උබ හිතන්නේ ඔය කාලේ මෙන්ඩිස් හිටපු නැති මැච් වල winning rate එක ඌ හිටපු මැච් වල winning rate එකට වඩා වැඩි කියලා ද ?
ඌ නම් බහිරවයා ඌ නැති ඒවා වැඩියෙන් දිනන්න ඕනේ .
ඌ අවුට් උනත් අනිත් උන් ගහන්න ඕනේ . ගහල දිනන්න ඕනේ .
හැබැයි වෙලා තියෙන්නේ අනිත් පැත්ත . ඌ ගහපු ටික දිනලා . අනිත් උන් ලකුණු ගැහුවත් පැරදිලා .
ලංකාවේ ඔය කාලේ players ල ගන්න ගන්න එකා ෆේල් . එක නිසා ජීවන් මෙන්ඩිස් , මිලින්ද සිරිවර්ධන වගේ උනුත් 2020 ළං වෙනකන් ම ගැස්සුවා . හරි ගියේ නෑ .
මූ ව අයින් කරල මැච් දිනවන්න ගන්න කියලා එකෙක් හිටියෙත් නෑ .
අපෝ ඌ team එකේ හිටිය විදිය මම ඕන නම් පෙන්නන්ම් අවුරුද්ද්දෙන් අවුරුද්ද test , odi performance එක්ක ලංකාවේ 2016 ඉදන් 2020 වෙනකන් .
ඌ ෆේල් උනේ 2017 ඔක්කොම formats . හැබැයි ඊට කලින් අවුරුද්දේ එක දිගට ගහල තිබ්බ .
එතනින් පස්සේ ඌ එක්කෝ odi නැත්නම් test හොදටම කරල තියනව ඒ ඒ අවුරුද්දේ අනිත් උන්ට සාපේක්ෂව . ඒකයි team එකේ හිටියේ .
කලාතුරකින් නම් මැච් දින්නේ, දිනන එකේ ගහන එකාව team එකේ තියන් ඉන්නව බන් .
උබ ඔය කියන විදියට බැලුවොත් අරවින්ද ව team එකේ තියන් ඉන්නේ නෑ ඔය 80 ගණන් වල . පට්ට ෆේල් පොර
------
Post added on Feb 10, 2026 at 9:00 AM