බුදුදහමේ මාරයා වශයෙන් හඳුන්වන්නේ සිතේ ඇති රාග, ද්වේශ, මෝහ සිතිවිලිය.
ඔයට පුලුවන්ද මට පෙන්වන්න හෝ තියෙන තැනක් කියන්න බුදු රජානන් වහන්සේ ඔය ඔයා කියන දේ කියපු...
බුදුදහමට අනුව ලෝකය නිර්මාණය වන්නේද මේ රාග, ද්වේශ, මෝහ සිතිවිලි වලින්ය. කොටින්ම කිව්වොත්, ලෝකය මවන්නේ මේ රාග, ද්වේශ, මෝහ මාරයාය.
නැත.. ලොකය ඇතිවන්නේ ද පවතින්නේද නැතිවන්නේද හේතු ඵල දර්මයට අනුව....
නමුත් අපි ක්‍රිස්තියානි වැනි ආගම් වල දකිනවා මේ ලෝකය මවන ලදැයි කියන මේ දෙවියන් වහන්සේ කියන සංකල්පය ගැන.
මම ක්‍රිස්තියානි උපතින්.... එත් මම විශ්වාස කරන්නේ නෑ බයිබලය තියෙන දේවල් සම්පුර්ණ ඇත්ත කියල...
හේතු..
බයිබලය ලියවුනේ යේසුස් වහන්සේ ඉන්නකොට හෝ ඔහු සමග ජීවත් වු පුද්ගලයෙක් විසින් නොවෙයි..
ලියවුන් දේවල් 100% නොව්ය හැකියි... ඒ වාගේම බයිබලය ලියු පුද්ගලයන්... විශේෂ පුද්ගලයො විදිහට සලකන්න සාධක නැත..
එ් ඒ කාලවල සිටි පුද්ගලයන්ට අවශ්‍ය විදිහට බයිබලව වෙනස් විමට ඇති ඉඩකඩ වැඩියි...
ඇතිතය ගැන අනුමාන හැර ස්තීර වශනෙය් කියන්න හැකියාව ඇති කෙනෙක් නෑ.. (මම දන්නවා මෙහෙම කියද්දි ගොඩක් ප්‍රශ්න ඇති වුනා කියලා...)
තවදුරටත් පැහැදිළි කරමින් කියන්නේ අප විසින් මේ දෙවියන් වහන්සේට යාඥා කොට තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර දෙන ලෙස ඉල්ලා සිටිය යුතු බවයි.
බයිබලයේ තියෙන විදිහටනම් ඔයා හරි.
මේක ආස්වාද පසුපස යා යුතු ආකාරය පෙන්වීමක් ලෙස මට පෙනෙයි.
මේ දෙක එකතු කළ විට මා හට පැහැදිළි වන්නේ මේ දෙවියන් වහන්සේ යනු බුදුදහමේ එන කෙලෙස් මාරයා කියාය. මේ ගැන ඔබේ අදහස් දක්වන්න.
ඔයා ඔය දේක එකතු කරලා බුදු රජානන් වහන්සේ හරි කියන තැන ඉදලා බැලුවත් ඔයා වැරදියි....
ඔයා ඔය දේක එකතු කරලා දෙවියන් වහන්සේ හරි කියන තැන ඉදලා බැලුවත් ඔයා වැරදියි....
ඔයා ඔය දේක එකතු කරලා දෙවියන් වහන්සේ හරි කියන තැන ඉදලා බැලුවොත් ...
මාරයා කියන්නේ වැරදි ක්‍රියාවන්ට.. මාරයා කියලා පුද්ගලයෙක් ඉන්නවා.. එයා තමායි අපිව පොලබවන්නේ... අපි එවා නොකර ඉන්න ඔනේ..අපි එකට උදවු ඉල්ලන්නේ දෙවියන් වහන්සේගේන්.. ඒ කියන්නේ ක්‍රිස්තියානි අගමේ මුලික කෙනද්රය දෙවියන් වහන්සේ...ඒයාට ඔන විදිහට තමාය් හැම දේම වෙන්නේ...
ගොඩක් දේවල් තියෙනවා කියනවානම්.. බෑ කොටන්න...
ඔයා ඔය දේක එකතු කරලා බුදු රජානන් වහන්සේ හරි කියන තැන ඉදලා බැලුවොත්...
මාරයා කියන්නේ වැරදි ක්‍රියාවන්ට.. මාරයා කියලා පුද්ගලයෙක් ඉන්නවා හා හිතේ ඇතිවන අධාර්මික දේවාල්... (මාරයා යන පුද්ගලයාගේ ඇතිවිම බුදු රජානන් වහන්සේ දේශනා කරලා නෑ.. මම දන්න විදිහට) බුද්ධ දර්මයට අනුව දෙවියන් වහන්සේ කියලා පුද්ගලයෙක් නැ... එහෙම ඉල්ලන්නේ මිත්‍යා දෘෂ්ඨ පුද්ගලයෙක්.... සම්මා දෘෂ්ඨ පුද්ගලයෙක් ඉල්ලාන්නේ නෑ දේවල් එයා දන්නවා ඉල්ලුවට හම්බවෙන දෙයක් නෙමෙයි කියලා.. බුද්ධ ධර්මයේ මුලික කෙන්ද්‍රය ධර්මයයි.. එත් අපිට දර්මය පෙන්නේ හො දකින්න බැ.. එත් අපිට ධර්මයේ ප්රතිරැපයත් වන බුදු රජානන් වහන්සේ අනු ගමනය කරන්න පුලුයන්....
ගොඩක් දේවල් තියෙනවා කියනවානම් බෑ.. කොටන්න...
මම ආසායි මේවාගේ සාකාච්චා වලට එත්... සැබැ බුද්ධිමතුන් සමග ...