thnx bro adamai eka ahuwe.bohoma pin![]()
පට්ඨානය කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ගැඹුරුම දේශනාවයි.
thnx bro adamai eka ahuwe.bohoma pin![]()
පන නැද්ද පන නෑ කියල අපි හිතන් ඉන්නවදගහක කොලයක් කැඩුවත් ගහ ඒකට ප්‍රතිචාරයක් දක්වනවා කියල හොයාගෙන තියෙනවලු. ගහට තීරණ ගන්න හැකියාවත් තියෙනව බලන්නකෝ වැල් බාදක මග ඇරගෙන උඩට නගින හැටි.

ඉකුවා නේද පුතේ මුලු ත්‍රේඩ් එකම.උඹත් දැන් පරිණාම විද්‍යාව විශ්වාස කරනවාද...?
ගස් වලට එහෙම පුළුවන් නං මිනිස්සුත් ඒ විදිහටයි තීරණ ගන්නේ කියල හිතන්න පුළුවන්මේක රසායනික විද්‍යාත්මක ප්‍රතික්‍රියා මගින් වෙනවා කියලා කිව්වොත් ඔබ කියනවද තමන් තීරණ ගන්නෙත් මෙහෙම රසායන් විද්‍යාත්මක ප්‍රතික්‍රියාවකින් විතරයි කියලා?
මම ජීව විද්‍යාව දන්නේ නැති නිසා ඒ ගැන කියන්න දන්නේ නෑගස් වල Intelligence එක කොහෙද තියෙන්නේ?
keliya thappeta..![]()
![]()
ඉකුවා නේද පුතේ මුලු ත්‍රේඩ් එකම.



ගස් වලට එහෙම පුළුවන් නං මිනිස්සුත් ඒ විදිහටයි තීරණ ගන්නේ කියල හිතන්න පුළුවන්![]()
අනික් පැත්තට මිනිස්සුන්ට විඥ්ඥානයද මොකද්ද කියන අමුතු එකක් තියෙනවනං ගස්වලටත් ඒක තියෙන්න ඕනේ කියල හිතන එකත් සාදාරනයි![]()

එහෙම අහවල් වාදියෙක් කියල එකක් නං නෑඒ කියන්නේ ඔබ කියන්නේ මමෙක් කියලා දෙයක් නෑ කියන මතයේ. ඔබ අනාත්ම (ආත්මයක් නෑ කියන සංකල්පය) වාදියෙක්ද?
ආත්මයක් කියල එකක් ගැන නං විස්වාසයක් නෑ තමා. තියෙනවා කියල කවුරුහරි සාදාරන විදිහකට පෙන්නුවොත් පුළුවන් සලකා බලන්න එහෙම අහවල් වාදියෙක් කියල එකක් නං නෑආත්මයක් කියල එකක් ගැන නං විස්වාසයක් නෑ තමා. තියෙනවා කියල කවුරුහරි සාදාරන විදිහකට පෙන්නුවොත් පුළුවන් සලකා බලන්න
ඉතින් මම අහන්නේ ගස් වලට මොකෝ ඕක නැත්තේ කියලආත්ම වාදය බුදුදහමෙත් පිළිගන්නේ නෑ. අනාත්ම වාදය පිළිගන්නෙත් නෑ. බුදුදහම මේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කරනවා. නමුත් බුදුදහමේ කියන්නේ හේතුඵලයක් ලෙස ඒ ඒ මොහොතේ විඥ්ඥානය ගොඩනැගී එන බව.
උනුත් පව් පින් කරලා අපායේ දිව්‍ය ලෝකේ යනවද
ඉතින් මම අහන්නේ ගස් වලට මොකෝ ඕක නැත්තේ කියල![]()
ඒක සයිලික ජීවීන්ට, බැක්ටීරියා වයිරස් වලටත් ඕක තියෙනවදඋනුත් පව් පින් කරලා අපායේ දිව්‍ය ලෝකේ යනවද
![]()
"ඒක සයිලික ජීවීන්ට, බැක්ටීරියා වයිරස් වලටත් ඕක තියෙනවද"
එහෙම තමයි හිතන්න වෙන්නේ. හැබැයි මේවාට තියෙන්නේ ඉතා අඩු ප්‍රමණයේ විඥ්ඥානයක්.
"ඉතින් මම අහන්නේ ගස් වලට මොකෝ ඕක නැත්තේ කියල"
සරලව හිතලා බැලුවොත් ගස් වලට ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යන මේ ඉන්ද්‍රියයන් නෑ. මේ ඉන්පුට් දෙන ඉන්ද්‍රීයන් නැතුව විඥ්ඥානයක් තියෙන්න බෑ.

පන නැද්ද පන නෑ කියල අපි හිතන් ඉන්නවදගහක කොලයක් කැඩුවත් ගහ ඒකට ප්‍රතිචාරයක් දක්වනවා කියල හොයාගෙන තියෙනවලු. ගහට තීරණ ගන්න හැකියාවත් තියෙනව බලන්නකෝ වැල් බාදක මග ඇරගෙන උඩට නගින හැටි.

මරණින් මතු විඥ්ඥානය හෙවත් සිහිය නැතිවී යන ආකාරය පැහැදිළි කරන්න පුළුවන් නම් ඔබේ මතය පිළිගන්නවා. ලොකු Proof ඕනෙ නෑ.

ඒක සයිලික ජීවීන්ටth owa nane...
ශරීරයk naththe koheda gas walata.?![]()

ජීවයයි, පනයි කියන්නේ දෙකක්. ඒක තමා විද්‍යාවේ සියළුම ජීවීන් ප්‍රධාන ලෙස සතුන් හා ශාක ලෙස කොටස් දෙකකට බෙදන්නේ. කොහොමත් ශාක වලට විඥ්ඥානයක් තියෙනවා කියලා තවම හොයාගෙන නෑ.
කොහොමහරි අවට පරිසරෙන් සංඥා ගන්න සංවේදන ටිකක් තිබුනනං ඇති ඕකට ඇහැ කන දිව නාසයම වෙන්න ඕනේ කියල එකක් නෑ නෙ. එහෙම බැලුවොත් ඒක සයිලික ජීවින්ටත් ඇස කන නාසය දිව නෑ"ඒක සයිලික ජීවීන්ට, බැක්ටීරියා වයිරස් වලටත් ඕක තියෙනවද"
එහෙම තමයි හිතන්න වෙන්නේ. හැබැයි මේවාට තියෙන්නේ ඉතා අඩු ප්‍රමණයේ විඥ්ඥානයක්.
"ඉතින් මම අහන්නේ ගස් වලට මොකෝ ඕක නැත්තේ කියල"
සරලව හිතලා බැලුවොත් ගස් වලට ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යන මේ ඉන්ද්‍රියයන් නෑ. මේ ඉන්පුට් දෙන ඉන්ද්‍රීයන් නැතුව විඥ්ඥානයක් තියෙන්න බෑ.
මිනිස්සුන්ට බන කියද්දී මිනිස්සුන්ට තියෙන සංවේදන වලට ගැලපෙන්න කියල තියෙන්නේ.මේක තමා මාත් කියන්නෙ
මම (මගේ විඥානය) පහන් දැල්ලක් වගේ නිමිල යනව
සියල්ල අවසන්.