දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒවා දන්නේ නැ බන් මන් දන්නා ඩේ අනුව වැරදි දෙයක් තියනවනම් මන් අහනවා ,මේ දෙවිවරු ගැන එහෙම කතා වලට ආසම නැ වැඩක් ඇති දෙයක්ද හිටියා කියලා අපිට මොකටද !!කතා කරපංකෝ බුදු දහමේ හරය .නිවන කියන්නේ මොකක්ද ..නිවන් දකින මාර්ග මොනවද ,ඇයි අපි නිවන් දකින්නේ මේ ලෝකේ සැප නැද්ද ..ඕවා කතා කරපල්ලකෝ ..බුදු දහමේ කිවේ සක්විති රජ උනත් මාර්ග පල නැත්තන් 4 අපායට විවුර්තයි කියලා .ඉතින් මේ එහෙම විවුර්ත පිඋරිසක් ගැන කතා කර කර ඉන්නේ ඇයි :eek::eek:

    1. නත්ථි දින්නං - දීමෙහි විපාක නැත.
    2. නත්ථි යිට්ඨං - මහා දානයෙහි (පූජා කිරීමෙහි විපාක නැත.)
    3. නත්ථි හූතං - පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
    4. නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.
    5. නත්ථි අයං ලෝකෝ - පරලොව සිට මෙලොව ඉපදීමක් නැත.
    6. නත්ථි පරෝ ලෝකෝ - මෙලොව සිට පරලොව ඉපදිමක් නැත.
    7. නත්ථි මාතා - මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.
    8. නත්ථි පිතා - පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
    9. නත්ථි සත්තා ඕපපාතිකා - ඕපපාතික සත්වයන් නැත (දෙවියන් බ්‍රහ්මයින් ප්‍රේතයින් ආදී).
    10. නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති - යහපත් ප්‍රතිපත්ති පිරීමෙන් යහපත් මගට පිවිස තම තමන් ලබාගත් විශිෂ්ට නුවණින් ප්‍රත්‍යක්ෂාවබෝධයෙන් මෙලොව පරලොව පෙන්නා දෙන, මිනිසුන් යහපත් මාර්ගයට යොමු කරවන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත.

    ඔය කරුණු ටික බුදු දහමේ කොතන සදහන් වෙනාව්ද දන්නේ නෑ බුදු දහම ආගමක් නෙමේ දර්ශනයක් කියලත් කියනවා මම බුද්ධාගමේ නමුත් මම පුද්ගලිකව නැවත ඉපදීම විස්වාස කරන්නේ නෑ . එතකොට මම බුදු දහමට අනුව මිත්‍යාදෘෂ්ටික යෙක්.
    ඔතනින් එකක් හෝ කිහිපයක් ප්‍රතික්ෂේප කරත් ඔහු මිත්‍යාදෘෂ්ටික යෙක් බවට පත්වෙනවා . බුදු දහමට අනුව .

    උබ ඒ ගැන දරන පුද්ගලික අදහස මොකක්ද . මෙවැනි සංකල්ප දහමක් තුලට ඇතුල් කරන්නේ ඇයි කියලා උබ මද්‍යස්ත්ව හිතලා බලපන් එහෙම හිතන්න පුලුවන්නම්
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    මම නම් හිතන්නේ, මේ ආගම් දෙකේම විශ්වාසයන් සහ ඉගැන්වීම් වෙනස් නිසා එක ආගමක විශ්වාසයේ මතයකින් අනික තේරුම් ගැනීමට උත්සහ කිරීම බොරු වැඩක් කියලයි.

    මට නොනා කියන්න එපා මචන් ලැජ්ජ්යි. :sorry: ලේසි හින්දයි ඉන්ග්‍රීසියෙන් කෙටුවෙ. :yes::yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම නම් හිතන්නේ, මේ ආගම් දෙකේම විශ්වාසයන් සහ ඉගැන්වීම් වෙනස් නිසා එක ආගමක විශ්වාසයේ මතයකින් අනික තේරුම් ගැනීමට උත්සහ කිරීම බොරු වැඩක් කියලයි.

    කිසිම ආගමක එහෙම හිතන්න නිදහසක් දීලා නෑ අදහන ආගම තුලින්ම හැමදේම දකින්න තමයි පොළඹවන්නේ ඒකයි ආගම තදින් වැළදගෙන අන්තවාදී උනාම තියෙන ගැටලුව ගොඩක් අයට වෙන මත දිහා මධ්‍යස්තව බලන්න තේරෙන්නේ නෑ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    උබ දාලා තියන සමහර ඒවායේ තෙරුමනම් වැරදි වගේ :eek::eek:පුද පඩුරු යවන කතාව එහෙම මතක නැ

    ඔය දශ වස්තුක මිත්යා දෘෂ්ටිය ..මේකට වැටෙන කෙනා අපායට වැටෙනවා කියන්නේ හේතු මේවා බන් නත්ති මාතා නත්ති පිතා කිවමා අම්මා තාත්තා නැ උබලගේ අමාරුඋවට අපි හැදුවනම් අපිට කන්න දීපන් අපිට සලකපන් .වයසට ගියාම අපි සලකන නැ මතේ ඉන්නේ
    නත්ති දානං කිවම මෙලෝ කුසල සිතක් නැ තමන්ට ගොඩගහගන්න විතරයි බලන්නේ ගොඩ ගැසීම උදෙසා ඕන බලු වැඩක් කරනවා .සත්තු මරලා බොරු කේලම් කියලා ,පුලුවන්නම් අල්ලපු ගෙදර ගැනි එක්ක හරි සංසර්ගයේ යෙදිලා තමන්ගේ ගොඩ වැඩි කරගන්න බලන්නේ

    නත්ති යන් ලෝකෝ පරෝ ලෝකෝ කිවම විපාක විශ්වාස කරන නැනේ ඔඉන තුප්පහි වැඩක් කරනවා .මිනිහෙක් මරනවා ඕකෙන් නීතියට අහු වුන් නැත්තන් දඩුවන් නැ කියලා හිතෙනවා

    මේ වගේ දහදුරා වැඩ වෙන නිසා මේ 10 විශ්වාස නැත්තන් නියත ලෙස අපාගත වෙනවා කිවේ ..

    ඉතින් මම පරලොව විශ්වාස කරන නිසා කරන ක්‍රියාවල විපාක විශ්වාස කරන නිසා හැම දේටම හිත මුලික වෙනවා කියලා හිතන නිසා මන් මේක පිලිගන්නවා ..

    මම බුදුන් නිසා සිත් හැදෙන හැටි මේ සිත මුලික වෙන බොහෝ ඩේ ඉගෙන ගත්ත ..විද්‍යාවට බැරි උන හිතක් හැදෙන්න යන කාලය එ හැදෙන එක හිතත් කොටස් වලින් දකින්න පුළුවන් උනේ මගේ ශාස්තෘවරයා නිසා .අපි ඉගෙන ගන්න විද්‍යාවට මේ හිතක් ඇති වෙන හැටි නිකන් ඉද්දි අරමුණු එන හැටි විග්‍රහ කරන්න පුලුවන්ද ?

    සමහරු කියනවා හරක් මරණ එකාටම හරියනවා උ කරන ඒවාට ඔය දහමේ හැටියට මේ ආත්මේම පඩිසන් දෙන්න එපයි ..පඩිසන් දෙනවා වෙනුවට මිනිහට හරියන එකමයි වෙන්නේ කියලා .ඉතින් දහම අද්‍යානයේ ගියේ කෙනෙක් දන්නවා හරක් මරද්දී ඇති වන ද්වේශ සිත නැගෙන්නේ 4,5 වෙනි ජවනෙන් වගේ නිසා ඕවයේ විපාක බොහෝ කල්ප ගානක් දෙනවා කියලා
     
    :yes::yes::yes::cool::cool:
    කොල්ලෙක්ද නම කෙල්ලෙක් වගේ නිසා නෝනා කියන්න ඇති නම වින්ඩි නේ :eek:
     
    තැන්ක්ස් අයෙ උබෙන් මම ප්‍රශ්න අහන්නේ නෑ ධර්ම කාරනා ගැන :yes:https://www.facebook.com/path.nirvana/posts/914128401987816:0

    ඔන්න ඔතනින් උපුටා ගත්තේ
     
    එල මචන් ..එතනනම් තිබ්බේ අර මන් වැරදි වගේ කිව එකත් හරි ඇති මම වැඩිය ධර්ම කරුණු දන්නේ නැ බ්‍රෝ :cool:
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    :yes::yes::yes::cool::cool:
    කොල්ලෙක්ද නම කෙල්ලෙක් වගේ නිසා නෝනා කියන්න ඇති නම වින්ඩි නේ :eek:

    මේකේ රෙජිස්ටර් වෙනකොට නමේ කැල්ලක් දාලයි රෙජිස්ටර් උනේ. වැඩිපුර හිතුවෙ නැහැ බන්.
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    කිසිම ආගමක එහෙම හිතන්න නිදහසක් දීලා නෑ අදහන ආගම තුලින්ම හැමදේම දකින්න තමයි පොළඹවන්නේ ඒකයි ආගම තදින් වැළදගෙන අන්තවාදී උනාම තියෙන ගැටලුව ගොඩක් අයට වෙන මත දිහා මධ්‍යස්තව බලන්න තේරෙන්නේ නෑ

    ඔයා හරි.. මිනිස්සු අන්තවාදයෙන් මිදෙන්න ඔනා. අන්තවාදය කියන්නෙ මරාගන්න එකටම නෙමේ. මානසිකව හිරවෙලා ඉන්න එකත් අන්තවාදයක් තමා. එතකොට මධ්යස්තව හිතන්න තරම් මානසික ශක්තියක් නැති වෙනවා.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    බුදුදහමේ මාරයා වශයෙන් හඳුන්වන්නේ සිතේ ඇති රාග, ද්වේශ, මෝහ සිතිවිලිය. බුදුදහමට අනුව ලෝකය නිර්මාණය වන්නේද මේ රාග, ද්වේශ, මෝහ සිතිවිලි වලින්ය. කොටින්ම කිව්වොත්, ලෝකය මවන්නේ මේ රාග, ද්වේශ, මෝහ මාරයාය. නමුත් අපි ක්‍රිස්තියානි වැනි ආගම් වල දකිනවා මේ ලෝකය මවන ලදැයි කියන මේ දෙවියන් වහන්සේ කියන සංකල්පය ගැන. තවදුරටත් පැහැදිළි කරමින් කියන්නේ අප විසින් මේ දෙවියන් වහන්සේට යාඥා කොට තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර දෙන ලෙස ඉල්ලා සිටිය යුතු බවයි. මේක ආස්වාද පසුපස යා යුතු ආකාරය පෙන්වීමක් ලෙස මට පෙනෙයි. මේ දෙක එකතු කළ විට මා හට පැහැදිළි වන්නේ මේ දෙවියන් වහන්සේ යනු බුදුදහමේ එන කෙලෙස් මාරයා කියාය. මේ ගැන ඔබේ අදහස් දක්වන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1821728

    ඔවු මාරයාගේ එක උගුලක් තමයි උඹලා වගේ උන්ව සමාජයේ බිහි කරන එක.

    උඹලා මෙතන තිරිපිටකයේ බුද්ධ දේශනාවල නැති ගස් බයිලා "අදහස් දක්වන්න" කියලා මෙතන හලනවා.

    මෙතන ඉන්න පඬියෝ තමන්ගේ මතේ හරි කියන්න බල්ලෝ වගේ පොර කනවා.

    කාටවත්
    "විවාද පවත්තන්න ",
    "අදහස් දක්වන්න",
    "විග්‍රහ කරන්න",
    "දැනට පවතින විද්‍යාවෙන් පැහැදිලි කරන්න",
    "උපකල්පන ඉදිරිපත් කරන්න " .......... etc

    දෙයක් බුදු රජාණන් වහන්සේ ඉතුරු කරලා ගියේ නෑ! එහෙම කරන්නත් බෑ කරන්න අවශ්‍යත් නෑ.

    උඹලා ඔක්කොමලා එකතුවෙලා මෙතන ශාස්තෘන් වහන්සේලා වෙන්න පොර කනවා සත්තු වගේ.

    කවුද බුදු දහම විනාශ කරන්නේ? කතෝලිකයෝද? හින්දුන් ද? මුස්ලිම් උන් ද?

    නෑ! දුශ්ෂිල චීවර ධාරියෝයි උඹලා වගේ බුදු වෙන්න දඟලන උනුයි.

    බුදු දහමේ තියනහැම දේම බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.
    එළකිරියේ බුදු වෙන්න පොර කන උන්ට හොයා ගන්න දෙයක් උන් වහන්සේ ඉතුරු කරලා ගියේ නෑ.

    මෙතන උඹලගේ බන අහන්න කවුරුත් එන්නේ නෑ.
    ඒක මතක තියා ගන්න.

    මෙතන තමන්ගේ මතයන් දාන එකක් වත් අනිත් මිනිස්සු පිළිගන්නේ නෑ.

    නිකන් බොරුවට කුකුල් කා ගන්නවා විතරයි.

    සිද්ද වෙන එක දෙයි වෙන්නේ, බුදු දහම ගැන යමක් හෝ දන ගන්න ඕන මිනිහෙකුටත් බුදු දහම එපා වෙලා යනවා.
    උඹලගේ වාද විවාද වල තියන ගස් බයිලා ඔලුවට අරන් නැට්ට පාගා ගන්නවා.

    අන්තිමට මිනිහෙක් හරි දෙයක් දැම්මත් බලන්න එකෙක් නැතිව යනවා.

    බුදු දහම ගැන මිනිස්සුන්ගේ හිතේ තියන ශ්‍රද්ධාව අඩු වෙනවා.

    අන්තිමට මාරයාට ඕන දේ 100% ක් හරියටට ම සිද්ද වෙනවා.
    උඹ මාරයට නියම සපෝර්ට් එකක් දෙනවා.
    ඇත්තටම මාරයා විසින් උඹව නටවනවා එහෙම වෙන්න... :cool:
     
    Last edited:
    • Like
    Reactions: HSW

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බුදුදහමේ මාරයා වශයෙන් හඳුන්වන්නේ සිතේ ඇති රාග, ද්වේශ, මෝහ සිතිවිලිය. බුදුදහමට අනුව ලෝකය නිර්මාණය වන්නේද මේ රාග, ද්වේශ, මෝහ සිතිවිලි වලින්ය. කොටින්ම කිව්වොත්, ලෝකය මවන්නේ මේ රාග, ද්වේශ, මෝහ මාරයාය.
    :rofl::rofl::rofl::rofl:
    :cool::cool::cool::cool::cool:

    මේ වසවර්ති මාරයා කියලා කෙනෙකුත් ඉන්නව තමයි. ඔය මාරයා කියන්නෙත් දිව්‍ය සැපයෙන් අන්ධ වෙච්ච කෙනෙක්.

    උබ වහන්සේ එක තැනක කියනවා මාරයා කියන්නේ රාග, ද්වේශ, මෝහ සිතිවිලි ලෙස :eek:

    ඊ ලගට කියනවා :confused:

    මාරයා කියලා කෙනෙකුත් ඉන්නව තමයි.:rofl::rofl:

    උබ වහන්සේ ට මානසික ලෙඩක් තියෙනවා කියලා පිළිගන්නවද කියපන් ඉස්සෙල්ලා උබ ඒකට බෙහෙත් ගනින් :yes::yes:

    සකෘදාගාමී උනාලු උබ හරියට මාරයා ඉන්නවද නැද්ද දන්නෙත් නෑ බලපන් මේ එළකිරියේ උබ වෙනුවෙන් කතා කරපු උන්ගේ රෙදිත් උබම ගලවනවා :P:P
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මෙතන ඉන්න පඬියෝ තමන්ගේ මතේ හරි කියන්න බල්ලෝ වගේ පොර කනවා.

    කාටවත්
    "අදහස් දක්වන්න",
    "විග්‍රහ කරන්න",
    "දැනට පවතින විද්‍යාවෙන් පැහැදිලි කරන්න",
    "උපකල්පන ඉදිරිපත් කරන්න " .......... etc

    මචන් උබ ඔය කෑල්ල ඉල්ලා අස් කරගනින් නැත්තම් ඊලග කැල්ල තවත් රසවත් වෙයි:yes:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    I'm a buddhist. Please don't comment or promote this mother fucker's post. This could be a fucking hambayek.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    I'm a buddhist. Please don't comment or promote this mother fucker's post. This could be a fucking hambayek.

    නෑ මේ ත්‍රෙඩ් එක දාපු එකා බෞද්ධයෙක් ඒ වගේම ඌට හොද දැනුමක් තියෙනවා බුද්ධාගමේ කරුණු පිළිබද පාඩම් කරලා youtube බලලා . නමුත් ඌ ඒවගෙන් අන්ධ වෙලා ඉන්නේ බුදු දහමේ එන මාර්ගපල වැනි දේ උට සැහැල්ලු දෙයක් බවට පත් වෙලා ඌ කියන්නේ ඌ සකෘදාගාමී වෙලා කියලා කලින් රහත් උනත් කියනවා අයෙත් නෑ කියනවා පොඩ්ඩක් කලින් උගේ ත්‍රෙඩ් ටිකක් බලලා ඉන්න
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මචන් උබ ඔය කෑල්ල ඉල්ලා අස් කරගනින් නැත්තම් ඊලග කැල්ල තවත් රසවත් වෙයි:yes:

    ඉල්ලා ඇස කර ගන්න කිසි දෙයක් නෑ!

    මයිත්‍රී බුදු හාමුදුරුවෝ නේ ඊළඟට පහල වෙන්නේ!
    මෙතන කවුරුහරි ("අන්‍යාගමික", "ආගමක් නැති" එකෙක් හැර) "බෞද්ධ" කියන කෙනෙක් බුදු දහම සම්පුර්ණයෙන් ම වැරදි කියනවා නං, කැල්ලක් වැරදි කියනවා නං ,

    1. එක්කෝ මයිත්‍රී බුදු හාමුදුරුවෝ කලින් පහල වෙලා!
    2. එහෙම නෙවේ නං ආයේ පහල වෙන්නේ පසේ බුදුවරු නේ? කවුරුහරි පසේ බුදු වෙන්න පොර කනවා!
    3. නැට්ට පාගා ගෙන!
    4. මානසික රෝගයක්! (මනෝ වයිද්‍යවරයෙක් මුණ ගැහෙන්න ඕන!) :rofl:

    ඇත්තටම කිවුවොත් නැට්ට පාග ගත්ත මිනිසුන්ටත් වඩා ඉන්නේ මානසික රෝගීන්! ප්‍රසිද්ද උදාහරණ ම ඕන තරං තියෙන්නේ! :D
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔවු මාරයාගේ එක උගුලක් තමයි උඹලා වගේ උන්ව සමාජයේ බිහි කරන එක.

    උඹලා මෙතන තිරිපිටකයේ බුද්ධ දේශනාවල නැති ගස් බයිලා "අදහස් දක්වන්න" කියලා මෙතන හලනවා.

    මෙතන ඉන්න පඬියෝ තමන්ගේ මතේ හරි කියන්න බල්ලෝ වගේ පොර කනවා.

    කාටවත්
    "විවාද පවත්තන්න ",
    "අදහස් දක්වන්න",
    "විග්‍රහ කරන්න",
    "දැනට පවතින විද්‍යාවෙන් පැහැදිලි කරන්න",
    "උපකල්පන ඉදිරිපත් කරන්න " .......... etc

    දෙයක් බුදු රජාණන් වහන්සේ ඉතුරු කරලා ගියේ නෑ! එහෙම කරන්නත් බෑ කරන්න අවශ්‍යත් නෑ.

    උඹලා ඔක්කොමලා එකතුවෙලා මෙතන ශාස්තෘන් වහන්සේලා වෙන්න පොර කනවා සත්තු වගේ.

    කවුද බුදු දහම විනාශ කරන්නේ? කතෝලිකයෝද? හින්දුන් ද? මුස්ලිම් උන් ද?

    නෑ! දුශ්ෂිල චීවර ධාරියෝයි උඹලා වගේ බුදු වෙන්න දඟලන උනුයි.

    බුදු දහමේ තියනහැම දේම බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.
    එළකිරියේ බුදු වෙන්න පොර කන උන්ට හොයා ගන්න දෙයක් උන් වහන්සේ ඉතුරු කරලා ගියේ නෑ.

    මෙතන උඹලගේ බන අහන්න කවුරුත් එන්නේ නෑ.
    ඒක මතක තියා ගන්න.

    මෙතන තමන්ගේ මතයන් දාන එකක් වත් අනිත් මිනිස්සු පිළිගන්නේ නෑ.

    නිකන් බොරුවට කුකුල් කා ගන්නවා විතරයි.

    සිද්ද වෙන එක දෙයි වෙන්නේ, බුදු දහම ගැන යමක් හෝ දන ගන්න ඕන මිනිහෙකුටත් බුදු දහම එපා වෙලා යනවා.
    උඹලගේ වාද විවාද වල තියන ගස් බයිලා ඔලුවට අරන් නැට්ට පාගා ගන්නවා.

    අන්තිමට මිනිහෙක් හරි දෙයක් දැම්මත් බලන්න එකෙක් නැතිව යනවා.

    බුදු දහම ගැන මිනිස්සුන්ගේ හිතේ තියන ශ්‍රද්ධාව අඩු වෙනවා.

    අන්තිමට මාරයාට ඕන දේ 100% ක් හරියටට ම සිද්ද වෙනවා.
    උඹ මාරයට නියම සපෝර්ට් එකක් දෙනවා.
    ඇත්තටම මාරයා විසින් උඹව නටවනවා එහෙම වෙන්න... :cool:

    මෙන්න සත්‍ය වැටහෙන පින්වත් මිනිස්සු. ආඩම්බරයි මචෝ. :cool:
     
    • Like
    Reactions: shenic_v2.0.0