✝️අද මට මම ඉන්න තැනට එන්න උදව් කරේ දෙවියන් වහන්සේ...... !!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    වගකීමෙන් තමයි කියන්නෙ. ඌව ඉතින් දැන් එලවන්න පරක්කු වැඩියි. ඌ පලවෙනි අවුරුදු 4 ක්‍රිකට් කාපු එක මම කියන්නෙ
    උගේ ඒ පලවෙනි අවුරුදු හතරේ ලංකාවේ ක්‍රිකට් වල තත්වය පොඩ්ඩක් මතක් කරපං . .මැච් කියක් දින්න්ද ??
    කවුද ලංකාවේ හොදට perform කරල මැච් දිනෙව්වේ ?? එහෙම කවුරුත් නෑ . මූ එහෙම පරදින කාලෙක එක දිගට ෆේල් උනාට winning knocks ටිකක් ගහල තියන නිසා තමයි ඌ ව තියාගත්තේ . අනිත් එක උබල දැන් කියන අලුත් උන්ට එක දිගට චාන්ස් දෙන්න කියන තියරිය ඌ තරුණ කාලේ apply වෙන්නේ නැත්තේ ඇයි ??

    ලංකාවේ උන් බලාපොරොත්තු උනේ සංගා මහේල ගියාම් චන්දිමාල් , තිරිමාන්න ඒ අඩුව පුරවයි කියලා . . උන් ඩබල ම සංගා මහේල අයින් උනාම ෆේල් . මැච් දිනෙව්වේ නෑ . දෙන්නම avg 70 ගණන්.. තිරිමාන්නගේ නම් 60 ගණන් ද මන්දා .. . එහෙම ගහල මැච් දිනන්න බෑ . අපි එක දිගට මැච් 15-20 කනවා ඔය උබ කියන කාලේ . team එකේ උන් සෑහෙන වෙනස් කරනවා .
    මූ 2020 ඉදන් No 3 ගහල තියනව avg 43+ තියන් . ඔය ගිය අවුරුද්දේ අන්තිම හරියේ එක දිගට 0 ටිකකුත් ගහල තියෙද්දී..

    මුව සුද්ද කරනවා නෙවෙයි .මූ team එකේ අවුලක් නැතුව ඉන්නේ අනිත් උන්ට සාපේක්ෂව perform කරන නිසා .winning knock ගහන නිසා .

    මේ ඒ අවුරුදු 4 අනිත් උන් එක්ක ඌ ගහපු හැටි. අනිත් උන්ව Float කර කර Drop කර කර ගස්සලත් උට එකම තැන එකදිගට චාන්ස් දීලත් ඔන්න ඕකයි තත්වෙ

    Screenshot-20260210-120809-Chrome.jpg
    මෙන්න තියනව උබ ඔය උඩ දාපු එකේ දිනපු මැච් වල තත්වේ ..
    ඌ ගහපු 50+ 12න් ලංකාව 11ක් ම දිනුම් . වෙන උන්ගේ ඒ වගේ නෑ බන් ලකුණු වැඩියෙන් ගැහුවට . ලකුණු ගැහුවට ඔකුන්ගේ SR අඩුයි . පරදින team එකේ place එක තියාගන්න හෙමින් හෙමින් ගහපු ලකුණු තියෙන්නේ .

    ඔය උඩ කාලේ ඇතුලේ ලංකාව ඉන්දියාව එකක් එක මැච් එකයි දිනුම් . Aus එක්කත් එක මැච් එකයි දිනුම්
    ඒ දෙකේම අරු තමයි වැඩිම ගහල තියෙන්නේ .

    ZnsacfR.png

    ------ Post added on Feb 10, 2026 at 7:39 AM
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    උගේ ඒ පලවෙනි අවුරුදු හතරේ ලංකාවේ ක්‍රිකට් වල තත්වය පොඩ්ඩක් මතක් කරපං . .මැච් කියක් දින්න්ද ??
    කවුද ලංකාවේ හොදට perform කරල මැච් දිනෙව්වේ ?? එහෙම කවුරුත් නෑ . මූ එහෙම පරදින කාලෙක එක දිගට ෆේල් උනාට winning knocks ටිකක් ගහල තියන නිසා තමයි ඌ ව තියාගත්තේ . අනිත් එක උබල දැන් කියන අලුත් උන්ට එක දිගට චාන්ස් දෙන්න කියන තියරිය ඌ තරුණ කාලේ apply වෙන්නේ නැත්තේ ඇයි ??

    ලංකාවේ උන් බලාපොරොත්තු උනේ සංගා මහේල ගියාම් චන්දිමාල් , තිරිමාන්න ඒ අඩුව පුරවයි කියලා . . උන් ඩබල ම සංගා මහේල අයින් උනාම ෆේල් . මැච් දිනෙව්වේ නෑ . දෙන්නම avg 70 ගණන්.. තිරිමාන්නගේ නම් 60 ගණන් ද මන්දා .. . එහෙම ගහල මැච් දිනන්න බෑ . අපි එක දිගට මැච් 15-20 කනවා ඔය උබ කියන කාලේ . team එකේ උන් සෑහෙන වෙනස් කරනවා .
    මූ 2020 ඉදන් No 3 ගහල තියනව avg 43+ තියන් . ඔය ගිය අවුරුද්දේ අන්තිම හරියේ එක දිගට 0 ටිකකුත් ගහල තියෙද්දී..

    මුව සුද්ද කරනවා නෙවෙයි .මූ team එකේ අවුලක් නැතුව ඉන්නේ අනිත් උන්ට සාපේක්ෂව perform කරන නිසා .winning knock ගහන නිසා .

    මෙන්න තියනව උබ ඔය උඩ දාපු එකේ දිනපු මැච් වල තත්වේ ..
    ඌ ගහපු 50+ 12න් ලංකාව 11ක් ම දිනුම් . වෙන උන්ගේ ඒ වගේ නෑ බන් ලකුණු වැඩියෙන් ගැහුවට . ලකුණු ගැහුවට ඔකුන්ගේ SR අඩුයි . පරදින team එකේ place එක තියාගන්න හෙමින් හෙමින් ගහපු ලකුණු තියෙන්නේ .

    ඔය උඩ කාලේ ඇතුලේ ලංකාව ඉන්දියාව එකක් එක මැච් එකයි දිනුම් . Aus එක්කත් එක මැච් එකයි දිනුම්
    ඒ දෙකේම අරු තමයි වැඩිම ගහල තියෙන්නේ .

    ZnsacfR.png

    ------ Post added on Feb 10, 2026 at 7:39 AM
    ඌ 50 ගහන ඒව දිනුම් කියන්නෙ මොකා ආවත් ඒ Position එකේ 50 ගැහුව කියන්නෙ දිනනව තමයි, මොකද Middle order එකට Pressure එක අඩුවෙන නිසා (ඔය Position එක බෝලෙ Hard, ගහනවනම් Strike Rate වැඩියි තමයි, ඌ ගහන්නෙ කලාතුරකින් ඒක තමයි ප්‍රශ්නෙ). . ප්‍රශ්නෙ තිබ්බෙ 2016-2021 උගෙ Inconsistency එක නිසා Middle order එකට Pressure එක ගියා. Middle Order උන්ගෙ Strike rate එහෙම උනාම අඩු වෙනව තමයි මොකද Top Order එකට List A Average 30 වත් තිබ්බ නැති එකෙක් පැරෂුට් එකකින් බෑවම ටීම් එකටම Pressure එක එනව. හැමදාම ඒ කාලෙ 50/3, 90/4 වගේ Scoreboard දැක්කෙ. යන්තන් ඇදන් යනව 220-250ට. මොකද Top Order එකට හරිහමන් උන් ආවෙ නෑ එතනිනුත් Mendis බහිරවය වගේ එකදිගට හිටිය.

    තාමත් උට Away , පොඩ්ඩක් බෝලෙ Move වෙද්දි ගහගන්න බෑ.

    මෙන්ඩිස් ටීම් එකට ආව විදියක් හිතාගන්න බෑ, ටීම් එකේ හිටිය විදියත් හිතාගන්න බෑ.

    ඕනම කෙනෙක් එකතැනක එක විදියට ඉද්දි ඉතින් අවුරුදු 6ක් වගේ යද්දි පොඩ්ඩක් ගහගන්න පුළුවන් වෙනව තමයි ඒත් එතන Made up Skill එකක්, Muscle Memory එකක්. Talent එක නැති එකාට නෑම තමයි. Talent එක නැති නිසයි Away Average 12. බෝලෙ Move වෙද්දි ගහගන්න බැරි. පුරුදු මඩේ තලාගනී ඒත් එතනින් එහා උට බෑ. ඌ නිසා ලංකාවට දිනන්නත් බෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    මොකද Top Order එකට හරිහමන් උන් ආවෙ නෑ එතනිනුත් Mendis බහිරවය වගේ එකදිගට හිටිය.
    උබ හිතන්නේ ඔය කාලේ මෙන්ඩිස් හිටපු නැති මැච් වල winning rate එක ඌ හිටපු මැච් වල winning rate එකට වඩා වැඩි කියලා ද ? :rofl:

    ඌ නම් බහිරවයා ඌ නැති ඒවා වැඩියෙන් දිනන්න ඕනේ .
    ඌ අවුට් උනත් අනිත් උන් ගහන්න ඕනේ . ගහල දිනන්න ඕනේ .
    හැබැයි වෙලා තියෙන්නේ අනිත් පැත්ත . ඌ ගහපු ටික දිනලා . අනිත් උන් ලකුණු ගැහුවත් පැරදිලා .

    ලංකාවේ ඔය කාලේ players ල ගන්න ගන්න එකා ෆේල් . එක නිසා ජීවන් මෙන්ඩිස් , මිලින්ද සිරිවර්ධන වගේ උනුත් 2020 ළං වෙනකන් ම ගැස්සුවා . හරි ගියේ නෑ .
    මූ ව අයින් කරල මැච් දිනවන්න ගන්න කියලා එකෙක් හිටියෙත් නෑ .

    මෙන්ඩිස් ටීම් එකට ආව විදියක් හිතාගන්න බෑ, ටීම් එකේ හිටිය විදියත් හිතාගන්න බෑ.
    අපෝ ඌ team එකේ හිටිය විදිය මම ඕන නම් පෙන්නන්ම් අවුරුද්ද්දෙන් අවුරුද්ද test , odi performance එක්ක ලංකාවේ 2016 ඉදන් 2020 වෙනකන් .
    ඌ ෆේල් උනේ 2017 ඔක්කොම formats . හැබැයි ඊට කලින් අවුරුද්දේ එක දිගට ගහල තිබ්බ .
    එතනින් පස්සේ ඌ එක්කෝ odi නැත්නම් test හොදටම කරල තියනව ඒ ඒ අවුරුද්දේ අනිත් උන්ට සාපේක්ෂව . ඒකයි team එකේ හිටියේ .
    කලාතුරකින් නම් මැච් දින්නේ, දිනන එකේ ගහන එකාව team එකේ තියන් ඉන්නව බන් .
    උබ ඔය කියන විදියට බැලුවොත් අරවින්ද ව team එකේ තියන් ඉන්නේ නෑ ඔය 80 ගණන් වල . පට්ට ෆේල් පොර
    ------ Post added on Feb 10, 2026 at 9:00 AM
     
    ඉතින් ඒක තමයි උගෙ Batting Position එකේ ටීම් එකේ Place එකේ වැදගත්කම. ඌ ගහන්න ඕනෙ මැච් දිනන්න. ගැහුවෙ නැත්තම් මැච් දිනන්නෙ ණෑ. ඌ ගහන්නෙ නැති නිසා තමයි ලංකාව කාලෙකින් Away Series එකක් හොද ටීම් එකකට දිනල නැත්තෙ. ඌ ගැහුව නිසා දිනනව කිව්වනම් ලංකාව මෙච්චර කන්නෙත් ඌ ගහන්නෙ නැති නිසා ඒ Position එකේ. ඌ උඩින් ඈවිත් Pressure කරල යනව, යටින් මොකෙක්ට හරි වැදුනොත් තමයි දිනන්ණෙ. තාම ගහල තියෙන්නෙ Centuries කොච්චර පොඩි ගානක්ද 2016 ඉදන්ම Cricket ගහළ.