ඔව්ද ? නැද්ද ? නැත්නම් දෙවියෝ කියන්නේ මිනිහගේ හිතේ බයට ඇති වෙන දෙයක්ද ? අල්ලාහ් දෙවි කෙනෙක් නේ
God kiyanne universe eken eliye inna kenek…
apita comprehend karaganna ba…
ඔව්ද ? නැද්ද ? නැත්නම් දෙවියෝ කියන්නේ මිනිහගේ හිතේ බයට ඇති වෙන දෙයක්ද ? අල්ලාහ් දෙවි කෙනෙක් නේ
God kiyanne universe eken eliye inna kenek…
apita comprehend karaganna ba…
විදිය වගේම ...තේරුම ගත්ත දේත් වැරදි නේ .....
ඉස්සරත් වැරදියි දැනුත් වැරදියි අනාගතෙත් වැරදියි
උඹ noumena phenomena ගැන අහල තියෙනවද ? ඒක දන්නව නං මේ කියන දේ හොඳට තේරෙයි. මිනිස්සු තේරුම් ගන්නෙ තමාගෙ මනසට සාපේක්ශව. දෙන්නෙක් දෙවියන් වහන්සෙව තේරුම් ගන්නෙ දෙවිදිහකට.
සංස්කෘතීන් වල ඒ මිනිස්සුන්ගෙ ජීවන රටාව අනුව ඒව වෙනස් වෙනව. ගස් වැල් එක්ක ජීවත් වෙන සංස්කෘතියක මිනිස්සු දෙවියන් වහන්සෙ තේරුම් ගන්නෙ ඕනෙ ගස් වැල් ඇසුරෙන්, සත්තු එක්ක නං සත්තු ඇසුරෙන්, ගණිතය එක්ක නං ගණිතය ඇසුරෙන් තර්කය ඇසුරෙන්.
දෙවියන් වහන්සෙ කියන්නෙ මේ මිනිස්සුන්ට සාපේක්ශ අවබෝදයන් සියල්ලට එපිටින් තියෙන දෙයක්. අවබෝධයේ imperfections දෙවියන් වහන්සේ ලඟ නැහැ.
සමහරවිට ඒ දෙයියෝත් පල්ලියක් කෝවිලක් වගේ එකකට යනව ඇති
අපිව මවපු දෙයියොත් උන්දැව මැව්වේ කවුද කියල කල්පනා කරනවා ඇතිසමහරවිට ඒ දෙයියෝත් පල්ලියක් කෝවිලක් වගේ එකකට යනව ඇති
![]()

![]()
Anselm's Ontological Argument eka kiyawapalla

අපිව මවපු දෙයියොත් උන්දැව මැව්වේ කවුද කියල කල්පනා කරනවා ඇතිසමහරවිට ඒ දෙයියෝත් පල්ලියක් කෝවිලක් වගේ එකකට යනව ඇති
![]()
නෑ. දෙවියන් වහන්සෙගෙ definition එකේම සියල්ල දන්නව කියන එක තියෙනව. තව දුරටත් දැනගන්න දෙයක් නෑ.
දෙවියෝ මැවුවේ කවුද?

දෙවියෝ මැවුවේ කවුද?
අපි හදාගත්තු තේරුන් වැඩක් නෑ ඇත්තටම මවපු දෙයියා එහෙම කෙනෙක් නෙවේ නං මොකෝ වෙන්නේ. ඔය කියන කෙනා පිටසක්වල ජීවියෙක් වෙන්නත් බැරි නෑ එහෙම උනොත් උන්දටත් අපිට එන ප්‍රශ්න සිතුවිලිම එනවා ඇති.
අපේ ලෝකේ මවපු කෙනාට නෙ මිනිස්සු දෙවියන් වහන්සේ කියන්නේ, නැතුව එයා ලොකුද පොඩිද බාග දෙයියෙක්ද අපි වගේම පිටසක්වල ජීවියෙක්ද අදාළ නෑ නෙ.එහෙම කෙනෙක් නෙමේ නං ඒ දෙවියන් වහන්සෙ නෙමේ.

අපේ ලෝකේ මවපු කෙනාට නෙ මිනිස්සු දෙවියන් වහන්සේ කියන්නේ, නැතුව එයා ලොකුද පොඩිද බාග දෙයියෙක්ද අපි වගේම පිටසක්වල ජීවියෙක්ද අදාළ නෑ නෙ.
අපිට ජනාධිපති කියල කියල තිබුනට සමහරවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ද දන්නෙත් නෑ.![]()