දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

AnuradhaRa

Well-known member
  • මේ මොකක්ද බන් මේ :eek::eek::eek:

    ක්‍රිස්තියානි වල එක දෙවියාන්වහන්සේ කෙනෙක් ගැනද කියලා තියෙන්නේ :rolleyes:

    සැබෑවූ එකම දෙවියන් වහන්සේ... :yes:

    තිස්තුන්කොටියක් දෙවිවරු අපේ ආගමේ නෑ. අපිට ඉන්නෙ පින් ඉවරවෙලා පල්ලම් බහින දෙවියෙක් නෙමේ.

    අනන්ත කාලයටම සර්ව බලධාරී දෙවි කෙනෙක් ගැන අපි කියන්නෙ
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සියල්ල ඇත අරින්න කිවම මේ ලෝකේ මොකාටද පුළුවන් ..උබට කියනවා ගැනී දරුවෝ ඇත ඇරපන් කියලා පුලුවන්ද ??තව මොකෙක්ට හරිත් කියනවා ලෝකේ එකෙක්ට පුලුවන්ද ??

    ඇත අරින්න නෙවේ පුතා දර්මය ශ්‍රවනයෙන් අත ඇරෙන්න දෙන්න කිවේ ..බුදුන්ට අන්‍යාගමික පිරිස් කිවේ ආවට්ටනිය මායා කාරයා කියලා ඇයි?උන් වහන්සේගේ දහම් ඇසුවොත් වැඩිම පිරිසක් මහන වෙනවා .එ මොකද බන අහපු ගමන් එයාලට අත ඇරෙන්න ඕන ඒවා ඉබේම අත අරුණ නිසා ..

    මොකෙක් හරි කියනවා සුර්ය ග්‍රහණය දවසට වැටෙන කපුටු බෙටි අවුරුදු 100කින් රත්තරන් වෙනවා කියලා මිනිස්සු පොර කකා ඕවා අහුලයි .එත් කවුරු හරි ඇවිත් කියනවා උබලා ආසාවෙන් බදා ගත්තට එහෙම වෙන්නේ නැ ඕක ඔප්පු කරලා පෙන්වනවා ..තාම එතකොට අල්ලන් ඉදිද ..අන්න එහෙමයි සියල්ල අත හැරෙන්නේ
    එහෙනම් ඉතින් තෙරුමක් නැ බුදුන්ව ෆලො කරලා. ෆලො කරනවනම් උබට අත් හරින්න වෙනවා. ගැනිත් තියාගෙන නිවන් දකින්න පුලුවන්නම් බුදු හාමුදුරුවො යශොදරා දාලා යන්නේ නැනේ.. ක්‍රමේ නම් ක්‍රමේ.. ආයේ ශොට් කට් නැනේ.. උබට නිවන් අවබොද කරගන්න නම් ගැනි දරුවා බැ. ඒකයි බුදුන් කිව්වේ. කරලා පෙන්නුවේ. උබ නිවනට වඩ ගැනිට ආදරේ නිසා නිවන් අත හැරලා බුදුන්ට වදිනවා බුදුන් නිවන් ගිය නිසා. ඒක බුඩිසම් නෙමෙයි.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යෝනිසොමනසිකාරයයි, එක එකා එක්ක වාද කරන එකයි දෙකක් මචං. ;)

    have a good day! :)
    සොලින් ට්‍රිපිටකය විනාශ කරන්න එද්දී එ උත්තමයෝත් යෝනිසෝ මනසිකාර කර කර හිටියනම් අපිට අද හුලන් බ්‍රෝ:sorry::sorry: ..කෙනෙක් නිවන තියන වෙලාවේ නිවන් නැ බුදු දහම අනිත් ඒවා වගේමයි වෙනසක් නැ නිකමට තියන එකක් කියද්දී එක එහෙම නෙවෙයි කියල කටවහන් බලන් ඉන්න එක නිවනේ රස දැනිච්ච කෙනෙක්ගේ නිවට කමක් විදියටයි මට පෙන්නේ .එකයි එහෙම තැනක මන් අනිවා කතා කරන්නේ ..

    මහා තෙරවරු අද දහමේ මෙහෙම මිනිස්සු එක එක ඒවා කියද්දී ඒවා නිවැරදි නොකර යෝනිසෝමනසිකාරයෙන් හිටියොත් කවුද බ්‍රෝ තව අවුරුදු 2500 මේක රකින්නේ :confused:

    ගුඩ් මොර්නින්ග් !!
     
    උබ ඒජන්තවරයෙක්. එච්චරයි. ක්‍රිස්තියානිකාරයො සල්ලි ගෙවලා ආගම ප්‍රචාරය කරන්නේ උන් ස්වර්ගස්ත වෙන්න නෙමෙයිනේ. උන් කරන්නේ ආගම ප්‍රචාරනය. උබ කරන්නෙත් ඒක. බෞද්ද දර්ශනය ප්‍රචාරනය කිරීම. හැබැයි උබ ෆලො කරන්නේ නැ ඒක. ඒකනේ දැන් උබ ඔය සරලව කිව්වේ. අයි ඇම් ද කීපර් ඔෆ් බුඩිසම්. නොට් ද ෆලොවර්.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලොකයේ වෙනස් නොවන එකම දේ වෙනස්වීම බ්‍රො.. සර්වකාලීන නැ කිසි දෙයක්. බුදුන්ටත් ඒක අදාලයි. බුදුන්වහන්සේ ඒ කාලේ වැඩියේ පයින්. ඒ හින්දා ලන්කාවට ආවා.. බැරි වෙලා හරි බුදුන් අද හිටියනම් ජිවිතේට ලන්කාවට එන්නේ නැ. ප්ලේන් එකක නැගලා ඉතාලියෙ, ජර්මනියෙ පැත්තේ ගිහින් දේශනා කරනවා. ඉතින් කොහෙද බ්‍රො සර්වකාලීන මගුලක්. ඒ කාලේ හැටියට ඒ ඒ විදියට ගැහුවා. වස්සාන කාලෙට ඇයි කියහන්කො එහෙනම් වෙනස් උනේ.. ෆ්‍රිජ් එකක් හදලා තිබ්බනම් ඒ කාලේ හාමුදුරුවරු ඔකට දන්ටික දාගෙන ආතල් එකේ කනවා. දර්මයත් එහෙමමයි බ්‍රො.. එහෙමමයි. අද කාලේ ජීවත් වෙන ක්‍රමයයි එදා කලෙයි එකද? එදා මිනිස්සු කරපු ජොබ්ද අද කරන්නේ.. ඉතින් කොහොමද බ්‍රො සර්වකාලීන දර්මයක් වෙන්නේ. එදා චන්දසූකර.. අද කෙන්චකි ෆ්‍රයිඩ් චිකන්..
    ලෝකයේ වස්තුන් අනිච්ච කිවේ අන්න එ නිසා ඕකට තේරුම් ගොඩක එකතුවක් දැම්මේ ලෝකේ විපරිනාම දැම්මයි ආඥත කියලා ඔයා අනිච්ච වචනේ බිදෙනවා ..විපරිනාමෙන් විනාශයට පරිනාමය වෙනවා කියන්න පුළුවන් ආඥත එකෙන් මේ තියන එක නෙවේ මොහොතින් මොහොත වෙනස් දෙයක් හැදෙනවා ..

    දර්මය සර්ව කාලින කියන්නේ ඉපදුනා එකා මැරෙනවා ජරා මරණෙට පත් වෙනවා ..ඒවා වෙනස් වෙලාද ..තව බුදුන් හේතු පල දහම කිවේ ..හේතුන්ගේ පල හට ගන්න එක අද වෙනස් වෙලාද ..අන්න ඒවා බිදින්න පුලුවන්නම් ..ලෝකේ වෙනස් වෙනවා කියන එක ඕන බුරුවෙක් දන්නවනේ :rolleyes::rolleyes:බුදුන් වදාළ දහම නිවන් මයි සර්ව කාලින ..නැතුව ලෝකේ එ කලේ කරත්තෙන් ගිය එක දැනුත් කරත්තෙන් යන එක නෙවේ :eek:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ ඒජන්තවරයෙක්. එච්චරයි. ක්‍රිස්තියානිකාරයො සල්ලි ගෙවලා ආගම ප්‍රචාරය කරන්නේ උන් ස්වර්ගස්ත වෙන්න නෙමෙයිනේ. උන් කරන්නේ ආගම ප්‍රචාරනය. උබ කරන්නෙත් ඒක. බෞද්ද දර්ශනය ප්‍රචාරනය කිරීම. හැබැයි උබ ෆලො කරන්නේ නැ ඒක. ඒකනේ දැන් උබ ඔය සරලව කිව්වේ. අයි ඇම් ද කීපර් ඔෆ් බුඩිසම්. නොට් ද ෆලොවර්.
    ඉතින් ආගම ප්‍රචාරය හොදයිනේ මන් සත්තු මරන්න කියනවද බොරු කියන්න කියනවද අල්ලපු ගෙදර ගැනිට අයින්න කියනවද බොරු කියන්න කියනවද බොන්න කියනවද එ එකක්වත් නොවන දහමක් කියන කෙනෙක්නම් සමාජෙට හොද දෙයක් නෙවේද වෙන්නේ ..අඩුම එකවත් :baffled::baffled:නිවන කෙසේ වෙතත් ..බුදු දහම ප්‍රචාරයට (ඔය පන්සල් හදන්න නෙවේ )නිවන් මග තියන දේශනා මන් ඕන තරම් බෙදා හැරලා ඇති මිනිස්සුන්ට කියලා ඇති ..දහම ප්‍රචාරය කරනවා කියන එක ඇත්ත .ඉතින් මොකක්ද වරද :shocked:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සැබෑවූ එකම දෙවියන් වහන්සේ... :yes:

    තිස්තුන්කොටියක් දෙවිවරු අපේ ආගමේ නෑ. අපිට ඉන්නෙ පින් ඉවරවෙලා පල්ලම් බහින දෙවියෙක් නෙමේ.

    තිස්තුන්කොටියක් දෙවිවරු නෙවේ දේව මණ්ඩල තියෙන්නේ :cool:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පුක සුදුද ?:)

    මචන් උන මානසික අසහනයෙන් ඉන්නවනම් ඒකට බෙහෙත් ගනින් අපි මේ සාකච්චා වක් කරන්නේ
    වෙනම අසහන ත්‍රෙඩ් තියෙනවා ඒවාට සම්බන්ද උනත් ගැටළුවක් නෑ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යෝනිසෝ මනසිකාරය කියන්නෙ මොකක්ද?
    හැමදේටම හේතුවන අවිද්‍යා තෘෂ්ණා පටන් ගත්ත ආරම්භය දක්වා මෙනෙහි කිරීම ..
    උබ කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කා ..දැන් ඉන්න බැ පට්ට ආසයි ..ඇයි ආස උනේ ..ඕක නිකන් හමකින් වැහිලා තියන මස් ගොඩක් ඇතුලේ නහර තියෙයි අස්ථි තියෙයි ලේ තියෙයි .දැන් කකුල කියලා ආස කලේ හමකින් වැහුන ලෙ මස් ගුලියකට ..ඔකේ ආස වෙන්න දෙයක් තියනවනම් හරකෙක් මරපු තැනකින් කකුලක් ගෙනත් බල බල ඉන්න පුළුවන් ..නැත්තන් කෝච්චියට අහු උන කෙල්ලෙක් ගේ කකුල විතරක් වෙන් උනාම එක ගෙදර ගෙනත් බල බල අල්ල ඉන්න පුළුවන්නේ ..එහෙම ආස නැනේ ආස සම්පුර්ණ කෙල්ලගේ අගමැ තියෙන්න ඕන එකට කකුල තියෙන්න ඕන කකුල පෙන්න ඕන කෙල්ලට පන තියෙන්නත් ඕන ..ඇයි එහෙමම වෙන්න ඕන .ඕක මෙනෙහි කරලා ඇතුලට ඇතුලට ඇයි ඇයි ආස උනේ කියලා තමන්ගෙන්ම අහලා අවස්සානම හේතුව බලා ගන්න එක තමා යෝනිසෝ මනසිකාරය
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ubata neve ban kiwwe, thread aka daapu akata.:D
    :cool::cool::cool:ඇති වගේ බන් ..යුතුකම ඉටු කරන්න ආවම මගේ වැඩ ප්‍රමාද වෙන එක විටරයි වෙන්නේ :confused: ..ඉගෙන ගන්න එකක් ඉදියොත් ලාවට හරි මොකක්ද මේ මුසලයා කියන්නෙවත් බලන්න හාමුදුරුවෝ නමකගේ බණක් අහලා එකෙක් හරි ගොඩ ගියොත් ඒක මට ඇති :cool:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතින් ආගම ප්‍රචාරය හොදයිනේ මන් සත්තු මරන්න කියනවද බොරු කියන්න කියනවද අල්ලපු ගෙදර ගැනිට අයින්න කියනවද බොරු කියන්න කියනවද බොන්න කියනවද එ එකක්වත් නොවන දහමක් කියන කෙනෙක්නම් සමාජෙට හොද දෙයක් නෙවේද වෙන්නේ ..අඩුම එකවත් :baffled::baffled:නිවන කෙසේ වෙතත් ..බුදු දහම ප්‍රචාරයට (ඔය පන්සල් හදන්න නෙවේ )නිවන් මග තියන දේශනා මන් ඕන තරම් බෙදා හැරලා ඇති මිනිස්සුන්ට කියලා ඇති ..දහම ප්‍රචාරය කරනවා කියන එක ඇත්ත .ඉතින් මොකක්ද වරද :shocked:
    වරදක් නැ බ්‍රො. මම වරදක් කිව්වේ නැ. ඒක ඔයාගේ කැමැත්ත... හැබැයි ඒක බුඩිසම් නෙමෙයි. එතනයි අවුල. මිහිදු හාමුදුරුවො තිස්සට දර්මය ඉගැන්නුවේ තිස්සව හාවා කරලා.. රජා ගොනාට අන්දලා. ක්‍රිස්තියානිකාරයට ජෙසු කිව්වා මාගේ දර්මය පතුරන්න කියලා ගොලයො 12 දෙනාව පිටත් කලා. උන්ට කිව්වේ මාගේ දර්මය පිලි නොගන්න තැනැත්තෙක් වෙතොත් ඔවුන්ගේ ගෙමිදුලෙන් වැලි ඇටයක් හො නැවත් රැගෙන නො එන්න කියලා. ඒ කියන්නේ උන්ට පිලිගන්න බැරිනම් ගහලා මරලා පිලිගන්නන්න එපා කියලා. නබී උන්නාන්සේගේ සිද්දියේදි ආගම ප්‍රචාරය කලේ බලෙන්. ගහලා මරලා.. ඒකත් එක ක්‍රමයක්. ඉතින් ඔය කොයි ක්‍රමේ කලත් තුන්දෙනාම කරන්නේ බොරුව. තමන්ගේ ගොඩ වැඩි කරගන්න කාටහරි කවහරි ෆලො කරන්න කියනව. ඒ කියන ගමන් උබත්, මිහිදු හාමුදුරුවොත්, පාප්වහන්සෙත්,මක්කම උන්දලත් කරන්නේ ශාස්තෲවරයා උගස්තියලා අනුගාමිකයො රවට්ටනවා..

    උබට සාදාරන මකටින් අයිතිය තියනව උබේ ප්‍රඩක්ට් එක හොදයි අනික්වට වඩා කියන්න. උබ සබන් කැල්ලක් විකුනනවා නම් උබ කියයි මේකෙන් පොඩ්ඩක් ගැවම සුවදයි කියලා. කුනු යනවා කියලා. ඒක ඔප්පු කරන්න උබ අතින් කැලි දාලා කියයි. ඒක මාකටින් ස්ට්‍රැජඩි එකක් මිසක අදාල බාන්ඩේ ප්‍රඩක්ට් ඩිස්ක්‍රිප්ශන් එක නෙමෙයි. ඔය බයික් ඇඩ් බලහන්කො. මාර ස්ටන්ට් දාලා බයික් පදිනව ඇඩ් වල ටීවී එකේ. යටින් පොඩි අකුරෙන් දානව මේවා ප්‍රොෆෙශනල් ස්ටන්ට් උන් කරන්නේ ඩොන්ට් ඩු දිස් ඇට් හොම් කියලා. ඒ කියන්නේ ඒ බයික් එකෙන් හැමොටම ඒක කරන්න බැ. හැබැයි ඇඩ් එකේ පෙන්නන්නේ බයික් එකෙන් වදුරෙක්ට උනත් පොශ් වෙන්න පුලුවන් ගානට. උබත් කරන්නේ ඒක.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    තෝ මොකටද උට්ටො මුන්ට රිප්ලයි කරන්න යන්නෙ ? වැඩක් බලන් ඉදින්. නූවණක්කාරයො 100 ක් එක්ක වාද කරන්න පුළුවන්. මෝඩයො එකෙක් එක්ක වාද කරන්න තියා කතා කරන්න වත් බෑ. මෝඩයො හදන්නෙ උන්ගෙ තත්වෙටම අනිත් එකා ඇදල දාන්න. හොඳම වැඩේ මෝඩයට පුකේ අරින එක.:)

    දහම තුල අන්තවාදී උනාම උබලා වගේ එවුන් බිහිවෙනව්
    දහම බදාගන්නෙ නැතුව විමසා බලා කටයුතු කරපන් කියන තැනට වරෙන් එතකොට ගැටළුවක් නෑ ඕක
    හැම ආගමකටම පොදුයි උබ වචන විලාශයෙන් අපි පිලිගන්නවා උබ හොද නුවන්ක්කරයෙක් කියලා උබ ඒක මතක් කරලා දුන්න එක හොදයි අමතක වෙලා හිටියේ

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒකත් එක ක්‍රමයක්. ඉතින් ඔය කොයි ක්‍රමේ කලත් තුන්දෙනාම කරන්නේ බොරුව. තමන්ගේ ගොඩ වැඩි කරගන්න කාටහරි කවහරි ෆලො කරන්න කියනව. ඒ කියන ගමන් උබත්, මිහිදු හාමුදුරුවොත්, පාප්වහන්සෙත්,මක්කම උන්දලත් කරන්නේ ශාස්තෲවරයා උගස්තියලා අනුගාමිකයො රවට්ටනවා..

    සියල්ල්ල ඇත අරින්න උගන්වන දෙයින් කොහොමද ගොඩ වැඩි වෙන්න බුදු හාමුදුරුවෝ ගොඩ වැඩි කර ගත්තද ?මේ අපේ මහා යතිවරයෝ ඉන්නවා උන් වහන්සේලා තියන සේසතම සාසනේට දීල තුන් චීවරයයි පැත්තයි භාවිතා කරන වනගත වෙන්නේ මොන ගොඩක් වැඩි කරන්නද ?අනික මම මගේ මොන ගොඩක් වැඩි කර ගන්නද ?මට ෆෙම්ස් වෙන්න ඕනනම් මේ වගේ ත්‍රෙඩ් වල නෙවේ මම කයිය ගහන්න ඕන .මගේ ගෙදර වගේ තියන ත්‍රෙඩ් එකේවත් පොස්ට් නොදා මේකේ මන් දන්නේ මගේ මොකක් වැඩි කර ගන්නද
    13.gif
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    වරදක් නැ බ්‍රො. මම වරදක් කිව්වේ නැ. ඒක ඔයාගේ කැමැත්ත... හැබැයි ඒක බුඩිසම් නෙමෙයි. එතනයි අවුල. මිහිදු හාමුදුරුවො තිස්සට දර්මය ඉගැන්නුවේ තිස්සව හාවා කරලා.. රජා ගොනාට අන්දලා. ක්‍රිස්තියානිකාරයට ජෙසු කිව්වා මාගේ දර්මය පතුරන්න කියලා ගොලයො 12 දෙනාව පිටත් කලා. උන්ට කිව්වේ මාගේ දර්මය පිලි නොගන්න තැනැත්තෙක් වෙතොත් ඔවුන්ගේ ගෙමිදුලෙන් වැලි ඇටයක් හො නැවත් රැගෙන නො එන්න කියලා. ඒ කියන්නේ උන්ට පිලිගන්න බැරිනම් ගහලා මරලා පිලිගන්නන්න එපා කියලා. නබී උන්නාන්සේගේ සිද්දියේදි ආගම ප්‍රචාරය කලේ බලෙන්. ගහලා මරලා.. ඒකත් එක ක්‍රමයක්. ඉතින් ඔය කොයි ක්‍රමේ කලත් තුන්දෙනාම කරන්නේ බොරුව. තමන්ගේ ගොඩ වැඩි කරගන්න කාටහරි කවහරි ෆලො කරන්න කියනව. ඒ කියන ගමන් උබත්, මිහිදු හාමුදුරුවොත්, පාප්වහන්සෙත්,මක්කම උන්දලත් කරන්නේ ශාස්තෲවරයා උගස්තියලා අනුගාමිකයො රවට්ටනවා..

    උබට සාදාරන මකටින් අයිතිය තියනව උබේ ප්‍රඩක්ට් එක හොදයි අනික්වට වඩා කියන්න. උබ සබන් කැල්ලක් විකුනනවා නම් උබ කියයි මේකෙන් පොඩ්ඩක් ගැවම සුවදයි කියලා. කුනු යනවා කියලා. ඒක ඔප්පු කරන්න උබ අතින් කැලි දාලා කියයි. ඒක මාකටින් ස්ට්‍රැජඩි එකක් මිසක අදාල බාන්ඩේ ප්‍රඩක්ට් ඩිස්ක්‍රිප්ශන් එක නෙමෙයි. ඔය බයික් ඇඩ් බලහන්කො. මාර ස්ටන්ට් දාලා බයික් පදිනව ඇඩ් වල ටීවී එකේ. යටින් පොඩි අකුරෙන් දානව මේවා ප්‍රොෆෙශනල් ස්ටන්ට් උන් කරන්නේ ඩොන්ට් ඩු දිස් ඇට් හොම් කියලා. ඒ කියන්නේ ඒ බයික් එකෙන් හැමොටම ඒක කරන්න බැ. හැබැයි ඇඩ් එකේ පෙන්නන්නේ බයික් එකෙන් වදුරෙක්ට උනත් පොශ් වෙන්න පුලුවන් ගානට. උබත් කරන්නේ ඒක.
    ඕක තමා මේ ත්‍රෙඩ් 3 ක දිවෙන කතාව ඒත් උබෙත් පොඩි ගතියක් තියෙනවා මගේ එක හොදම එක කියන :) ඒක හරි මගේ ආගම බුද්ධාගම මමත් කියන්නේ හොදම ආගම බුද්ධාගම

    උබේ ඔය මද්‍ය්ස්තව ආගම් දෙස් බලලා කටයුතු කරන එක තමා හොදම දේ මම දකින විදිහට අනිත් කාරණේ ලෝකේ තියෙන කිසිම ප්‍රධාන දහමක් තුල තියෙන හැම කරුණුම තර්ක කරලා ඔප්පු කරන්න බෑ ඉස්සෙල්ලා ඒක අපි පිළිගන්න ඕනේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඕක තමා මේ ත්‍රෙඩ් 3 ක දිවෙන කතාව ඒත් උබෙත් පොඩි ගතියක් තියෙනවා මගේ එක හොදම එක කියන :) ඒක හරි මගේ ආගම බුද්ධාගම මමත් කියන්නේ හොදම ආගම බුද්ධාගම

    උබේ ඔය මද්‍ය්ස්තව ආගම් දෙස් බලලා කටයුතු කරන එක තමා හොදම දේ මම දකින විදිහට අනිත් කාරණේ ලෝකේ තියෙන කිසිම ප්‍රධාන දහමක් තුල තියෙන හැම කරුණුම තර්ක කරලා ඔප්පු කරන්න බෑ ඉස්සෙල්ලා ඒක අපි පිළිගන්න ඕනේ

    පැහැදිලිවම මම කියන්නේ නැ මගේ එක හොදම එක කියන්න. මිනිස්සුන්ට අයිතිය තියනවා ඔනා එකක් හරීයි කියන්න. නමුත් මෙතන වෙන්නේ මේ ත්‍රේඩ් තුනේම බුදුන්වහන්සෙ තමා පොර අනික් උන් ගොලයො වගේ අදහසක් ගේන්න. ඒක වැරදියි. මටනම් ඔය එක ආගමකටත් වඩා වටිනවා මේ ලොකේ දැන් තියන දේශපාලන ක්‍රියාවලිය. මොකද බුද්දාවත්, ජෙසුවත්, අල්ලාවත් එන්නේ නැ මේක හදන්න. මේක අපේ ජිවිතේට බලපානවා ඩිරෙක්ට්ලි. ජෙසුට බුද්දට අල්ලටට හෙන ගැහුවත් අපිට අදාලම නැ. නමුත් හෙට ඇමෙරිකාව යුතුරු කොරියාවට ගැහුවා කිව්වොත් වැඩේ දරුනුයි.. එහෙම බලපුවහම 2017දි මගේ අල්ලා, මගේ ජෙසු, මගේ බුද්දා වෙන්නේ ලොකේ දේශපලනය.