දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඉස්සර හොඳට ඉඳල දැන් පිස්සු හැදිලද දන්නේ නෑ නෙ මිනිස්සු කරන වැඩ දැකල :baffled:

:lol: kari cut eka...
දෙයියොත් බයයි බන් සමහර උන්ට. දෙයියන්ට වඩා උන්ට පවර්.
 
ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    the Preacher TV Series එකේ, දෙවියෝ missing වෙලා, සෙට් එකක් දෙවියෝන්ව හොයන සීන් එකක් නේ තියෙන්නේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    the Preacher TV Series එකේ, දෙවියෝ missing වෙලා, සෙට් එකක් දෙවියෝන්ව හොයන සීන් එකක් නේ තියෙන්නේ.
    ලොකේ දියුනුයි බන්.. Lucifer කියන TV සීරීස් එක බලහන්. දෙයියන්ව, බයිබලේ අන්ත විදියට විවේචනය කරනවා.. ඒත් ෆ්‍රීඩම් එකක් තියන යුඇස්වල ඔකට පෙලපාලි යන්නේ නැ. එන්ටටේන්ට්මන්ට් පර්පස් එකක් හැටියට මිනිස්සු බලනවා. හිනා වෙනවා හවසට පල්ලිත් යනවා. හිතපන් ඔය වගේ කන්ට්‍රවසරි ටෙලියක් ලන්කාවේ කලානම්. අඩුම තරමේ ඔක සබ් දාලා ලන්කාවේ පෙන්නුවනම් ලන්කාවේ උන් රෙද්ද උස්ස ගන්නවනේ. ලන්කාවේ ආගම් තුන හතරම එකයි. හො ගානා පොකුන තහනම් කරන්න කිව්වේ හාමුදුරුවරු, බුද්ද දේශනාව වෙනස් කරනවා කියලා. ඒ වගේ ගොන් ආතල් දෙන්න තමා දන්නේ. TV එක රියැලටියක් කරගෙන ඉන්නේ ලන්කාවෙ උන්. එන්ටටේන්ට්මන්ට් බින්දුවයි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    ඔවු මාරයාගේ එක උගුලක් තමයි උඹලා වගේ උන්ව සමාජයේ බිහි කරන එක.

    උඹලා මෙතන තිරිපිටකයේ බුද්ධ දේශනාවල නැති ගස් බයිලා "අදහස් දක්වන්න" කියලා මෙතන හලනවා.

    මෙතන ඉන්න පඬියෝ තමන්ගේ මතේ හරි කියන්න බල්ලෝ වගේ පොර කනවා.

    කාටවත්
    "විවාද පවත්තන්න ",
    "අදහස් දක්වන්න",
    "විග්‍රහ කරන්න",
    "දැනට පවතින විද්‍යාවෙන් පැහැදිලි කරන්න",
    "උපකල්පන ඉදිරිපත් කරන්න " .......... etc

    දෙයක් බුදු රජාණන් වහන්සේ ඉතුරු කරලා ගියේ නෑ! එහෙම කරන්නත් බෑ කරන්න අවශ්‍යත් නෑ.

    උඹලා ඔක්කොමලා එකතුවෙලා මෙතන ශාස්තෘන් වහන්සේලා වෙන්න පොර කනවා සත්තු වගේ.

    කවුද බුදු දහම විනාශ කරන්නේ? කතෝලිකයෝද? හින්දුන් ද? මුස්ලිම් උන් ද?

    නෑ! දුශ්ෂිල චීවර ධාරියෝයි උඹලා වගේ බුදු වෙන්න දඟලන උනුයි.

    බුදු දහමේ තියනහැම දේම බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.
    එළකිරියේ බුදු වෙන්න පොර කන උන්ට හොයා ගන්න දෙයක් උන් වහන්සේ ඉතුරු කරලා ගියේ නෑ.

    මෙතන උඹලගේ බන අහන්න කවුරුත් එන්නේ නෑ.
    ඒක මතක තියා ගන්න.

    මෙතන තමන්ගේ මතයන් දාන එකක් වත් අනිත් මිනිස්සු පිළිගන්නේ නෑ.

    නිකන් බොරුවට කුකුල් කා ගන්නවා විතරයි.

    සිද්ද වෙන එක දෙයි වෙන්නේ, බුදු දහම ගැන යමක් හෝ දන ගන්න ඕන මිනිහෙකුටත් බුදු දහම එපා වෙලා යනවා.
    උඹලගේ වාද විවාද වල තියන ගස් බයිලා ඔලුවට අරන් නැට්ට පාගා ගන්නවා.

    අන්තිමට මිනිහෙක් හරි දෙයක් දැම්මත් බලන්න එකෙක් නැතිව යනවා.

    බුදු දහම ගැන මිනිස්සුන්ගේ හිතේ තියන ශ්‍රද්ධාව අඩු වෙනවා.

    අන්තිමට මාරයාට ඕන දේ 100% ක් හරියටට ම සිද්ද වෙනවා.
    උඹ මාරයට නියම සපෝර්ට් එකක් දෙනවා.
    ඇත්තටම මාරයා විසින් උඹව නටවනවා එහෙම වෙන්න... :cool:

    ඉල්ලා ඇස කර ගන්න කිසි දෙයක් නෑ!

    මයිත්‍රී බුදු හාමුදුරුවෝ නේ ඊළඟට පහල වෙන්නේ!
    මෙතන කවුරුහරි ("අන්‍යාගමික", "ආගමක් නැති" එකෙක් හැර) "බෞද්ධ" කියන කෙනෙක් බුදු දහම සම්පුර්ණයෙන් ම වැරදි කියනවා නං, කැල්ලක් වැරදි කියනවා නං ,

    1. එක්කෝ මයිත්‍රී බුදු හාමුදුරුවෝ කලින් පහල වෙලා!
    2. එහෙම නෙවේ නං ආයේ පහල වෙන්නේ පසේ බුදුවරු නේ? කවුරුහරි පසේ බුදු වෙන්න පොර කනවා!
    3. නැට්ට පාගා ගෙන!
    4. මානසික රෝගයක්! (මනෝ වයිද්‍යවරයෙක් මුණ ගැහෙන්න ඕන!) :rofl:

    ඇත්තටම කිවුවොත් නැට්ට පාග ගත්ත මිනිසුන්ටත් වඩා ඉන්නේ මානසික රෝගීන්! ප්‍රසිද්ද උදාහරණ ම ඕන තරං තියෙන්නේ! :D

    :yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ආගම් ගැන කතා කරන එක පට්ට ආතල් ඕයි....
    සමහරක් එවුන්ට තමන්ට ආගමක් තියෙනවා කියල දැනෙන්නේ තමන්ගේ ආගමට කවුරු හරි කෝචෝක් කලොත් විතරයි...
    නැත්තං වගේ වගක් නෑ....
    සමහරක් එවුන් තමන්ගේ ආගම ඇසුරෙන් තමන්ගේම ආගමක් හදාගෙන ආගමනාකුළව ජීවත් වෙනවා කියනවා....
    මම දන්න ඩෑල් එකක් ඉන්නවා ඌ කියනවා දැන් තමන් අන්තිම ස්ටෙප් එකට ඇවිල්ල ඉන්නේ ඒක පහුකරන්නේ නැත්තේ ළමයා ලොකු වෙනකංලූ....
    අනේ දන්න එකෙක් කියහංකෝ ඔය ආගම්වල ශාස්තෘවරයා මිය ගියාට පස්සේ ඒවා මුඛ පරම්පරාවෙන් පැවත ඇවිල්ල තියෙනවා දීර්ඝ කාලයක්... එතොකට මං අහන්නේ ඒකෙන් දේවල් හැලිල නැද්ද, එකතුවෙලා නැද්ද... මොකද අපි පොතක් බලාගෙන පිටපත් කළත් වචනයක් දෙකක් හැලෙනවා... අලූත් කෑලි එකතුවෙනවා.. කොමා නැවතීම් තිත් වෙනස් වෙනවා....
    අනේ මන්ද....
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ඔවු මාරයාගේ එක උගුලක් තමයි උඹලා වගේ උන්ව සමාජයේ බිහි කරන එක.

    උඹලා මෙතන තිරිපිටකයේ බුද්ධ දේශනාවල නැති ගස් බයිලා "අදහස් දක්වන්න" කියලා මෙතන හලනවා.

    මෙතන ඉන්න පඬියෝ තමන්ගේ මතේ හරි කියන්න බල්ලෝ වගේ පොර කනවා.

    කාටවත්
    "විවාද පවත්තන්න ",
    "අදහස් දක්වන්න",
    "විග්‍රහ කරන්න",
    "දැනට පවතින විද්‍යාවෙන් පැහැදිලි කරන්න",
    "උපකල්පන ඉදිරිපත් කරන්න " .......... etc

    දෙයක් බුදු රජාණන් වහන්සේ ඉතුරු කරලා ගියේ නෑ! එහෙම කරන්නත් බෑ කරන්න අවශ්‍යත් නෑ.

    උඹලා ඔක්කොමලා එකතුවෙලා මෙතන ශාස්තෘන් වහන්සේලා වෙන්න පොර කනවා සත්තු වගේ.

    කවුද බුදු දහම විනාශ කරන්නේ? කතෝලිකයෝද? හින්දුන් ද? මුස්ලිම් උන් ද?

    නෑ! දුශ්ෂිල චීවර ධාරියෝයි උඹලා වගේ බුදු වෙන්න දඟලන උනුයි.

    බුදු දහමේ තියනහැම දේම බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.
    එළකිරියේ බුදු වෙන්න පොර කන උන්ට හොයා ගන්න දෙයක් උන් වහන්සේ ඉතුරු කරලා ගියේ නෑ.

    මෙතන උඹලගේ බන අහන්න කවුරුත් එන්නේ නෑ.
    ඒක මතක තියා ගන්න.

    මෙතන තමන්ගේ මතයන් දාන එකක් වත් අනිත් මිනිස්සු පිළිගන්නේ නෑ.

    නිකන් බොරුවට කුකුල් කා ගන්නවා විතරයි.

    සිද්ද වෙන එක දෙයි වෙන්නේ, බුදු දහම ගැන යමක් හෝ දන ගන්න ඕන මිනිහෙකුටත් බුදු දහම එපා වෙලා යනවා.
    උඹලගේ වාද විවාද වල තියන ගස් බයිලා ඔලුවට අරන් නැට්ට පාගා ගන්නවා.

    අන්තිමට මිනිහෙක් හරි දෙයක් දැම්මත් බලන්න එකෙක් නැතිව යනවා.

    බුදු දහම ගැන මිනිස්සුන්ගේ හිතේ තියන ශ්‍රද්ධාව අඩු වෙනවා.

    අන්තිමට මාරයාට ඕන දේ 100% ක් හරියටට ම සිද්ද වෙනවා.
    උඹ මාරයට නියම සපෝර්ට් එකක් දෙනවා.
    ඇත්තටම මාරයා විසින් උඹව නටවනවා එහෙම වෙන්න... :cool:

    Respect you brother!!! :yes::yes::yes:
    උබ මචන් ලෙසටම කියලා තියනවා. ඔය ටික මම කියන්න ගියා නම් තව සභ්‍ය සිංහල එකතු කරලයි කියන්නේ. මේ දවස් ටිකේම මමත් දැක්කා එලකිරි එකේ මහාචාර්යවරු කීපදෙනෙක් තමන්ගේ මතය හරි කියලා පෙන්නන්න පට්ට ගේමක් දෙනවා. මොනවත් කියන්න තරම් ආවේගයක් ආවත් මමත්වයෙන් ඇලිලා ඉන්න මිනිස්සුන්ට දෙයක් කියන්න යනවට වඩා ඒ වගේ මිනිස්සු ignore list දාන එක හොඳයි කියලා හිතුවා. මොකද උන් කරන දේ උන් ගෙනියනවාම තමයි. අපි බන් මේ ලෝකේ ජීවත් වෙන්නේ උපරිම අවුරුදු 70යි. අද කාලේ හැටියට. දැනටමත් ඒකෙන් අවුරුදු 25කට වඩා ගෙවලා ඉවරයි. මේකේ විශාරද ටෝක්ස් දෙන එවුන් හිතන් ඉන්නේ උන් සදහටම ජීවත් වෙන්න ඇවිත් තියෙන්නේ කියලා. කවදහරි තමන් කෙලවර වෙන්නේ අඩි 6 වලකින් කියන එකත් උන්ට අමතකයි. ඒ වගේම ගෙනියන්නේ තමන් කල කී දෙයක් විතරයි කියන එකත් උන්ට අමතකයි. :nerd::nerd:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    ආගම් ගැන කතා කරන එක පට්ට ආතල් ඕයි....
    සමහරක් එවුන්ට තමන්ට ආගමක් තියෙනවා කියල දැනෙන්නේ තමන්ගේ ආගමට කවුරු හරි කෝචෝක් කලොත් විතරයි...
    නැත්තං වගේ වගක් නෑ....
    සමහරක් එවුන් තමන්ගේ ආගම ඇසුරෙන් තමන්ගේම ආගමක් හදාගෙන ආගමනාකුළව ජීවත් වෙනවා කියනවා....
    මම දන්න ඩෑල් එකක් ඉන්නවා ඌ කියනවා දැන් තමන් අන්තිම ස්ටෙප් එකට ඇවිල්ල ඉන්නේ ඒක පහුකරන්නේ නැත්තේ ළමයා ලොකු වෙනකංලූ....
    අනේ දන්න එකෙක් කියහංකෝ ඔය ආගම්වල ශාස්තෘවරයා මිය ගියාට පස්සේ ඒවා මුඛ පරම්පරාවෙන් පැවත ඇවිල්ල තියෙනවා දීර්ඝ කාලයක්... එතොකට මං අහන්නේ ඒකෙන් දේවල් හැලිල නැද්ද, එකතුවෙලා නැද්ද... මොකද අපි පොතක් බලාගෙන පිටපත් කළත් වචනයක් දෙකක් හැලෙනවා... අලූත් කෑලි එකතුවෙනවා.. කොමා නැවතීම් තිත් වෙනස් වෙනවා....
    අනේ මන්ද....

    "අනේ දන්න එකෙක් කියහංකෝ ඔය ආගම්වල ශාස්තෘවරයා මිය ගියාට පස්සේ ඒවා මුඛ පරම්පරාවෙන් පැවත ඇවිල්ල තියෙනවා දීර්ඝ කාලයක්... එතොකට මං අහන්නේ ඒකෙන් දේවල් හැලිල නැද්ද, එකතුවෙලා නැද්ද."

    මේක වෙන්න පුළුවන්. හැබැයි එතනදි පළමුවෙන්ම නැතිවෙලා යන්නේ ආගමක ඇති තේරුම් ගැනීමට අපහසු ඉතා ගැඹුරු දහම් කාරණා. මේකට හේතුව මේවා බොහෝ දෙනෙක්ට තේරෙන්නේ නැති නිසා ඒවා අමතක වී යාමය. උදාහරණයකට ගත්තොත්, බුදුදහමේ ඉක්මණින්ම වැසී ගොස් ඇත්තේ ඉතා ගැඹුරු දහම් කොටස් වන පට්ඨානය වැනි දහම් කරුණුය. නමුත් ආගමක ඉතා සරල මූලික ඉගැන්වීම් බොහෝ කාලයක් ඉතිරි වනු ඇත.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Respect you brother!!! :yes::yes::yes:
    උබ මචන් ලෙසටම කියලා තියනවා. ඔය ටික මම කියන්න ගියා නම් තව සභ්‍ය සිංහල එකතු කරලයි කියන්නේ. මේ දවස් ටිකේම මමත් දැක්කා එලකිරි එකේ මහාචාර්යවරු කීපදෙනෙක් තමන්ගේ මතය හරි කියලා පෙන්නන්න පට්ට ගේමක් දෙනවා. මොනවත් කියන්න තරම් ආවේගයක් ආවත් මමත්වයෙන් ඇලිලා ඉන්න මිනිස්සුන්ට දෙයක් කියන්න යනවට වඩා ඒ වගේ මිනිස්සු ignore list දාන එක හොඳයි කියලා හිතුවා. මොකද උන් කරන දේ උන් ගෙනියනවාම තමයි. අපි බන් මේ ලෝකේ ජීවත් වෙන්නේ උපරිම අවුරුදු 70යි. අද කාලේ හැටියට. දැනටමත් ඒකෙන් අවුරුදු 25කට වඩා ගෙවලා ඉවරයි. මේකේ විශාරද ටෝක්ස් දෙන එවුන් හිතන් ඉන්නේ උන් සදහටම ජීවත් වෙන්න ඇවිත් තියෙන්නේ කියලා. කවදහරි තමන් කෙලවර වෙන්නේ අඩි 6 වලකින් කියන එකත් උන්ට අමතකයි. ඒ වගේම ගෙනියන්නේ තමන් කල කී දෙයක් විතරයි කියන එකත් උන්ට අමතකයි. :nerd::nerd:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    උබ කියපු ඒවා නම් සමහර ඒවා ඇත්ත

    ඔය රතු පාට එක පොඩ්ඩක් බලපන් උබ ඔච්චර බුද්ධිමත් නම් දවස් ගානක් බලාගෙන හිටියේ ඇයි උබේ අදහස් ඉද්රිරිපත් කරන්න තිබුනනේ . දැන් හිමිට හිතලා බලපං විශාරද ටෝක් මෙතන දෙන්නේ කවුද කියලා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    උබ කියපු ඒවා නම් සමහර ඒවා ඇත්ත

    ඔය රතු පාට එක පොඩ්ඩක් බලපන් උබ ඔච්චර බුද්ධිමත් නම් දවස් ගානක් බලාගෙන හිටියේ ඇයි උබේ අදහස් ඉද්රිරිපත් කරන්න තිබුනනේ . දැන් හිමිට හිතලා බලපං විශාරද ටෝක් මෙතන දෙන්නේ කවුද කියලා

    මූට බනින්න එපා.. මූත් කියන්නේ අපි කියන දේමයි... ඉපදිලි මැරෙන සුලූ කාලෙට මොනවද ලොකු සූත‍්‍ර කියලා.... :)

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    මූට බනින්න එපා.. මූත් කියන්නේ අපි කියන දේමයි... ඉපදිලි මැරෙන සුලූ කාලෙට මොනවද ලොකු සූත‍්‍ර කියලා.... :)

    මරණින් මතු විඥ්ඥානය හෙවත් සිහිය නැතිවී යන ආකාරය පැහැදිළි කරන්න පුළුවන් නම් ඔබේ මතය පිළිගන්නවා. ලොකු Proof ඕනෙ නෑ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    "අනේ දන්න එකෙක් කියහංකෝ ඔය ආගම්වල ශාස්තෘවරයා මිය ගියාට පස්සේ ඒවා මුඛ පරම්පරාවෙන් පැවත ඇවිල්ල තියෙනවා දීර්ඝ කාලයක්... එතොකට මං අහන්නේ ඒකෙන් දේවල් හැලිල නැද්ද, එකතුවෙලා නැද්ද."

    මේක වෙන්න පුළුවන්. හැබැයි එතනදි පළමුවෙන්ම නැතිවෙලා යන්නේ ආගමක ඇති තේරුම් ගැනීමට අපහසු ඉතා ගැඹුරු දහම් කාරණා. මේකට හේතුව මේවා බොහෝ දෙනෙක්ට තේරෙන්නේ නැති නිසා ඒවා අමතක වී යාමය. උදාහරණයකට ගත්තොත්, බුදුදහමේ ඉක්මණින්ම වැසී ගොස් ඇත්තේ ඉතා ගැඹුරු දහම් කොටස් වන පට්ඨානය වැනි දහම් කරුණුය. නමුත් ආගමක ඉතා සරල මූලික ඉගැන්වීම් බොහෝ කාලයක් ඉතිරි වනු ඇත.

    pattanaya kiyanne mokakda??
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    pattanaya kiyanne mokakda??

    පට්ඨානය කියන්නේ පටිච්චසමුප්පාදය වගේ ඊට වඩා Advanced එකක්. පටිච්ච සමුප්පාදයේ එන පච්චයා කියන වචනය ඔබ අහලා තියෙනවද? ඒ කියන්නේ අවිද්‍යා පච්චයා සංකාර, සංකාර පච්චයා විඥ්ඥාන ආදී ලෙස. මෙතන මේ පච්චයා කියන්නේ සුදුසු සාධක හෝ තත්ව කියන එක. මේක උදාහරණයකට කියන්නේ ඇපල් ඇටයකින් ඇපල් ගහක් ලබා ගන්න අවස්ථාවක්. මෙතන ප්‍රධාන හේතුව ඇපල් ඇටය. නමුත් සුදුසු පසක්, ජලය වගේ මේ ඇටය පැලවීමට අවශ්‍ය අනෙක් සාධක නැතුව මේ ඇටයට පැල වෙන්න බෑ. මේ ඇටය පැලවෙන්න අවශ්‍ය අනෙක් සාධක වලට පච්චයා ලෙස හඳුන්වනවා. පටිච්චසමුප්පාද්යේදී අවිද්‍යාව ඇතිවිට සංකාර ඇතිවීමට අවශ්‍ය අනෙක් සාධක පච්චයා දහම් වෙනවා. මේ අකාරයට පච්චයා දහම් 24ක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මරණින් මතු විඥ්ඥානය හෙවත් සිහිය නැතිවී යන ආකාරය පැහැදිළි කරන්න පුළුවන් නම් ඔබේ මතය පිළිගන්නවා. ලොකු Proof ඕනෙ නෑ.

    මම පුංචි ප‍්‍රශ්නයක් උඹගෙන් අහන්නම්...
    මොනව හරි දේකට උඹගේ සිහිය නැති කරල තියෙනවද..?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මරණින් මතු විඥ්ඥානය හෙවත් සිහිය නැතිවී යන ආකාරය පැහැදිළි කරන්න පුළුවන් නම් ඔබේ මතය පිළිගන්නවා. ලොකු Proof ඕනෙ නෑ.
    ගහක් කපල මුලින්ම ඉදිරුවට පස්සේ ගහට මොකෝ වෙන්නේ :oo: ගහේ ජීවය කොහාටද යන්නේ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පට්ඨානය කියන්නේ පටිච්චසමුප්පාදය වගේ ඊට වඩා Advanced එකක්. පටිච්ච සමුප්පාදයේ එන පච්චයා කියන වචනය ඔබ අහලා තියෙනවද? ඒ කියන්නේ අවිද්‍යා පච්චයා සංකාර, සංකාර පච්චයා විඥ්ඥාන ආදී ලෙස. මෙතන මේ පච්චයා කියන්නේ සුදුසු සාධක හෝ තත්ව කියන එක. මේක උදාහරණයකට කියන්නේ ඇපල් ඇටයකින් ඇපල් ගහක් ලබා ගන්න අවස්ථාවක්. මෙතන ප්‍රධාන හේතුව ඇපල් ඇටය. නමුත් සුදුසු පසක්, ජලය වගේ මේ ඇටය පැලවීමට අවශ්‍ය අනෙක් සාධක නැතුව මේ ඇටයට පැල වෙන්න බෑ. මේ ඇටය පැලවෙන්න අවශ්‍ය අනෙක් සාධක වලට පච්චයා ලෙස හඳුන්වනවා. පටිච්චසමුප්පාද්යේදී අවිද්‍යාව ඇතිවිට සංකාර ඇතිවීමට අවශ්‍ය අනෙක් සාධක පච්චයා දහම් වෙනවා. මේ අකාරයට පච්චයා දහම් 24ක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා.

    thnx bro adamai eka ahuwe.bohoma pin :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම පුංචි ප‍්‍රශ්නයක් උඹගෙන් අහන්නම්...
    මොනව හරි දේකට උඹගේ සිහිය නැති කරල තියෙනවද..?

    ashwasa prashwasa prahina wen nathi nisa chitta withi kipayak athi wenawa.oka kiyala dila tiyanawa ban hodata abidarmaya danna kenek kiya dewi.man oka lawata ahala tiyanawa matakai :D abidarma sangameta prashne dammanam oka kiya dewi
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මම පුංචි ප‍්‍රශ්නයක් උඹගෙන් අහන්නම්...
    මොනව හරි දේකට උඹගේ සිහිය නැති කරල තියෙනවද..?

    මෙගේ සිහිය සම්පූර්ණයෙන්ම නැතිවෙලා නෑ.