වරදක් නැ බ්‍රො. මම වරදක් කිව්වේ නැ. ඒක ඔයාගේ කැමැත්ත... හැබැයි ඒක බුඩිසම් නෙමෙයි. එතනයි අවුල. මිහිදු හාමුදුරුවො තිස්සට දර්මය ඉගැන්නුවේ තිස්සව හාවා කරලා.. රජා ගොනාට අන්දලා. ක්‍රිස්තියානිකාරයට ජෙසු කිව්වා මාගේ දර්මය පතුරන්න කියලා ගොලයො 12 දෙනාව පිටත් කලා. උන්ට කිව්වේ මාගේ දර්මය පිලි නොගන්න තැනැත්තෙක් වෙතොත් ඔවුන්ගේ ගෙමිදුලෙන් වැලි ඇටයක් හො නැවත් රැගෙන නො එන්න කියලා. ඒ කියන්නේ උන්ට පිලිගන්න බැරිනම් ගහලා මරලා පිලිගන්නන්න එපා කියලා. නබී උන්නාන්සේගේ සිද්දියේදි ආගම ප්‍රචාරය කලේ බලෙන්. ගහලා මරලා.. ඒකත් එක ක්‍රමයක්. ඉතින් ඔය කොයි ක්‍රමේ කලත් තුන්දෙනාම කරන්නේ බොරුව. තමන්ගේ ගොඩ වැඩි කරගන්න කාටහරි කවහරි ෆලො කරන්න කියනව. ඒ කියන ගමන් උබත්, මිහිදු හාමුදුරුවොත්, පාප්වහන්සෙත්,මක්කම උන්දලත් කරන්නේ ශාස්තෲවරයා උගස්තියලා අනුගාමිකයො රවට්ටනවා..
උබට සාදාරන මකටින් අයිතිය තියනව උබේ ප්‍රඩක්ට් එක හොදයි අනික්වට වඩා කියන්න. උබ සබන් කැල්ලක් විකුනනවා නම් උබ කියයි මේකෙන් පොඩ්ඩක් ගැවම සුවදයි කියලා. කුනු යනවා කියලා. ඒක ඔප්පු කරන්න උබ අතින් කැලි දාලා කියයි. ඒක මාකටින් ස්ට්‍රැජඩි එකක් මිසක අදාල බාන්ඩේ ප්‍රඩක්ට් ඩිස්ක්‍රිප්ශන් එක නෙමෙයි. ඔය බයික් ඇඩ් බලහන්කො. මාර ස්ටන්ට් දාලා බයික් පදිනව ඇඩ් වල ටීවී එකේ. යටින් පොඩි අකුරෙන් දානව මේවා ප්‍රොෆෙශනල් ස්ටන්ට් උන් කරන්නේ ඩොන්ට් ඩු දිස් ඇට් හොම් කියලා. ඒ කියන්නේ ඒ බයික් එකෙන් හැමොටම ඒක කරන්න බැ. හැබැයි ඇඩ් එකේ පෙන්නන්නේ බයික් එකෙන් වදුරෙක්ට උනත් පොශ් වෙන්න පුලුවන් ගානට. උබත් කරන්නේ ඒක.