දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මාරයා කියන්නේ පුළුල් සංකල්පයක්. ඒකෙ ඔය කෙලෙස් මාරයා, වසවර්ති මාරයා වගේ සංකල්ප ගොඩක් තියෙනවා.

    උබ තවත් අනාගන්නවනේ දැන් සංකල්ප කතාවක් කියනවා උබ බුදු දහමේ කරුණු ව්කෘති කරනවා දැන් සංකල්ප කියනවා

    බුදුදහමේ උබ බලපු පොත් වල නැද්ද බන් බුදුදහම විකුර්ති කරන උන්ට කියන නමක් ඒ කිවුවේ නැවත ඉපදීමක් නෑ කියලා මම හිතන නිසා මම මිත්‍යාදෘෂ්ටික යෙක් නේ බුදු දහම අනුව .එතකොට උබ වගේ උන්ට මොකක්ද බන් කියන්නේ


    බුදුදහමේ අර දස කරුණු පිලිගන්නවා නම් ඌ බෞද්ධයෙක් එහෙමනේ උබ කියන්නේ සහ දහම ගැන පොත් වල සදහන් වන්නේ හැබැයි ඒවා ව්කුර්ති කිරීම සහ සෙල්ලමකට ගැනීම බුදු දහම අනුව වරදක් නැද්ද ඒවා ගැන කොහෙවත් සදහන් වෙලා නැද්ද . මට මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දියන්
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පැහැදිලිවම මම කියන්නේ නැ මගේ එක හොදම එක කියන්න. මිනිස්සුන්ට අයිතිය තියනවා ඔනා එකක් හරීයි කියන්න. නමුත් මෙතන වෙන්නේ මේ ත්‍රේඩ් තුනේම බුදුන්වහන්සෙ තමා පොර අනික් උන් ගොලයො වගේ අදහසක් ගේන්න. ඒක වැරදියි. මටනම් ඔය එක ආගමකටත් වඩා වටිනවා මේ ලොකේ දැන් තියන දේශපාලන ක්‍රියාවලිය. මොකද බුද්දාවත්, ජෙසුවත්, අල්ලාවත් එන්නේ නැ මේක හදන්න. මේක අපේ ජිවිතේට බලපානවා ඩිරෙක්ට්ලි. ජෙසුට බුද්දට අල්ලටට හෙන ගැහුවත් අපිට අදාලම නැ. නමුත් හෙට ඇමෙරිකාව යුතුරු කොරියාවට ගැහුවා කිව්වොත් වැඩේ දරුනුයි.. එහෙම බලපුවහම 2017දි මගේ අල්ලා, මගේ ජෙසු, මගේ බුද්දා වෙන්නේ ලොකේ දේශපලනය.

    උබට බලපන් දැන් කොහෙන් වත් සරණක් නෑ
    උබ ඔය මොනවා කිවුවත් ආගම තුල අන්තවාදීව දකින කෙනාට ඔය හැම එකකටම හේතු තියෙනවා එකයි අර පාත් ආගම් තුල අන්තවාදී වීම අබින් වලට හුරු වීම සමාන කරේ

    නිකමට මම දාන කරුණු ටික බලපන් උබේ ඔය සිදුවීම් වලට ආගම් අනුව පිළිතුරු දෙන්නේ කොහොමද කියලා ඇහුවොත්

    ඇමෙරිකාව යුතුරු කොරියාවට පහර දුන්නොත් විශාල යුද්ධයක් ඇති වෙලා මිනිස්සු මැරෙනවා කියලා හිතමු ඒකට දහම අනුව අපේක්ෂා කල හැකි පිළිතුරු

    1. කතෝලික - ඒක ජේසුස් වහන්සේගේ කැමැත්ත
    2. ඉස්ලාම් - එක අල්ලාහ් ගේ කැමැත්ත
    3. බෞද්ධ - කුසල අකුසල මත සිදු වූ දෙයක්

    ඔය උත්තර තමා ලැබෙන්නේ හැම සිදු විමකටම
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    උබ තවත් අනාගන්නවනේ දැන් සංකල්ප කතාවක් කියනවා උබ බුදු දහමේ කරුණු ව්කෘති කරනවා දැන් සංකල්ප කියනවා

    බුදුදහමේ උබ බලපු පොත් වල නැද්ද බන් බුදුදහම විකුර්ති කරන උන්ට කියන නමක් ඒ කිවුවේ නැවත ඉපදීමක් නෑ කියලා මම හිතන නිසා මම මිත්‍යාදෘෂ්ටික යෙක් නේ බුදු දහම අනුව .එතකොට උබ වගේ උන්ට මොකක්ද බන් කියන්නේ


    බුදුදහමේ අර දස කරුණු පිලිගන්නවා නම් ඌ බෞද්ධයෙක් එහෙමනේ උබ කියන්නේ සහ දහම ගැන පොත් වල සදහන් වන්නේ හැබැයි ඒවා ව්කුර්ති කිරීම සහ සෙල්ලමකට ගැනීම බුදු දහම අනුව වරදක් නැද්ද ඒවා ගැන කොහෙවත් සදහන් වෙලා නැද්ද . මට මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දියන්

    "එතකොට උබ වගේ උන්ට මොකක්ද බන් කියන්නේ"
    සකෘදාගාමි.


    "බුදුදහමේ අර දස කරුණු පිලිගන්නවා නම් ඌ බෞද්ධයෙක් එහෙමනේ"

    දස වස්තුක මිථ්‍යා දෘෂ්ඨිය නෑ කියන්නේ ඒ පුද්ගලයා ඉන්නෙ ලෞකික සම්මා දිට්ඨියේ. නමුත් සෝතාපන්න වූ කෙනෙකුට තියෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒ කියන්නේ සෝතාපන්න වූවෙක් සෑමවිටම ආස්වාද ලෝකය අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස දකී.

    "දහම ගැන පොත් වල සදහන් වන්නේ හැබැයි ඒවා ව්කුර්ති කිරීම සහ සෙල්ලමකට ගැනීම බුදු දහම අනුව වරදක් නැද්ද"
    බුදුදහම විකෘති කිරීම සාවද්‍ය පාපයක්. මේක සංඝ භේද ආනන්තරීය පාප කර්මය දක්වා යන්නට පුළුවන්.
     

    AnuradhaRa

    Well-known member
  • උබ කොහොමද තක්කෙටම දන්නේ නිවන සුපිරි පොට් එකක් කියලා. උබ කලින් ගිහින් තියේද? කොහොමද ඔය සුපිරි පොට් එක උබ හිතන් හිටියට වඩා වෙනස් වෙලා. අසූචී වලක් උනොත්. උබට ආපහු එන්නත් බැරි උනොත්. ටහිකෙයි නේද කාලා බීලා පාට් දාන උන් දැක්කම.

    මචං නිවන කියන්නෙ දිව්‍ය ලෝකෙ අපාය වගේ තැනක් නෙමේ. තත්වයක් විතරයි..
    උඹ නිවන් දැකල ආයුශ ඉවර වෙලා මැරුණට පස්සෙ උඹ මේ ලෝකෙ තවත් නෑ. එච්චරයි
     

    AnuradhaRa

    Well-known member
  • Giyata passe aye enna ba ne...:D

    නිවන් සුවය ජීවත් වෙලා ඉද්දිම අත්දකින්ඩ පුලුවන් ධ්‍යානයකට සම වැදිල...
    ඒ වෙලාවට තමන් ඉන්නවද කියල දැනෙන්නෙත් නැතුව ඇති. හරියට නින්ද ගිහින් වගේ..

    ඒත් මට සදහටම නිවන් දකින්ඩ හිත හදාගන්ඩ බෑ. මම මේ ලෝකෙ හැමදාම ඉන්ඩ ආසයි

    හිත දියුණු කරපු කෙනෙක්ට තමන්ට එන හැම සංඥාවක්ම (මගෙ වචන වැරිද ඇති) බ්ලොක් කරන්ඩ පුලුවන්.
    එයාගෙ අතක් පයක් කපනකොට ඒක එයාට නොදැනී ඉන්ඩ පුලුවන් තත්වයක් තියෙන්ඩ පුලුවන්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිවන් සුවය ජීවත් වෙලා ඉද්දිම අත්දකින්ඩ පුලුවන් ධ්‍යානයකට සම වැදිල...
    ඒ වෙලාවට තමන් ඉන්නවද කියල දැනෙන්නෙත් නැතුව ඇති. හරියට නින්ද ගිහින් වගේ..

    ඒත් මට සදහටම නිවන් දකින්ඩ හිත හදාගන්ඩ බෑ. මම මේ ලෝකෙ හැමදාම ඉන්ඩ ආසයි

    හිත දියුණු කරපු කෙනෙක්ට තමන්ට එන හැම සංඥාවක්ම (මගෙ වචන වැරිද ඇති) බ්ලොක් කරන්ඩ පුලුවන්.
    එයාගෙ අතක් පයක් කපනකොට ඒක එයාට නොදැනී ඉන්ඩ පුලුවන් තත්වයක් තියෙන්ඩ පුලුවන්

    dyana sama wadinna one na...

    dreamless sleep == hypothesized nirvana
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    නිවන් සුවය ජීවත් වෙලා ඉද්දිම අත්දකින්ඩ පුලුවන් ධ්‍යානයකට සම වැදිල...
    ඒ වෙලාවට තමන් ඉන්නවද කියල දැනෙන්නෙත් නැතුව ඇති. හරියට නින්ද ගිහින් වගේ..

    ඒත් මට සදහටම නිවන් දකින්ඩ හිත හදාගන්ඩ බෑ. මම මේ ලෝකෙ හැමදාම ඉන්ඩ ආසයි

    හිත දියුණු කරපු කෙනෙක්ට තමන්ට එන හැම සංඥාවක්ම (මගෙ වචන වැරිද ඇති) බ්ලොක් කරන්ඩ පුලුවන්.
    එයාගෙ අතක් පයක් කපනකොට ඒක එයාට නොදැනී ඉන්ඩ පුලුවන් තත්වයක් තියෙන්ඩ පුලුවන්

    ඔබ ඔය කතාකරන්නේ නිරෝධ සමාපත්තිය ගැන. මේක ඉහලම ධ්‍යාන තලයයි. ආර්ය චතුර්තක් ධ්‍යානය වැඩූ කෙනෙක්ට සියළු විඳීම් හා සංඤා පවතිනවා. නමුත් ඒ සියළු සංඤා තිබියදී ඔහු නොසෙල්වී කිසිවකට නොඇලී සිටිනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • actually bn..
    bible eke God kiyana eka genocide karala thiyenawa.,
    God marapu sampurna minissu gana laksha ganak...
    eth bibile ekema demon (Satan) kiyana eka marala thiyenne 9 denai :lol:
    kohomada God gei satan gei wenasa... :lol:
    samahara wita uba kiyanawa wage hell eka patta athal place ekak wenna athi..:yes:

    ආ යකෝ උඹට බයිබලය මතක් වුණොත් ආයෙ ඉතිං වෙන දෙයක් නෑ
    genocide විතරයි :angry:
    හොඳ මිනිස්සුන්ව දෙවියන් වහන්සෙ විනාස කලේ නෑ

    මෙන්න මේ වගේ අයවයි විනාශ කලේ..


    19 සවස් යාමේදී දේවදූතයෝ දෙදෙනෙක් සොදොම් නුවරට පැමිණියෝය. ඒ අවස්ථාවේදී සොදොම් නුවරේ දොරටුව අසල හිඳගෙන සිටි+ ලොත්, ඔවුන් ළඟට ගොස් හිස නමා ඔවුන්ට ආචාර කළේය.+ 2 ලොත් ඔවුන්ට මෙසේ කීවේය. “අනේ මගේ ස්වාමිවරුනි, අද ඔබේ සේවකයාගේ නිවසට ඇවිත් රාත්‍රිය ගත කරන්න. ඔබට පාන්දරින්ම නැඟිට ඔබේ ගමන යන්න පුළුවන්.+ දැන් ඔබේ පාද සෝදන්න මට ඉඩ දෙන්න.”+ එවිට ඔවුහු, “නැහැ, අපි අද රාත්‍රිය ගත කරන්නේ ප්‍රධාන මංසන්ධියේ”+ යයි කීවෝය. 3 නමුත් ලොත් ඔවුන්ට පෙරැත්ත කළ නිසා+ ඔවුහු ඔහු සමඟ ගියෝය. ඔහු මුහුන් නොදැමූ රොටි පුලුස්සා,+ භෝජනයක් පිළියෙල කර+ ඔවුන්ට කන්න දුන්නේය. ඔවුහුද කෑවෝය.

    4 ඔවුන් නින්දට යෑමට පෙර සොදොම් නුවරේ පුරුෂයෝ ලොත්ගේ නිවස වට කළෝය.+ බාල මහලු සියලුම පුරුෂයෝ එතැන රැස්ව සිටියෝය.+ 5 ඔවුහු ලොත්ට කෑගසමින් මෙසේ කීවෝය. “අද රෑ ඔබේ නිවසට පැමිණි පුරුෂයන් දෙදෙනාව එළියට එවන්න. අපට ඔවුන් සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්න ඕනේ.”+

    6 පසුව ලොත් නිවසෙන් පිටතට ගොස් දොර වැසුවේය. 7 ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “අනේ මගේ සහෝදරයෙනි, දුෂ්ට විදිහට හැසිරෙන්න එපා.+ 8 මගේ දූවරුන් දෙදෙනා මෙතැන ඉන්නවා. ඔවුන් කවදාවත් පුරුෂයෙක් එක්ක සයනය කරලා නැහැ.+ ඔබ කැමති නම් මම ඒ දෙදෙනාව ඔබට දෙන්නම්.+ නමුත් මේ මිනිසුන්ට නම් කිසිම හිරිහැරයක් කරන්න එපා.+ මගේ නිවසට ඔවුන්ව ගෙනාවේ ඔවුන්ට රැකවරණය දෙන්නයි.”+ 9 එවිට ඒ සෙනඟ, “අපි නුඹට සලකන්නේ මීටත් වඩා දරුණු විදිහටයි! නුඹ පිටගම්කාරයෙක්!+ අපේ දේශයට ඇවිත් අපිව විනිශ්චය කරන්න තරම්+ නුඹට තියෙන අයිතිය මොකක්ද? අහකට පලයං” යයි කියමින් ලොත්ව තල්ලු කර+ දොර කඩාගෙන යෑමට තැත් කළෝය.+ 10 එවිට ඇතුළේ සිටි පුරුෂයෝ දෙදෙනා* ලොත්ව ගේ ඇතුළට ඇදගෙන දොර වසාගත්තෝය. 11 ඉන්පසු ඔවුහු දෙදෙනා දොරකඩ සිටි ලොකු කුඩා සියලුදෙනාගේම+ ඇස් අන්ධ වීමට සැලැස්වූවෝය.+ එබැවින් මුළු සෙනඟම එහෙ මෙහෙ අතපත ගාමින් නිවසේ දොර සෙවීමට බොහෝ වෙහෙස දැරූහ.+

    12 ඉන්පසු ඒ මිනිස්සු දෙදෙනා ලොත්ට මෙසේ කීවෝය. “ඔබේ පවුලේ තවත් අය මෙහෙ ඉන්නවාද? ඔබේ පුත්‍රයන්වද දූවරුන්වද බෑනාවරුන්වද රැගෙන මේ නුවරෙන් පිටතට යන්න.+ 13 අපි මේ මුළු නුවරම විනාශ කරන්නයි යන්නේ. මන්ද මේ සෙනඟට විරුද්ධව කළ චෝදනාවලට යෙහෝවා දෙවි ඇහුම්කන් දී තිබෙනවා.+ මේ නුවර විනාශ කරන්නයි යෙහෝවා දෙවි අපිව මෙහාට එව්වේ.”+ 14 එබැවින් ලොත්, තම දූවරුන් සමඟ විවාහ වෙන්න සිටි පුරුෂයන් වෙතට ගොස්, “යෙහෝවා දෙවි මේ නුවර විනාශ කරන්නයි යන්නේ. ඒ නිසා ඉක්මන් කර මෙහෙන් පිට වෙන්න”+ කියා ඔවුන්ට නැවත නැවත කීවේය. නමුත් ඔහුගේ බෑනාවරු ඔහු කී දේ විහිළුවක් සේ ගණන් ගත්තෝය.+
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආ යකෝ උඹට බයිබලය මතක් වුණොත් ආයෙ ඉතිං වෙන දෙයක් නෑ
    genocide විතරයි :angry:
    හොඳ මිනිස්සුන්ව දෙවියන් වහන්සෙ විනාස කලේ නෑ

    මෙන්න මේ වගේ අයවයි විනාශ කලේ..


    ane yako...
    ara bold ekekta wihilu karapu podi lamayiwa kanna koti ewapu God ne oya... :growl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආ යකෝ උඹට බයිබලය මතක් වුණොත් ආයෙ ඉතිං වෙන දෙයක් නෑ
    genocide විතරයි :angry:
    හොඳ මිනිස්සුන්ව දෙවියන් වහන්සෙ විනාස කලේ නෑ

    මෙන්න මේ වගේ අයවයි විනාශ කලේ..

    Killing Event Reference Bible's Number Estimate
    1 The Flood of Noah Gen 7:23 20,000,000
    2 Abraham's war to rescue Lot Gen 14:17-19 1,000
    3 Sodom and Gomorrah Gen 19:24 2,000
    4 Lot's wife Gen 19:26 1 1
    5 While they were sore, Dinah's brethren slew all the males Gen 34:1-31, Judith 9:2-3 2 1,000
    6 Er for being wicked in the sight of the Lord Gen 38:7 1 1
    7 Onan for spilling his seed Gen 38:10 1 1
    8 A seven year worldwide famine Gen 41:25-54 70,000
    9 There will be blood: The first plague of Egypt Ex 7:15-27 , Wis 11:7-8 10,000
    10 The seventh plague: hail Ex 9:25 300,000
    11 Firstborn Egyptian children Ex 12:29-30 500,000
    12 The Lord took off their chariot wheels Ex 14:8-26 600 5,000
    13 Amalekites Ex 17:13 1,000
    14 Who is on the Lord's side?: Forcing friends and family to kill each other Ex 32:27-28 3,000 3,000
    15 Aaron's golden calf Ex 32:35 1,000
    16 God burns Aaron's sons to death for offering "strange fire" Lev 10:1-3 2 2
    17 A blasphemer is stoned to death Lev 24:10-23 1 1
    18 When the people complained, God burned them to death Num 11:1 100
    19 While the flesh was still between their teeth, the Lord smote them will a very great plague Num 11:33 10,000
    20 Ten scouts are killed for their honest report Num 14:35-45 10 110
    21 A man gathering sticks on the Sabbath day is stoned to death Num 15:32-35 1 1
    22 Korah, his companions, and their families are buried alive Num 16:27 3 9
    23 God burns 250 people to death for burning incense Num 16:35 250 250
    24 God kills 14,700 for complaining about God's killings Num 16:49 14,700 14,700
    25 The massacre of the Aradies Num 21:1-2 3,000
    26 God sent serpents to bite people for complaining about the lack of food and water Num 21:6 100
    27 Phineas's double murder: A killing to end God's killing Num 25:1-11 24,002 24,002
    28 The Midianite massacre: Have ye saved all the women alive? Num 31:1-35 6 200,000
    29 God slowly killed the Israelite army Dt 2:14-16 500,000
    30 God the giant killer Dt 2:21-22 5,000
    31 God hardens King Sihon's heart so all his people can be killed Dt 2:33-34 1 5,000
    32 Og and all the men women, and children in 60 cities Dt 3:6 1 60,000
    33 The Jericho massacre Jos 6:21 1,000
    34 Achan and his family Jos 7:10-26 1 5
    35 The Ai massacre Jos 8:1-25 12,000 12,000
    36 God stops the sun so Joshua can get his killing done in the daylight Jos 10:10-11 5,000
    37 Five kings killed and hung on trees Jos 10:26 5 10,000
    38 Joshua utterly destroyed all that breathed as the Lord commanded Jos 10:28-42 7 7,000
    39 The genocide of twenty cities: There was not any left to breathe Jos 11:8-12 2 20,000
    40 The Anakim: some more giant killing Jos 11:20-21 5,000
    41 The Lord delivered the Canaanites and Perizzites Jg 1:4 10,000 10,000
    42 The Jerusalem massacre Jg 1:8 1,000
    43 Five massacres, a wedding, and God-proof iron chariots Jg 1:9-25 5,000
    44 The Lord delivered Chushanrishathaim Jg 3:7-10 1 1,000
    45 Ehud delivers a message from God Jg 3:15-22 1 1
    46 God delivers 10,000 lusty Moabites Jg 3:28-29 10,000 10,000
    47 Shamgar killed 600 Philistines with an ox goad Jg 3:31 600 600
    48 Barak and God massacre the Canaanites Jg 4:15-16 1,000
    49 Jael pounds a tent stake through a sleeping man's skull Jg 4:18-22 1 1
    50 Gideon's story: The Lord set every man's sword against his fellow Jg 7:22 120,000 120,000
    51 A city is massacred and 1000 burn to death because of God's evil spirit Jg 9:23-27 1,001 2,000
    52 The Ammonite massacre Jg 11:32-33 20,000
    53 Jephthah's daughter Jg 11:39 1 1
    54 42,000 die for failing the "shibboleth" test Jg 12:4-7 42,000 42,000
    55 Samson murdered 30 men for their clothes Jg 14:19 30 30
    56 Samson killed 1000 men with the jawbone of an ass Jg 15:14-15 1,000 1,000
    57 Samson killed 3000 in a suicide terrorist attack Jg 16:27-30 3,000 3,000
    58 A holy civil war (it had something to do with rotting concubine body part messages) Jg 20:35-37 65,100 65,100
    59 The end of Judges: two genocides and 200 stolen virgins Jg 21:10-14 4,000
    60 God killed Eli's sons and 34,000 Israelite soldiers 1 Sam 2:25, 4:11 34,002 34,002
    61 God smote them with hemorrhoids in their secret parts 1 Sam 5:1-12 3,000
    62 50,070 killed for looking into the ark of the Lord 1 Sam 6:19 50,070 50,070
    63 The Lord thundered a great thunder upon the Philistines 1 Sam 7:10-11 1,000
    64 Another Ammonite massacre (and another God-inspired body part message) 1 Sam 11:6-13 1,000
    65 Jonathan's first slaughter 1 Sam 14:12-14 20 20
    66 God forces the Philistines to kill each other 1 Sam 14:20 1,000
    67 The Amalekite genocide 1 Sam 15:2-3 10,000
    68 Samuel hacks Agag to death before the Lord 1 Sam 15:32-33 1 1
    69 In the valley of Elah: Goliath 1 Sam 17:51, 2 Sam 21:19 1 1
    70 David buys a wife with 200 Philistine foreskins 1 Sam 18:27 200 200
    71 The Lord said to David, Go and smite the Philistines 1 Sam 23:2-5 10,000
    72 God killed Nabal (and David got his wife and other stuff) 1 Sam 25:38 1 1
    73 David commits random acts of genocide for the Philistines 1 Sam 27:8-11 60,000
    74 David spends the day killing Amalekites 1 Sam 30:17 1,000
    75 God kills Saul, his sons, and his soldiers (because Saul didn't kill all the Amalekites) 1 Sam 31:2, 2 Chr 10:6 4 100
    76 David kills the messenger 2 Sam 1:15 1 1
    77 David killed, mutilated, and hung Rechab and Baanah 2 Sam 4:12 2 2
    78 God helps David smite the Philistines from the front and the rear 2 Sam 5:19-25 2,000
    79 God killed Uzzah for trying to keep the ark from falling 2 Sam 6:6-7, 1 Chr 13:9-10 1 1
    80 David killed two-thirds of the Moabite POWs and enslaved the rest 2 Sam 8:2 667
    81 And the Lord gave David victory wherever he went 2 Sam 8 - 10 65,850 66,850
    82 David killed every male in Edom 2 Sam 8:13-14, 1 Kg 11:15-16, 1 Chr 18:12, Ps 60:1 15,000 25,000
    83 Thus did David do to all the children of Ammon 2 Sam 11:1, 1 Chr 20:1 1,000
    84 God slowly kills a baby 2 Sam 12:14-18 1 1
    85 Seven sons of Saul are hung up before the Lord 2 Sam 21:1-9 7 3,000
    86 David's mighty men and their amazing killings 2 Sam 23, 1 Chr 11 1,403 3,400
    87 God killed 70,000 because of David had a census that God (or Satan) told him to do 2 Sam 24:15, 1 Chr 21:14 70,000 200,000
    88 Solomon murdered Job and Shimei (per David's deathbed wish) 1 Kg 2:29-46 2 2
    89 A tale of two prophets 1 Kg 13:11-24 1 1
    90 Jeroboam's son: God kills another child 1 Kg 14:17 1 1
    91 Jeroboam's family 1 Kg 15:29 10
    92 Baasha's family and friends 1 Kg 16:11-12 20
    93 Zimri burns to death 1 Kg 16:18-19 1 1
    94 The drought of Elijah 1 Kg 17:1, Luke 4:25, James 5:17-18 3,000
    95 Elijah kills 450 religious leaders in a prayer contest 1 Kg 18:22-40 450 450
    96 The first God-assisted slaughter of the Syrians 1 Kg 20:20-21 10,000
    97 God killed 100,000 Syrians for calling him a god of the hills 1 Kg 20:28-29 100,000 100,000
    98 God killed 27,000 Syrians by making a wall fall on them 1 Kg 20:30 27,000 27,000
    99 God sent a lion to kill a man for not smiting a prophet 1 Kg 20:35-36 1 1
    100 God killed Ahab for not killing a captured king 1 Kg 20:42, 22:35 1 1
    101 God burned 102 men to death for asking Elijah to come down from his hill 2 Kg 1:10-12 102 102
    102 God killed Ahaziah for asking the wrong God 2 Kg 1:16-17, 2 Chr 22:7-9 1 1
    103 God sent bears to kill 42 boys for making fun of a prophet's bald head 2 Kg 2:23-24 42 42
    104 The Lord delivered the Moabites 2 Kg 3:18-25 5,000
    105 A skeptic is trampled to death 2 Kg 7:2-20 1 1
    106 God's seven year famine 2 Kg 8:1 7,000
    107 Jehoram of Israel 2 Kg 9:24 1 1
    108 Jezebel 2 Kg 9:33-37 1 1
    109 Ahab's sons: 70 heads in two baskets 2 Kg 10:6-10 70 70
    110 Ahab's hometown family, friends, and priests 2 Kg 10:11 20
    111 Jehu killed Ahaziah's family 2 Kg 10:12-13, 2 Chr 22:7-9 42 42
    112 Jehu and his partner kill the rest of Ahab's family 2 Kg 10:17 20
    113 Jehu assembled the followers of Baal and then slaughtered them all 2 Kg 10:18-25 1,000
    114 Mattan the priest of Baal and Queen Athaliah 2 Kg 11:17-20 2 2
    115 God sent lions to eat those who didn't fear him enough 2 Kg 17:25-26 10
    116 An angel killed 185,000 sleeping soldiers 2 Kg 19:34, 37:36 185,000 185,000
    117 God caused King Sennacherib to be killed by his sons 2 Kg 19:37, Tobit 1:21 1 1
    118 Josiah killed all the priests of the high places 2 Kg 23:20 100
    119 Just another holy war 1 Chr 5:18-22 50,000
    120 God killed a half million Israelite soldiers 2 Chr 13:17-18 500,000 500,000
    121 Jeroboam 2 Chr 13:20 1 1
    122 God killed a million Ethiopians 2 Chr 14:9-14 1,000,000 1,000,000
    123 Friendly fire: God forced "a great multitude" to kill each other 2 Chr 20:22-25 30,000
    124 God made Jehoram's bowels fall out 2 Chr 21:14-19 1 1
    125 God killed Jehoram's sons 2 Chr 22:1 3
    126 Ahaziah of Judah 2 Chr 22:7-8 1 1
    127 Joash, the princes, and army of Judah 2 Chr 24:20-25 1 10,000
    128 God destroyed Amaziah 2 Chr 25:15-27 1 1,000
    129 God smote Ahaz with the king of Syria 2 Chr 28:1-5 1 10,000
    130 God killed 120,000 valiant men for forsaking him 2 Chr 28:6 120,000 120,000
    131 The fall of Jerusalem 2 Chr 36:16-17 10,000
    132 The Purim killings: God hath done these things Esther 2 - 9, 10:4 75,813 75,813
    133 God and Satan kill Job's children and slaves Job 1:18-19 10 60
    134 Hananiah Jer 28:15-16 1 1
    135 Ezekiel's wife Ezek 24:15-18 1 1
    136 Oh! Susanna Dan 13:6-62 2 2
    137 Judith is blessed above all women (for cutting off a sleeping man's head) Judith 13:6-10 1 1
    138 The Judith massacre: hang ye up this head upon our walls Judith 15:1-6 1,000
    139 Mathathias's double murder 1 Mac 2:24-25 2 2
    140 Mathathias and his friends slay the wicked sinners 1 Mac 2:44 100
    141 God killed Andronicus, the sacrilegious wretch 2 Mac 4:38 1 1
    142 A Jewish mob killed Lysimachus, the sacrilegious fellow 2 Mac 4:42 1 1
    143 God helped Judas Machabeus destroy the wicked 1 Mac 3:1-26, 2 Mac 8:5-6 800 4,900
    144 Judas and his unarmed men kill 3000 of Gorgias's soldiers 1 Mac 3:44-4:24 3,000 3,000
    145 The Hanukkah killings 1 Mac 4:34-5:7 5,000 17,000
    146 The Machabees brothers slaughter the heathens 1 Mac 5:21-51 11,000 37,000
    147 Nicanor's army: The Almighty being their helper, they slew above nine thousand men 1 Mac 7:32-47, 2 Mac 8:24, 15:27 147,002 147,002
    148 Jonathan and Simon destroy the wicked out of Israel 1 Mac 9:46-49, 2 Mac 8:30-33, 10:61 1,000 1,200
    149 Five heavenly horsemen cast darts and fireballs at the enemy 2 Mac 8:32-10:38 21,103 21,400
    150 God killed Antiochus with an incurable bowel disease 2 Mac 9:5-28 1 1
    151 Idumeans, traitors, and Jews in two towers 2 Mac 10:16-17 40,000 40,100
    152 Nicanor's head: A manifest sign of the help of God 1 Mac 7:33-48, 2 Mac 15:1-35 35,000 35,000
    153 Aliens at Cades 1 Mac 11:74 3,000 3,000
    154 John burns to death 2000 in the tower of Azotus 1 Mac 16:10 2,000 2,000
    155 God sent wasps to slowly destroy people Wisdom 12:8-9 1,000
    156 Ananias and Sapphira Acts 5:5-10 2 2
    157 Herod Aggripa Acts 12:23 1 1
    158 Jesus Rom 8:32, 1 Pet 1:1820 1 1
    Totals 2,821,364 24,994,828
     

    AnuradhaRa

    Well-known member
  • bibile eke God tharam minissu marapu ekek history ekema na...

    අනේ මංද බං උඹට ඒකයි ලොකු වුණේ..
    ඔය ලිස්ට් එකේ ඔක්කොම දේවල් දෙවියන් කලේ හේතුවක් ඇතුවයි..

    සොදොම් ගොමෝරා කතාව මම කිව්ව
    අනිත් දේවලුත් මම එකින් එක බලන්නං. මගෙ දැනුම වැඩි වෙන්ඩත් එක්ක හොඳයි. මාත් හොඳ බයිබලේ කියෝපු එකෙක් තමා ;)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ මංද බං උඹට ඒකයි ලොකු වුණේ..
    ඔය ලිස්ට් එකේ ඔක්කොම දේවල් දෙවියන් කලේ හේතුවක් ඇතුවයි..

    සොදොම් ගොමෝරා කතාව මම කිව්ව
    අනිත් දේවලුත් මම එකින් එක බලන්නං. මගෙ දැනුම වැඩි වෙන්ඩත් එක්ක හොඳයි. මාත් හොඳ බයිබලේ කියෝපු එකෙක් තමා ;)

    ehenam adolf hitleruth hodai...
    uth jews maruwe hethuwak athuwane.. :D
     

    AnuradhaRa

    Well-known member
  • Killing Event Reference Bible's Number Estimate
    1 The Flood of Noah Gen 7:23 20,000,000

    හේතුව - පසුව යෙහෝවා දෙවි නෝවාට මෙසේ කීවේය. “ඔබේ පවුලේ සියලුදෙනා සමඟ+ දැන් නැවට ඇතුල් වන්න. මන්ද පොළොවේ සියලුම වැසියන් අතරින් ධර්මිෂ්ඨ ලෙස හැසිරෙන්නේ ඔබ පමණයි.+
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Killing Event Reference Bible's Number Estimate
    1 The Flood of Noah Gen 7:23 20,000,000

    හේතුව - පසුව යෙහෝවා දෙවි නෝවාට මෙසේ කීවේය. “ඔබේ පවුලේ සියලුදෙනා සමඟ+ දැන් නැවට ඇතුල් වන්න. මන්ද පොළොවේ සියලුම වැසියන් අතරින් ධර්මිෂ්ඨ ලෙස හැසිරෙන්නේ ඔබ පමණයි.+

    anith un adarmishtayi kiyala God thiranaya karapu nirnayakaya mokadda.?
    ethakota e families wala inna babies lath adarmishtada? toddlers lath? :eek:
    ethakota animals la.?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක සාධාරණ හේතුවක් නෙමෙයි..

    ow God ganna hama thiranema justifiable
    minissu ganna hama thiranema non justifiable..
    ehema baluwoth God mona karath hari..
    moko u ne 'morality eka define' karanne.. :dull:
    ubath niyama christian kenek wage.. :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • anith un adarmishtayi kiyala God thiranaya karapu nirnayakaya mokadda.?
    ethakota e families wala inna babies lath adarmishtada? toddlers lath? :eek:
    ethakota animals la.?

    ow God ganna hama thiranema justifiable
    minissu ganna hama thiranema non justifiable..
    ehema baluwoth God mona karath hari..
    moko u ne 'morality eka define' karanne.. :dull:
    ubath niyama christian kenek wage.. :rolleyes:

    මචං උඹ දෙවියන් මනුශ්‍ය ඝාතකයෙක් කියන එක ලොකුවට ඔලුවට දාගෙන ඉන්නෙ...
    අපේ තීරණ වගේ නෙමේ දෙවියන් වහන්සේගෙ තීරණ..
    මම මගේ ආගම ලොකුවට අරං කතා කරනව නෙමේ.