබැයි..
    https://www.youtube.com/c/MarkFeltonProductions/videos

    මෙන්න මේකේ documentary තියනව..
    https://www.youtube.com/c/WarStoriesChannel/videos

    ගොඩක් ඒවා තියෙන්නේ mvgroup එකේ.. පට්ට බඩු තියෙන්නේ එකේ..
    ඔව් බන් මටත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැනේ ඕක, ඒ කලේ පත්තරක් දැක්කත් ඇති
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    රුසියාව මාර රට නේද බන්, රෂියන් ලිටරෙචර් කියන්නේ පිස්සුවක් බන්,
    ඉස්සර මචන් හුගක් අය පිට රටවල් වල වැඩ කලේ නැහනේ..අපේ ලොකු තාත්ත අවුරුදු 30ක් රුසියාවේ හිටියේ..එයා එද්දී රුසියන් පොත්,මැගසින්,ඉල්ලෙක්ට්‍රික් බඩු,ඔය එක එක මේසේ උඩ තියන ලස්සන දේවල් අරන් එනවා..අපේ ගෙදර වැඩිපුර පේන්න තිබ්බේ ඕව.එයා එහෙ වෙච්ච දේවල් රටේ හැටි කියනවා..ඒ දවස්වල රටක් ගැන දන්නේ රුසියාව ගැන විතරයි
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    ඉස්සර මචන් හුගක් අය පිට රටවල් වල වැඩ කලේ නැහනේ..අපේ ලොකු තාත්ත අවුරුදු 30ක් රුසියාවේ හිටියේ..එයා එද්දී රුසියන් පොත්,මැගසින්,ඉල්ලෙක්ට්‍රික් බඩු,ඔය එක එක මේසේ උඩ තියන ලස්සන දේවල් අරන් එනවා..අපේ ගෙදර වැඩිපුර පේන්න තිබ්බේ ඕව.එයා එහෙ වෙච්ච දේවල් රටේ හැටි කියනවා..ඒ දවස්වල රටක් ගැන දන්නේ රුසියාව ගැන විතරයි
    පරණ මැගසින් එහෙම උබට වැඩක් නැත්නම්,විසිකරනවනම් විතරක් මට දිපන්,අඩෝ ලොවෙත් ඒවා විසි කරන්න දෙන්න එපා
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පරණ මැගසින් එහෙම උබට වැඩක් නැත්නම්,විසිකරනවනම් විතරක් මට දිපන්,අඩෝ ලොවෙත් ඒවා විසි කරන්න දෙන්න එපා
    වටිනාකම දන්නා එකෙක්ට දෙන්න වෙන එක ලොකු දෙයක් ,ගමේ ගියාම හොයල උබට දෙන්නම්..sure
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    ගමේ ගියාම හොයල උබට දෙන්නම්..sure
    තැන්ක්ස් බන්, උබ කරන උදව්ව කවදාවත් අමතා වෙන්නේ නැ,උබ bald and bankrupt බලනවද