දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ගහක් කපල මුලින්ම ඉදිරුවට පස්සේ ගහට මොකෝ වෙන්නේ :oo: ගහේ ජීවය කොහාටද යන්නේ.

ඒ කියන්නේ ඔබ ගහක් වගේ කියලද? ගස් වලට විඥ්ඥානයක් නෑ.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    විඥ්ඥානයක් නෑ කියල කියන්නේ කොහොමද :oo: ගස් වැවෙනවා, පොඩි ගස් බෝ කරනවා සත්තු වගේම තමා ටිකයි වෙනස්.

    ගහකට ඕක නෑ කියන්නෙත් අපිට තියෙනවා කියන්නෙත් කොහොමද :oo:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ගස් වලට පණ නෑ

    ඒ කියන්නේ ඔබ ගහක් වගේ කියලද? ගස් වලට විඥ්ඥානයක් නෑ.
    සින්හල බාශාවට අනුව නෙමෙයි ඔය අහන්නේ.. විද්යාවට අනුව ගස් වලට පණ නැද්ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ගස් වලට පණ නෑ
    පන නැද්ද පන නෑ කියල අපි හිතන් ඉන්නවද :oo: ගහක කොලයක් කැඩුවත් ගහ ඒකට ප්‍රතිචාරයක් දක්වනවා කියල හොයාගෙන තියෙනවලු. ගහට තීරණ ගන්න හැකියාවත් තියෙනව බලන්නකෝ වැල් බාදක මග ඇරගෙන උඩට නගින හැටි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes:

    gas kapaddi anith gas walata inform karanna chemicals realsease karanawa..
    e message eken anith gas walata thiyana help eka nam mokadda danna..
     
    ඒකත් එක්තරා විදිහක වෙනස් ජීවී විශේෂයක් :yes:

    ඔන්න ගස්වැල් සත්තු මිනිස්සු ඔක්කොටම ඕක තියෙනවා, ගල් වැලි බ්ලොක් ගල් කම්බි කූරු වලට නෑ කිව නං හරි :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකත් එක්තරා විදිහක වෙනස් ජීවී විශේෂයක් :yes:

    ඔන්න ගස්වැල් සත්තු මිනිස්සු ඔක්කොටම ඕක තියෙනවා, ගල් වැලි බ්ලොක් ගල් කම්බි කූරු වලට නෑ කිව නං හරි :yes:

    every living thing has some kind of consciousness...
    minnuntai saththuntai thiyanawa gas walata na kiyala kelinma wen karana eka wihiluwak..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    every living thing has some kind of consciousness...
    minnuntai saththuntai thiyanawa gas walata na kiyala kelinma wen karana eka wihiluwak..
    කෘමි සත්තු අල්ලගන්න ට්‍රැප්ස් දාන ගස් තියෙන්නේ. එවට එහෙම යම් කිසි ප්‍රොග්‍රැම් එකක් තියෙන්න ඔනා ඒ වැඩේ කරන්න. එහෙම පන න්තිනම් උන්ට බැනේ සතෙක් ට්‍රැප් කරන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෘමි සත්තු අල්ලගන්න ට්‍රැප්ස් දාන ගස් තියෙන්නේ. එවට එහෙම යම් කිසි ප්‍රොග්‍රැම් එකක් තියෙන්න ඔනා ඒ වැඩේ කරන්න. එහෙම පන න්තිනම් උන්ට බැනේ සතෙක් ට්‍රැප් කරන්න.

    ape samahara aiyala biwwata passe thiyena consciousness level ekata wada hoda consciousness level ekak samahara gas walata thiyanawa.. :lol:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    සින්හල බාශාවට අනුව නෙමෙයි ඔය අහන්නේ.. විද්යාවට අනුව ගස් වලට පණ නැද්ද?

    ජීවයයි, පනයි කියන්නේ දෙකක්. ඒක තමා විද්‍යාවේ සියළුම ජීවීන් ප්‍රධාන ලෙස සතුන් හා ශාක ලෙස කොටස් දෙකකට බෙදන්නේ. කොහොමත් ශාක වලට විඥ්ඥානයක් තියෙනවා කියලා තවම හොයාගෙන නෑ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    පන නැද්ද පන නෑ කියල අපි හිතන් ඉන්නවද :oo: ගහක කොලයක් කැඩුවත් ගහ ඒකට ප්‍රතිචාරයක් දක්වනවා කියල හොයාගෙන තියෙනවලු. ගහට තීරණ ගන්න හැකියාවත් තියෙනව බලන්නකෝ වැල් බාදක මග ඇරගෙන උඩට නගින හැටි.

    මේක රසායනික විද්‍යාත්මක ප්‍රතික්‍රියා මගින් වෙනවා කියලා කිව්වොත් ඔබ කියනවද තමන් තීරණ ගන්නෙත් මෙහෙම රසායන් විද්‍යාත්මක ප්‍රතික්‍රියාවකින් විතරයි කියලා?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඒකත් එක්තරා විදිහක වෙනස් ජීවී විශේෂයක් :yes:

    ඔන්න ගස්වැල් සත්තු මිනිස්සු ඔක්කොටම ඕක තියෙනවා, ගල් වැලි බ්ලොක් ගල් කම්බි කූරු වලට නෑ කිව නං හරි :yes:

    ගස් වල Intelligence එක කොහෙද තියෙන්නේ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ජීවයයි, පනයි කියන්නේ දෙකක්. ඒක තමා විද්‍යාවේ සියළුම ජීවීන් ප්‍රධාන ලෙස සතුන් හා ශාක ලෙස කොටස් දෙකකට බෙදන්නේ. කොහොමත් ශාක වලට විඥ්ඥානයක් තියෙනවා කියලා තවම හොයාගෙන නෑ.

    විද්‍යාවේ දී ශාක හා සතුන් වෙන් කරන ඔය තියරිය මොන විද්‍යා පොතේද තියෙන්නේ...? :rolleyes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    කෘමි සත්තු අල්ලගන්න ට්‍රැප්ස් දාන ගස් තියෙන්නේ. එවට එහෙම යම් කිසි ප්‍රොග්‍රැම් එකක් තියෙන්න ඔනා ඒ වැඩේ කරන්න. එහෙම පන න්තිනම් උන්ට බැනේ සතෙක් ට්‍රැප් කරන්න.

    මේක ජීව විද්‍යාත්මක පරිණාමයේ ප්‍රතිඵලයක්. ගඟකටත් තියෙනවා තමාට හමුවන බාධක මැඩගෙන ඉදිරියට යා හැකි ස්වභාවයක්. ඔබේ තියරියට අනුව ගංගා වලටත් පන තියෙන්න ඕනෙ.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේක ජීව විද්‍යාත්මක පරිණාමයේ ප්‍රතිඵලයක්. ගඟකටත් තියෙනවා තමාට හමුවන බාධක මැඩගෙන ඉදිරියට යා හැකි ස්වභාවයක්. ඔබේ තියරියට අනුව ගංගා වලටත් පන තියෙන්න ඕනෙ.

    උඹත් දැන් පරිණාම විද්‍යාව විශ්වාස කරනවාද...? :growl:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited: