අප්පා කාලකන්නි හැමතැනම..ගනන් ගන්න එපා බන් ඕවා..දෙවියන් වැනි මිනිසුන් 01-20-2017 05:59 PM gon katha kiyanna epa ponnayo. m![]()
usala huththa
![]()

ලන්කාවෙ ඉන්නව ජාදව් කියල පුද්ගලයෙක්. මෙයා දකිනව දවසක් කැලේ සත්තු ගොඩාක් ඉන්නව. ඉතින් මෙයා ඒක ගිහින් රජයට කිවුවම රජයෙන් ඒක ගනන් ගන්නෙ නෑ. ඉතින් මෙයා තනියම තමන්ගේ උත්සහයෙන් කැලේ කපල සත්තු අඩු කරන්ඩ පියවර ගන්නව. දැනට අවුරුදු 8ක් තිස්සෙ ජාදව් මේ වැඩේ කරනව.
ජාදව් කියන්නෙ හොද ලමයෙක්. ඔයාලත් ජාදව් වගේ වෙන්ඩ.

ජිවිතය කියන්නෙ සල්ලිම හම්බ කරන එක නෙවෙයි.මැරෙන දවසට රටක් අඩවලා මැරියල්ලා.
මෙක නම් වැදුනා

යේක බදුර්දීන් මාතියටත් සම්මානයක් දෙන්න කියල මම යෝජනා කරනවා.. යේක විල්පට්ටු කාන්තාරයක් කලාම මොල්ලි දෙකේ ඔටුවෝ, වැලි පොළොංගු කෝච්ච ශත්තුද.. මෝඩ ශින්හලයට ඕව තේරෙන්නේ නැනේ![]()

ලන්කාවෙ ඉන්නව ජාදව් කියල පුද්ගලයෙක්. මෙයා දකිනව දවසක් කැලේ සත්තු ගොඩාක් ඉන්නව. ඉතින් මෙයා ඒක ගිහින් රජයට කිවුවම රජයෙන් ඒක ගනන් ගන්නෙ නෑ. ඉතින් මෙයා තනියම තමන්ගේ උත්සහයෙන් කැලේ කපල සත්තු අඩු කරන්ඩ පියවර ගන්නව. දැනට අවුරුදු 8ක් තිස්සෙ ජාදව් මේ වැඩේ කරනව.
ජාදව් කියන්නෙ හොද ලමයෙක්. ඔයාලත් ජාදව් වගේ වෙන්ඩ.
මේ වගේ මිනිස්සුන්ට තමයි කියන්නේ , මිහිපිට දෙවිවරු කියල
ගොඩක් වටිනවා මචෝ