මෙන්ඩිස්ට දුන්න චාන්ස් එක කාටවත් දුන්නෙ නෑ. චන්දිමාල්ට කොහොමත් දුන්නෙ නෑ. ඌ Career එකෙන් 1/3ක්ම Floater වගේ හිටියෙ. එක Batting position එකක් හරියට දුන්නෙ නෑ Top order.
Chandimal has batted only 68% 107/157 in top 4.
Kusal Mendis has batted 97%
149/154 in top 4.
උබ එහෙනම් stats දන්නේ නෑ බන් . .
කිසි rotate කිරිල්ලක් නෑ ..
2015 වෙනකන් , ඒ කියන්නේ සංගා මහේල ඉන්නකන් ( අපි හිතන්නේ සංගා 3, මහේල 4 ගැහුවා කියල නේ . ), චන්දිමාල් ව එක දිගට අවුරුදු තුන හතරක් No 4 ගස්සනවා .
2015 වෙද්දී ඌ ගහල තියන innings 81ක් ගහල් තියනව . . මතක තියාගන්න මේ ඇවිල්ල team එකේ සංගා , ඩිල්ෂාන් , මැතිව්ස් වගේ උන් පට්ට ලකුණු ගහන වෙලාවක් . .!!
ඔය මැච් වලින් 82% චන්දිමාල් bat කරල තියෙනේ No 3,4,5 ..
ඒ තුනෙන් 65% ගහල තියෙන්නේ No 4 ..
අන්තිමටම 2015 වෙද්දී මූ මැච් 89යි , avg 30යි SR 74යි !!!
මූ ට තරම් නම් චාන්ස් දීල නෑ කාටවත් බන් . අනිත් උබ කියන උන්ගේ අරන් බලපං . . මූ වගේ team එකේ සුපිරීම players ල ඉද්දි නෙවෙයි උන්ට චාන්ස් හම්බුනේ .
කුල්ල කුජිත වෙලා team එකේ වෙන උන් ගන්නේ නැතුවා පරදින කාලෙක .
ඉතින් ඒ වගේ අනිත් උන් ගහන්නේ නැති නිසා ටිකක් හරි ගහන එකට එක දිගට චාන්ස් හම්බුනා . එච්චරයි . මූ ට අර වගේ ලේජ්න්ස් ලා මැද්දේ කිසි pressure එකක් නැතුව දිනන කාලෙක මුගේ ක්‍රිකට් හොදට හදාගන්න තිබ්බ . අන්තිමටම avg 30යි ! SR 74යි ....
