දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔවු මාරයාගේ එක උගුලක් තමයි උඹලා වගේ උන්ව සමාජයේ බිහි කරන එක.

    උඹලා මෙතන තිරිපිටකයේ බුද්ධ දේශනාවල නැති ගස් බයිලා "අදහස් දක්වන්න" කියලා මෙතන හලනවා.

    මෙතන ඉන්න පඬියෝ තමන්ගේ මතේ හරි කියන්න බල්ලෝ වගේ පොර කනවා.

    කාටවත්
    "විවාද පවත්තන්න ",
    "අදහස් දක්වන්න",
    "විග්‍රහ කරන්න",
    "දැනට පවතින විද්‍යාවෙන් පැහැදිලි කරන්න",
    "උපකල්පන ඉදිරිපත් කරන්න " .......... etc

    දෙයක් බුදු රජාණන් වහන්සේ ඉතුරු කරලා ගියේ නෑ! එහෙම කරන්නත් බෑ කරන්න අවශ්‍යත් නෑ.

    උඹලා ඔක්කොමලා එකතුවෙලා මෙතන ශාස්තෘන් වහන්සේලා වෙන්න පොර කනවා සත්තු වගේ.

    කවුද බුදු දහම විනාශ කරන්නේ? කතෝලිකයෝද? හින්දුන් ද? මුස්ලිම් උන් ද?

    නෑ! දුශ්ෂිල චීවර ධාරියෝයි උඹලා වගේ බුදු වෙන්න දඟලන උනුයි.

    බුදු දහමේ තියනහැම දේම බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.
    එළකිරියේ බුදු වෙන්න පොර කන උන්ට හොයා ගන්න දෙයක් උන් වහන්සේ ඉතුරු කරලා ගියේ නෑ.

    මෙතන උඹලගේ බන අහන්න කවුරුත් එන්නේ නෑ.
    ඒක මතක තියා ගන්න.

    මෙතන තමන්ගේ මතයන් දාන එකක් වත් අනිත් මිනිස්සු පිළිගන්නේ නෑ.

    නිකන් බොරුවට කුකුල් කා ගන්නවා විතරයි.

    සිද්ද වෙන එක දෙයි වෙන්නේ, බුදු දහම ගැන යමක් හෝ දන ගන්න ඕන මිනිහෙකුටත් බුදු දහම එපා වෙලා යනවා.
    උඹලගේ වාද විවාද වල තියන ගස් බයිලා ඔලුවට අරන් නැට්ට පාගා ගන්නවා.

    අන්තිමට මිනිහෙක් හරි දෙයක් දැම්මත් බලන්න එකෙක් නැතිව යනවා.

    බුදු දහම ගැන මිනිස්සුන්ගේ හිතේ තියන ශ්‍රද්ධාව අඩු වෙනවා.

    අන්තිමට මාරයාට ඕන දේ 100% ක් හරියටට ම සිද්ද වෙනවා.
    උඹ මාරයට නියම සපෝර්ට් එකක් දෙනවා.
    ඇත්තටම මාරයා විසින් උඹව නටවනවා එහෙම වෙන්න... :cool:

    dontt believe blindly....
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඉල්ලා ඇස කර ගන්න කිසි දෙයක් නෑ!

    මයිත්‍රී බුදු හාමුදුරුවෝ නේ ඊළඟට පහල වෙන්නේ!
    මෙතන කවුරුහරි ("අන්‍යාගමික", "ආගමක් නැති" එකෙක් හැර) "බෞද්ධ" කියන කෙනෙක් බුදු දහම සම්පුර්ණයෙන් ම වැරදි කියනවා නං, කැල්ලක් වැරදි කියනවා නං ,

    1. එක්කෝ මයිත්‍රී බුදු හාමුදුරුවෝ කලින් පහල වෙලා!
    2. එහෙම නෙවේ නං ආයේ පහල වෙන්නේ පසේ බුදුවරු නේ? කවුරුහරි පසේ බුදු වෙන්න පොර කනවා!
    3. නැට්ට පාගා ගෙන!
    4. මානසික රෝගයක්! (මනෝ වයිද්‍යවරයෙක් මුණ ගැහෙන්න ඕන!) :rofl:

    ඇත්තටම කිවුවොත් නැට්ට පාග ගත්ත මිනිසුන්ටත් වඩා ඉන්නේ මානසික රෝගීන්! ප්‍රසිද්ද උදාහරණ ම ඕන තරං තියෙන්නේ! :D

    මෙතන බන් මට නම් තේරෙන්නේ උබ අන්තිමට කොහෙන් හරි ඇවිල්ලා පොර වෙන්න දගලන සීන් එකක්

    ඒ වගේම අගක් මුලක් දන්නේ නැතුව කාටවත් ඇගිල්ල දික් කරන්න එපා උබ මුල ඉදන් කියවලා බලපං මෙතන එකිනෙකට සම්බන්ද ත්‍රෙඩ් 3 ක් තියෙනවා ඒ ටික මුල ඉදන් කියවලා ඇවිත් comment දාපන් නැතුව දන්නේ නැති දේවල් වලට මැදට පැනලා පොර වෙන්න හදන මානසිකත්වය අයින් කරගනින්

    ඔය පොර මානසිකත්වය ඊටත් වඩා බරපතලයි :yes:

    ඒ වගේම උබ අදහස් ඉදිරිපත් කරනවනම් සෘජුව එකෙක්ට හෝ කිහිප දෙනෙක්ට නම ඇතුව දාලා ඔබේ අදහස් ඉදිරිපත් කරන්න

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    ඒ ඔයාට රිදිච්ච හින්දා.

    ඔයාට බුදු දහම ඉගන ගන්න ඕන නං මගේ අදහස් වැඩක් නෑ අන්න ත්‍රිපිටකය තියනවා ගිහින් කියවලා ඉගන ගන්න.

    ඔයාගේ දර්මයයි අදහසුයි මෙතෙන්ට වැඩක් නෑ. කාටවත් වැඩක් නෑ.

    ඔයාට ත්‍රිපිටක කියවන්න ඕන නැත්තම්, ඔයාට තියෙන්නේ වෙන අරමුණක්.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒ ඔයාට රිදිච්ච හින්දා.

    ඔයාට බුදු දහම ඉගන ගන්න ඕන නං මගේ අදහස් වැඩක් නෑ අන්න ත්‍රිපිටකය තියනවා ගිහින් කියවලා ඉගන ගන්න.

    ඔයාගේ දර්මයයි අදහසුයි මෙතෙන්ට වැඩක් නෑ. කාටවත් වැඩක් නෑ.

    ඔයාට ත්‍රිපිටක කියවන්න ඕන නැත්තම්, ඔයාට තියෙන්නේ වෙන අරමුණක්.

    රිදෙන්නේ නෑ නෙමේ සාධාරණ කේන්තියක් යනවා මේක දවස් ගානක මත ගැටුමක් උබ නිකම් එක පාරම මෙතනට ඇවිත් ඕවා නෙමේ මම කියන එක හරි කියන්න උත්සහ කරනවා

    උබ අඩුම මේක දාපු එකා සකෘදාගාමී වෙච්ච කෙනෙක් කියලවත් දන්නවද කියපන්

    උබටත් කියන්න තියෙන්නේ අගක් මුලක් දන්නේ නැතුව මොකුත් කියවන්න එන්න එපා මැදට පනින්න එපා ඉස්සෙල්ලා ඒක ඉගෙන ගනින් :yes:

    නැත්තම් උබටත් මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ ඝනයට වැටෙන්න වෙනවා උබටත් ඔප්පු කරන්න වෙනවා සමහර කාරනා ඊට පස්සේ උබත් හිත නරක කරගෙන අපි ගැන වයිරයක් ඇති කරගෙන මේ ත්‍රෙඩ් එකෙන් යනවා :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    බ්‍රෝ ඔයා කියන එක පැත්තකින් හරි නමුත් මෙතන කෙනෙක් තමන්ගේ මතයක් දාලනම් එක වැරදි ත්‍රිපිටකයේ එහෙම එකක් නැ කියලා දාන්න සමස්ත සාකච්චා කල ඔක්කොටම පහර ගහන නැතුව ..මන් මෙතන කමෙන්ට් වලට ආවේ කලින් තෙද එකක මාරයා කියන්නේ යක්ෂයෙක් කියන මතයේ කීප දෙනෙක් හිටි නිසා .
    අනික එක දෙයක් මාන්නයෙක් ඔලුව උදුම්මන් මන් ට්‍රිපිටකයම දන්නවා කියන කෙනාට නිවන් දකින්න බැනේ .එහෙම වෙන්න උවමනාවකුත් නැ ..නමුත් මගේ ශාස්ට්‍රුවරයාට මම අප්‍රමාන නයයි .එ නය දශමෙකින් හරි ගෙවෙන්නේ ධර්මය බින්දු මට්‍ර්යක් හෝ නොඉන්න කෙනෙක්ට වැරදි මග යන කෙනෙක්ට කියා දීලා ..ඔයා දුන්න උත්ටරෙන් කිසි කෙනෙක් දර්මය කතා නොකර යනවා හැමෝම කියයි අන්න ට්‍රිපිටකය තියනවා ගිහින් බලා ගන්න කියලා ..මම කෙනෙක්ගේ දෙයක් වැරදිනම් මේක මෙහෙම වෙන්න ඕන නෙදවත් අහනවා එ ට්‍රිපිටකයේ හරියටම තිබුන තැන මට කියන්න දැනුමක් නැති නිසා .නමුත් යෙදිලා තිබ්බ තැන ගැන දැනුමක් තියනවනම් මන් අනිවා කවුරු වරදක් දැම්මත් හදනවා :cool:

    මට මේ සින් එක නිසා කි දෙනෙක් සද්ද දාගෙන ආවද ?මට කිසි කෙනෙක්ගේ බැනුම් අහන මට්ටමට නෙවේ මන් කිරියේ ඉන්නේ ..බැනුමක් අහගෙන තත්වය පහල දාගෙන හරි මේ වගේ තැනකට එන්නේ නොදන්නා මනුස්සයෙක් ගොඩ ගන්න ..නැතුව මගේ අත කහනවට මෙතරම් අලි පත් එව්වා ටයිප් කරන නැ :confused:
     
    Sep 4, 2015
    3,212
    269

    පුක සුදුද ?:)
     
    මචන් මට උඹ එක්ක කිසි පෞද්ගලික මනාපයක් නෑ. මම උඹ කවුද කියන්න දන්නෙත් නෑ. කලින් පොස්ට් කියෙව්වෙත් නෑ. ok?

    මේ thread එක දාපු කෙනා ඇතුළුව "අනිත් අයට/ ගැලපෙන අයට" "තොප්පිය හරි නං දාගන්න" ඉඩ තියලා දැම්මේ!

    මම ධර්ම කරුණු අරගෙන විවාදෙට අවෙත් නෑ මොනවත් කලේත් නෑ සරල වෙනත් කරුණු ටිකක් කිව්වේ,
    නැට්ට පාග ගන්න තරන් දෙයක් නෑ සරල සිංහලෙන් කිවුවේ මම කාලයක් තිස්සේ දැක්ක දෙයක් මට හිතුන නිසා කිව්වේ,...
    උඹ එක කියෙවුවා නං ඒක තේරෙන්න තිබ්බා..

    උඹට නොගැලපෙන තොප්පියක් නං උඹට දාගන්නේ නැතිව ඉන්න තිබ්බා!

    උඹ ද ගත්තා නං මට කරන්න දෙයක් නෑ. මම කියන්න තිබ්බ දේ කිවුවේ.

    උඹට අදාළ නැති කතාවක් නං වැඩිය හිතන්න දෙයක් නෑ අතෑරලා දාන්න. එච්චරයි.

    බ්‍රෝ ඔයා කියන එක පැත්තකින් හරි නමුත් මෙතන කෙනෙක් තමන්ගේ මතයක් දාලනම් එක වැරදි ත්‍රිපිටකයේ එහෙම එකක් නැ කියලා දාන්න සමස්ත සාකච්චා කල ඔක්කොටම පහර ගහන නැතුව ..මන් මෙතන කමෙන්ට් වලට ආවේ කලින් තෙද එකක මාරයා කියන්නේ යක්ෂයෙක් කියන මතයේ කීප දෙනෙක් හිටි නිසා .
    අනික එක දෙයක් මාන්නයෙක් ඔලුව උදුම්මන් මන් ට්‍රිපිටකයම දන්නවා කියන කෙනාට නිවන් දකින්න බැනේ .එහෙම වෙන්න උවමනාවකුත් නැ ..නමුත් මගේ ශාස්ට්‍රුවරයාට මම අප්‍රමාන නයයි .එ නය දශමෙකින් හරි ගෙවෙන්නේ ධර්මය බින්දු මට්‍ර්යක් හෝ නොඉන්න කෙනෙක්ට වැරදි මග යන කෙනෙක්ට කියා දීලා ..ඔයා දුන්න උත්ටරෙන් කිසි කෙනෙක් දර්මය කතා නොකර යනවා හැමෝම කියයි අන්න ට්‍රිපිටකය තියනවා ගිහින් බලා ගන්න කියලා ..මම කෙනෙක්ගේ දෙයක් වැරදිනම් මේක මෙහෙම වෙන්න ඕන නෙදවත් අහනවා එ ට්‍රිපිටකයේ හරියටම තිබුන තැන මට කියන්න දැනුමක් නැති නිසා .නමුත් යෙදිලා තිබ්බ තැන ගැන දැනුමක් තියනවනම් මන් අනිවා කවුරු වරදක් දැම්මත් හදනවා :cool:

    මට මේ සින් එක නිසා කි දෙනෙක් සද්ද දාගෙන ආවද ?මට කිසි කෙනෙක්ගේ බැනුම් අහන මට්ටමට නෙවේ මන් කිරියේ ඉන්නේ ..බැනුමක් අහගෙන තත්වය පහල දාගෙන හරි මේ වගේ තැනකට එන්නේ නොදන්නා මනුස්සයෙක් ගොඩ ගන්න ..නැතුව මගේ අත කහනවට මෙතරම් අලි පත් එව්වා ටයිප් කරන නැ :confused:

    ඔයාටත් මචන් අර කලින් කෙනාට කිවුව ටික අදාලයි හරි...

    බුදු දහමේ කරුණු අපිටවාද කරන්න බෑ.
    කොහොමද කරන්නේ?

    උදාහරණයක්.
    නිරය තියනවද? නිරය නැද්ද? (ප්‍රශ්නයක් ඇති වෙනවා)
    බුද්ධ දේශනාව ත්‍රිපිටකයේ තියන තැනින් ගෙනල්ලා පෙන්නනවා.
    තිසරණය තියන කෙනා නිරය තියනවා කියලා පිලි ගන්නවා.
    නැති කෙනා ප්‍රතික්ෂේප කරනවා.
    මොකද්ද තර්ක කරන්නේ? ඔයාට පුළුවන් ද ඔප්පු කරන්න?
    පුළුවන් ක්‍රමයක් තියනවා. සමත භාවනාව වඩපු කෙනෙකුට මේ ශරීරයෙන් ඉවත්වෙලා ගිහින් බලන්න ක්‍රමයක් තියනවා. (නමුත් සමත භාවනාව තියෙන්නේ ඒකට නෙවෙයි නේ.)
    දැන් එහෙම ක්‍රමයක් තිබ්බත් ඔයාට පුළුවන් ද ඒක ඔප්පු කරන්න?
    ඒක ඒ අදාල ප්‍රශ්නේ තියන කෙනා විසින් කර ගන්න ඕන දෙයක් නේ!
    ඔයාට බෑ නේ?

    ඔයාට කරන්න පුළුවන් එකම දේ එයාට ඒ ක්‍රමය කියන්න පුළුවන්.
    අන්තිමට කැරකිලා කොහෙටද එන්නේ?
    සමත භාවනාව ගැන තියන බුද්ධ දේශනා වලට!

    එහෙම නොවෙන්න ඔයාට සිද්ද වෙනවා ඉර්දී ප්‍රාතිහාරයක් පාල පෙන්නන්න! පුළුවන් ද කරන්න? පුළුවන් නං අන්න සුපිරි!

    ඔයාට මතක තැනකින් කියන්න ගිහාම වෙන්නේ එක මිනිස්සු ගණන් ගන්නේ නැතිව යනවා.
    නිකන් බොරුවට වාද කරන්න වෙනවා.
    අන්තිමට නුපන් අකුසල් ඉපදෙනවා ඇරෙන්න වෙච්චි දේකුත් නෑ!

    වාද කරන්න දෙයක් නෑ. වාද කරන්න බෑ කියලා මම කියන්නේ ඒකයි!
    ඉතින් බුද්ධ දේශනාව තියන තැන දුන්නා නම් ප්‍රශ්නේ ඉවරයි නේ?
    පිලි ගන්න කෙනා පිලි ගනී. නැති කෙනා ඇතරලා දාලා නිකන් ඉඳි.

    (මම මේ පොස්ට් එකටත් බුදු දහමේ කරුණු ටිකක් දාලා තියනවා ගත්ත තැනක් නැතිව. ඒ නිසා ඔයාට පුළුවන් ඒවා දකින කන් ප්‍රතික්ෂේප කරලා ඉන්න. හෝ සම්පුර්ණයෙන්ම මේ පොස්ට් එක ignore කරලා ඉන්න. :cool:)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බුදු දහම අදහන්න බෑ! :cool:
    ලොකු ටොක්ස් දැම්මට ඔකත් අනිත් ආගම් තුන වගේම තමා බ්‍රො.. උබ කියනවා අදහන්න බැලු. එහෙනම් මොකක්ද බන් හන්දී ගානේ ගස් පිලිමවලට හදුන්කූරු පත්තු කර කර මිනිස්සු කරන්නේ. ආර්යශ්ටාන්ගික මාරය හොයනවද? නිවන පතනවද?

    ෆක තමා. ඇදහිල්ල බ්‍රො ඇදහිල්ල..

    බොගස්වල අරූ සුවපත් වේවා, මූ සුවපත්වේවා කිය කියල බොඩ් එල්ලගෙන මොකක්ද බ්‍රො කරන්නේ. ඇදහිල්ල බ්‍රො.. ඇදහිල්ල..

    මක්කම පෙට්ටියකට වදිනවා... ක්‍රිස්තියානි උන් ජෙරුසෙලෙම් ගුහාවකට වදිනවා.. බෞද්දයො දලදාවට වදිනවා. කිනම් වෙනසක්ද බ්‍රො.. ඇදහිල්ල... බ්‍රො.. ඇදහිල්ල.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මචන් මට උඹ එක්ක කිසි පෞද්ගලික මනාපයක් නෑ.
    ඔයාට මතක තැනකින් කියන්න ගිහාම වෙන්නේ එක මිනිස්සු ගණන් ගන්නේ නැතිව යනවා.
    නිකන් බොරුවට වාද කරන්න වෙනවා.
    අන්තිමට නුපන් අකුසල් ඉපදෙනවා ඇරෙන්න වෙච්චි දේකුත් නෑ!

    වාද කරන්න දෙයක් නෑ. වාද කරන්න බෑ කියලා මම කියන්නේ ඒකයි!
    ඉතින් බුද්ධ දේශනාව තියන තැන දුන්නා නම් ප්‍රශ්නේ ඉවරයි නේ?
    පිලි ගන්න කෙනා පිලි ගනී. නැති කෙනා ඇතරලා දාලා නිකන් ඉඳි.

    (මම මේ පොස්ට් එකටත් බුදු දහමේ කරුණු ටිකක් දාලා තියනවා ගත්ත තැනක් නැතිව. ඒ නිසා ඔයාට පුළුවන් ඒවා දකින කන් ප්‍රතික්ෂේප කරලා ඉන්න. හෝ සම්පුර්ණයෙන්ම මේ පොස්ට් එක ignore කරලා ඉන්න. :cool:)

    තෝ මොකටද උට්ටො මුන්ට රිප්ලයි කරන්න යන්නෙ ? වැඩක් බලන් ඉදින්. නූවණක්කාරයො 100 ක් එක්ක වාද කරන්න පුළුවන්. මෝඩයො එකෙක් එක්ක වාද කරන්න තියා කතා කරන්න වත් බෑ. මෝඩයො හදන්නෙ උන්ගෙ තත්වෙටම අනිත් එකා ඇදල දාන්න. හොඳම වැඩේ මෝඩයට පුකේ අරින එක.:)
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ලොකු ටොක්ස් දැම්මට ඔකත් අනිත් ආගම් තුන වගේම තමා බ්‍රො.. උබ කියනවා අදහන්න බැලු. එහෙනම් මොකක්ද බන් හන්දී ගානේ ගස් පිලිමවලට හදුන්කූරු පත්තු කර කර මිනිස්සු කරන්නේ. ආර්යශ්ටාන්ගික මාරය හොයනවද? නිවන පතනවද?

    ෆක තමා. ඇදහිල්ල බ්‍රො ඇදහිල්ල..

    බොගස්වල අරූ සුවපත් වේවා, මූ සුවපත්වේවා කිය කියල බොඩ් එල්ලගෙන මොකක්ද බ්‍රො කරන්නේ. ඇදහිල්ල බ්‍රො.. ඇදහිල්ල..

    මක්කම පෙට්ටියකට වදිනවා... ක්‍රිස්තියානි උන් ජෙරුසෙලෙම් ගුහාවකට වදිනවා.. බෞද්දයො දලදාවට වදිනවා. කිනම් වෙනසක්ද බ්‍රො.. ඇදහිල්ල... බ්‍රො.. ඇදහිල්ල.

    ඉතින්?
    මොකද්ද කරන්න කියන්නේ?
    අනික මොකද්ද ප්‍රස්නේ? :D අදාල නෑ නේ... :D

    ඔයා බෞද්ධයෙක් නෙවේ නං ඒ අය කරන ඒවා ප්‍රශ්නයක් කර ගන්නේ නැතිව,
    ඔයා ක්‍රිස්තියානි නෙවේ නං ඒ අය කරන ඒවා ප්‍රශ්නයක් කර ගන්නේ නැතිව,
    ඔයා මුස්ලිම් නෙවේ නං ඒ අය කරන ඒවා ප්‍රශ්නයක් කර ගන්නේ නැතිව,

    "ඔයාට ප්‍රශ්නයක්" වෙන දේවල් ටිකට focus උනා නං ඉවරයි නේ බ්‍රෝ? :D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතින්?
    මොකද්ද කරන්න කියන්නේ?
    අනික මොකද්ද ප්‍රස්නේ? :D අදාල නෑ නේ... :D

    ඔයා බෞද්ධයෙක් නෙවේ නං ඒ අය කරන ඒවා ප්‍රශ්නයක් කර ගන්නේ නැතිව,
    ඔයා ක්‍රිස්තියානි නෙවේ නං ඒ අය කරන ඒවා ප්‍රශ්නයක් කර ගන්නේ නැතිව,
    ඔයා මුස්ලිම් නෙවේ නං ඒ අය කරන ඒවා ප්‍රශ්නයක් කර ගන්නේ නැතිව,

    "ඔයාට ප්‍රශ්නයක්" වෙන දේවල් ටිකට focus උනා නං ඉවරයි නේ බ්‍රෝ? :D
    උබ කියන්නේ එහෙම කතාවක් නෙමෙයිනේ. උබ කියන්නේ බුද්ද දර්ශනය/දහම සර්ව සාදාරනයි. සර්ව කාලීනයි අනිත් ඒවා නොට් සො කියලනේ.. ඒක වැරදියිනේ බ්‍රො.. ඔය ඔක්කොම ආගම පට්ට පල් බොරු නේ උගන්නන්නේ..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔයාටත් මචන් අර කලින් කෙනාට කිවුව ටික අදාලයි හරි...

    බුදු දහමේ කරුණු අපිටවාද කරන්න බෑ.
    කොහොමද කරන්නේ?
    )
    බුදු දහම තර්ක නොකර අවබෝද කරගන්න පුළුවන් උනොත් කියන්න ..වාදය කිවේ තර්ක කිරීමට කියලා මන් හිතනවා ..
    දුක ඇති උනේ ඇයි ??තර්ක කිරීමෙන් ගන්නවා තමන්ගේ කැමැත්තට නැති නිසා වස්තු වලට චන්ද රාගයෙන් බදුන නිසා ..දුක නැති කරන්නේ කොහොමද ??වස්තු එක්ක තියන චන්ද රාගය නිරෝදය නිසා

    මෙන්න මේවා බුදුන් වදාළ නිසා පිළිගන්න ඕනද තමන්ට අවබෝදයෙන් පිළිගන්න ඕනද ?මේවා පාඩම කරන ඉගෙන ගන්න අයට දෙවියෝ පෙරේතයෝ ගැන ප්‍රශ්න එන්නේ නැ ..ඔක්කොටම කලින් ඒවා ලොකු කර ගත්තාම ප්‍රශ්න එනවා ..

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලොකු ටොක්ස් දැම්මට ඔකත් අනිත් ආගම් තුන වගේම තමා බ්‍රො.. උබ කියනවා අදහන්න බැලු. එහෙනම් මොකක්ද බන් හන්දී ගානේ ගස් පිලිමවලට හදුන්කූරු පත්තු කර කර මිනිස්සු කරන්නේ. ආර්යශ්ටාන්ගික මාරය හොයනවද? නිවන පතනවද?

    මේවා නොපතන එක කාගේ වරද්ද බ්‍රෝ .මේක ලෝකෙට දුන්න කෙනාගේ වරද්ද .උන් වහන්සේ කීවඩ ගැස් ගල් වලට වැඳ වැඳ ඉන්න කියලා ..ප්‍රාර්ථනා කරලා මොනවත් ලැබෙනවා කියලා කිවේ නැනේ ..තමන් විර්යෙන් නිවන උනත් ලබා ගන්න ඕන කියලයි කිවේ ..දැන් ඉන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති මිනිස්සු අල්ලන් ආගම වලට අපහාස කරන්න එපා බ්‍රෝ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ කියන්නේ එහෙම කතාවක් නෙමෙයිනේ. උබ කියන්නේ බුද්ද දර්ශනය/දහම සර්ව සාදාරනයි. සර්ව කාලීනයි අනිත් ඒවා නොට් සො කියලනේ.. ඒක වැරදියිනේ බ්‍රො.. ඔය ඔක්කොම ආගම පට්ට පල් බොරු නේ උගන්නන්නේ..
    ඕකට ඔව් ..ඉස්සර අම්ම මරුනාම දුක් උන් නැද්ද ?දැන් දුක් වෙන් නැද්ද ?දුක් වෙන්න උන හේතුව වෙනස් උනාද ?බුදුන් වදාළේ මේ දුක් වෙන්න හේතුව යි එක නිරෝද කරන මාර්ගයයි

    බුදු හාමුදුරුවෝ ඉපදෙන්න කලින් ඕන කෙනෙක් දන්නේ නද්දා අම්මා අනිත්‍ය කියලා දන්නවා අම්ම මරුනාම දුකයි කියලා දන්නේ නැද්ද ??
    ඇයි මේ දුක ආවේ මේ දුක නැති කරන්නේ කොහොඉමද කියන එකයි
    එ කාලේ වගේම දැන් කලේ මිනිස්සුත් තනියම හොයාගන්න බැරි උනේ .

    වෙන මගුල් උස්සන් ඇවිත් මේවා විශ්වාසෙට ගන්නේ කොහොමද මගෙන් අහන්න එපා .ඉස්සෙල්ලා පෙන දේයින් පටන් අරන් මේවා වෙන ආගමක තියනවනම් හරි උබලා හොයා ගත්තනම් හෝ කියපල්ලකෝ :baffled::baffled::baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේවා නොපතන එක කාගේ වරද්ද බ්‍රෝ .මේක ලෝකෙට දුන්න කෙනාගේ වරද්ද .උන් වහන්සේ කීවඩ ගැස් ගල් වලට වැඳ වැඳ ඉන්න කියලා ..ප්‍රාර්ථනා කරලා මොනවත් ලැබෙනවා කියලා කිවේ නැනේ ..තමන් විර්යෙන් නිවන උනත් ලබා ගන්න ඕන කියලයි කිවේ ..දැන් ඉන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති මිනිස්සු අල්ලන් ආගම වලට අපහාස කරන්න එපා බ්‍රෝ
    ඒක තමයි බ්‍රො කියන්නේ.. දාස්පෙතියා කොටියක් පූජා කරලා නිවන් යන්න පුලුවන් කියලා බුදුන් කිව්වනම් දැට්ස් ඔකෙ. බට් බුදුන් කීවේ සියල්ල අත් අරින්න කියලා. බුදුන්ගෙ අඩි පාරේ යන්න නම් සියල්ල අත් හරින්න ඔනා. එහෙම කරන්න බැරි එකා කරන්නේ බුදුන්ට වදිනවා. දැට්ස් නොට් බුඩිසම් බ්‍රො. දැට් ඉස් සම්තින් එල්ස්.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උබ කියන්නේ එහෙම කතාවක් නෙමෙයිනේ. උබ කියන්නේ බුද්ද දර්ශනය/දහම සර්ව සාදාරනයි. සර්ව කාලීනයි අනිත් ඒවා නොට් සො කියලනේ.. ඒක වැරදියිනේ බ්‍රො.. ඔය ඔක්කොම ආගම පට්ට පල් බොරු නේ උගන්නන්නේ..

    නෑ මං මොනවත් කිවුවේ නෑ. :D

    බුදු දහම තර්ක නොකර අවබෝද කරගන්න පුළුවන් උනොත් කියන්න ..වාදය කිවේ තර්ක කිරීමට කියලා මන් හිතනවා ..
    දුක ඇති උනේ ඇයි ??තර්ක කිරීමෙන් ගන්නවා තමන්ගේ කැමැත්තට නැති නිසා වස්තු වලට චන්ද රාගයෙන් බදුන නිසා ..දුක නැති කරන්නේ කොහොමද ??වස්තු එක්ක තියන චන්ද රාගය නිරෝදය නිසා

    මෙන්න මේවා බුදුන් වදාළ නිසා පිළිගන්න ඕනද තමන්ට අවබෝදයෙන් පිළිගන්න ඕනද ?මේවා පාඩම කරන ඉගෙන ගන්න අයට දෙවියෝ පෙරේතයෝ ගැන ප්‍රශ්න එන්නේ නැ ..ඔක්කොටම කලින් ඒවා ලොකු කර ගත්තාම ප්‍රශ්න එනවා ..

    යෝනිසොමනසිකාරයයි, එක එකා එක්ක වාද කරන එකයි දෙකක් මචං. ;)

    have a good day! :)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒක තමයි බ්‍රො කියන්නේ.. දාස්පෙතියා කොටියක් පූජා කරලා නිවන් යන්න පුලුවන් කියලා බුදුන් කිව්වනම් දැට්ස් ඔකෙ. බට් බුදුන් කීවේ සියල්ල අත් අරින්න කියලා. බුදුන්ගෙ අඩි පාරේ යන්න නම් සියල්ල අත් හරින්න ඔනා. එහෙම කරන්න බැරි එකා කරන්නේ බුදුන්ට වදිනවා. දැට්ස් නොට් බුඩිසම් බ්‍රො. දැට් ඉස් සම්තින් එල්ස්.
    සියල්ල ඇත අරින්න කිවම මේ ලෝකේ මොකාටද පුළුවන් ..උබට කියනවා ගැනී දරුවෝ ඇත ඇරපන් කියලා පුලුවන්ද ??තව මොකෙක්ට හරිත් කියනවා ලෝකේ එකෙක්ට පුලුවන්ද ??

    ඇත අරින්න නෙවේ පුතා දර්මය ශ්‍රවනයෙන් අත ඇරෙන්න දෙන්න කිවේ ..බුදුන්ට අන්‍යාගමික පිරිස් කිවේ ආවට්ටනිය මායා කාරයා කියලා ඇයි?උන් වහන්සේගේ දහම් ඇසුවොත් වැඩිම පිරිසක් මහන වෙනවා .එ මොකද බන අහපු ගමන් එයාලට අත ඇරෙන්න ඕන ඒවා ඉබේම අත අරුණ නිසා ..

    මොකෙක් හරි කියනවා සුර්ය ග්‍රහණය දවසට වැටෙන කපුටු බෙටි අවුරුදු 100කින් රත්තරන් වෙනවා කියලා මිනිස්සු පොර කකා ඕවා අහුලයි .එත් කවුරු හරි ඇවිත් කියනවා උබලා ආසාවෙන් බදා ගත්තට එහෙම වෙන්නේ නැ ඕක ඔප්පු කරලා පෙන්වනවා ..තාම එතකොට අල්ලන් ඉදිද ..අන්න එහෙමයි සියල්ල අත හැරෙන්නේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඕකට ඔව් ..ඉස්සර අම්ම මරුනාම දුක් උන් නැද්ද ?දැන් දුක් වෙන් නැද්ද ?දුක් වෙන්න උන හේතුව වෙනස් උනාද ?බුදුන් වදාළේ මේ දුක් වෙන්න හේතුව යි එක නිරෝද කරන මාර්ගයයි

    බුදු හාමුදුරුවෝ ඉපදෙන්න කලින් ඕන කෙනෙක් දන්නේ නද්දා අම්මා අනිත්‍ය කියලා දන්නවා අම්ම මරුනාම දුකයි කියලා දන්නේ නැද්ද ??
    ඇයි මේ දුක ආවේ මේ දුක නැති කරන්නේ කොහොඉමද කියන එකයි
    එ කාලේ වගේම දැන් කලේ මිනිස්සුත් තනියම හොයාගන්න බැරි උනේ .

    වෙන මගුල් උස්සන් ඇවිත් මේවා විශ්වාසෙට ගන්නේ කොහොමද මගෙන් අහන්න එපා .ඉස්සෙල්ලා පෙන දේයින් පටන් අරන් මේවා වෙන ආගමක තියනවනම් හරි උබලා හොයා ගත්තනම් හෝ කියපල්ලකෝ :baffled::baffled::baffled:

    ලොකයේ වෙනස් නොවන එකම දේ වෙනස්වීම බ්‍රො.. සර්වකාලීන නැ කිසි දෙයක්. බුදුන්ටත් ඒක අදාලයි. බුදුන්වහන්සේ ඒ කාලේ වැඩියේ පයින්. ඒ හින්දා ලන්කාවට ආවා.. බැරි වෙලා හරි බුදුන් අද හිටියනම් ජිවිතේට ලන්කාවට එන්නේ නැ. ප්ලේන් එකක නැගලා ඉතාලියෙ, ජර්මනියෙ පැත්තේ ගිහින් දේශනා කරනවා. ඉතින් කොහෙද බ්‍රො සර්වකාලීන මගුලක්. ඒ කාලේ හැටියට ඒ ඒ විදියට ගැහුවා. වස්සාන කාලෙට ඇයි කියහන්කො එහෙනම් වෙනස් උනේ.. ෆ්‍රිජ් එකක් හදලා තිබ්බනම් ඒ කාලේ හාමුදුරුවරු ඔකට දන්ටික දාගෙන ආතල් එකේ කනවා. දර්මයත් එහෙමමයි බ්‍රො.. එහෙමමයි. අද කාලේ ජීවත් වෙන ක්‍රමයයි එදා කලෙයි එකද? එදා මිනිස්සු කරපු ජොබ්ද අද කරන්නේ.. ඉතින් කොහොමද බ්‍රො සර්වකාලීන දර්මයක් වෙන්නේ. එදා චන්දසූකර.. අද කෙන්චකි ෆ්‍රයිඩ් චිකන්..