ගහක් කපල මුලින්ම ඉදිරුවට පස්සේ ගහට මොකෝ වෙන්නේගහේ ජීවය කොහාටද යන්නේ.
ඒ කියන්නේ ඔබ ගහක් වගේ කියලද? ගස් වලට විඥ්ඥානයක් නෑ.
ගහක් කපල මුලින්ම ඉදිරුවට පස්සේ ගහට මොකෝ වෙන්නේගහේ ජීවය කොහාටද යන්නේ.
ගහක් කපල මුලින්ම ඉදිරුවට පස්සේ ගහට මොකෝ වෙන්නේගහේ ජීවය කොහාටද යන්නේ.
විඥ්ඥානයක් නෑ කියල කියන්නේ කොහොමදඒ කියන්නේ ඔබ ගහක් වගේ කියලද? ගස් වලට විඥ්ඥානයක් නෑ.
ගස් වැවෙනවා, පොඩි ගස් බෝ කරනවා සත්තු වගේම තමා ටිකයි වෙනස්.
ගස් වලට පණ නෑ
සින්හල බාශාවට අනුව නෙමෙයි ඔය අහන්නේ.. විද්‍යාවට අනුව ගස් වලට පණ නැද්ද?ඒ කියන්නේ ඔබ ගහක් වගේ කියලද? ගස් වලට විඥ්ඥානයක් නෑ.
මෙගේ සිහිය සම්පූර්ණයෙන්ම නැතිවෙලා නෑ.

පන නැද්ද පන නෑ කියල අපි හිතන් ඉන්නවදගස් වලට පණ නෑ
ගහක කොලයක් කැඩුවත් ගහ ඒකට ප්‍රතිචාරයක් දක්වනවා කියල හොයාගෙන තියෙනවලු. ගහට තීරණ ගන්න හැකියාවත් තියෙනව බලන්නකෝ වැල් බාදක මග ඇරගෙන උඩට නගින හැටි. පන නැද්ද පන නෑ කියල අපි හිතන් ඉන්නවදගහක කොලයක් කැඩුවත් ගහ ඒකට ප්‍රතිචාරයක් දක්වනවා කියල හොයාගෙන තියෙනවලු. ගහට තීරණ ගන්න හැකියාවත් තියෙනව බලන්නකෝ වැල් බාදක මග ඇරගෙන උඩට නගින හැටි.

ඒකත් එක්තරා විදිහක වෙනස් ජීවී විශේෂයක්
gas kapaddi anith gas walata inform karanna chemicals realsease karanawa..
e message eken anith gas walata thiyana help eka nam mokadda danna..
ඒකත් එක්තරා විදිහක වෙනස් ජීවී විශේෂයක්![]()
ඔන්න ගස්වැල් සත්තු මිනිස්සු ඔක්කොටම ඕක තියෙනවා, ගල් වැලි බ්ලොක් ගල් කම්බි කූරු වලට නෑ කිව නං හරි![]()
කෘමි සත්තු අල්ලගන්න ට්‍රැප්ස් දාන ගස් තියෙන්නේ. එවට එහෙම යම් කිසි ප්‍රොග්‍රැම් එකක් තියෙන්න ඔනා ඒ වැඩේ කරන්න. එහෙම පන න්තිනම් උන්ට බැනේ සතෙක් ට්‍රැප් කරන්න.every living thing has some kind of consciousness...
minnuntai saththuntai thiyanawa gas walata na kiyala kelinma wen karana eka wihiluwak..
කෘමි සත්තු අල්ලගන්න ට්‍රැප්ස් දාන ගස් තියෙන්නේ. එවට එහෙම යම් කිසි ප්‍රොග්‍රැම් එකක් තියෙන්න ඔනා ඒ වැඩේ කරන්න. එහෙම පන න්තිනම් උන්ට බැනේ සතෙක් ට්‍රැප් කරන්න.

ape samahara aiyala biwwata passe thiyena consciousness level ekata wada hoda consciousness level ekak samahara gas walata thiyanawa..![]()

සින්හල බාශාවට අනුව නෙමෙයි ඔය අහන්නේ.. විද්‍යාවට අනුව ගස් වලට පණ නැද්ද?
පන නැද්ද පන නෑ කියල අපි හිතන් ඉන්නවදගහක කොලයක් කැඩුවත් ගහ ඒකට ප්‍රතිචාරයක් දක්වනවා කියල හොයාගෙන තියෙනවලු. ගහට තීරණ ගන්න හැකියාවත් තියෙනව බලන්නකෝ වැල් බාදක මග ඇරගෙන උඩට නගින හැටි.
ඒකත් එක්තරා විදිහක වෙනස් ජීවී විශේෂයක්![]()
ඔන්න ගස්වැල් සත්තු මිනිස්සු ඔක්කොටම ඕක තියෙනවා, ගල් වැලි බ්ලොක් ගල් කම්බි කූරු වලට නෑ කිව නං හරි![]()
ජීවයයි, පනයි කියන්නේ දෙකක්. ඒක තමා විද්‍යාවේ සියළුම ජීවීන් ප්‍රධාන ලෙස සතුන් හා ශාක ලෙස කොටස් දෙකකට බෙදන්නේ. කොහොමත් ශාක වලට විඥ්ඥානයක් තියෙනවා කියලා තවම හොයාගෙන නෑ.

කෘමි සත්තු අල්ලගන්න ට්‍රැප්ස් දාන ගස් තියෙන්නේ. එවට එහෙම යම් කිසි ප්‍රොග්‍රැම් එකක් තියෙන්න ඔනා ඒ වැඩේ කරන්න. එහෙම පන න්තිනම් උන්ට බැනේ සතෙක් ට්‍රැප් කරන්න.
මේක ජීව විද්‍යාත්මක පරිණාමයේ ප්‍රතිඵලයක්. ගඟකටත් තියෙනවා තමාට හමුවන බාධක මැඩගෙන ඉදිරියට යා හැකි ස්වභාවයක්. ඔබේ තියරියට අනුව ගංගා වලටත් පන තියෙන්න ඕනෙ.

උඹත් දැන් පරිණාම විද්‍යාව විශ්වාස කරනවාද...?![]()