දෙවියන් වැනි මිනිසුන්

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    දෙවියන් වැනි මිනිසුන්

    වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..
    jadav.jpg

    ඉහත රූපයේ ඉන්නෙ ජාදව්.ඉන්දියාවේ පද්ම ශ්‍රි සම්මානයෙන් පිදුම් ලබන්න මේ සොදුරු මිනිසාට හැකිවෙනවා..
    1979 ඒ් කියන්නෙ ජාදෙව්ට අවුරුදු 16 දි මෙයා දකිනවා ගංවතුරට ගහගෙන ආපු සර්පයෝ බ්‍රහ්ම ප්‍රත්‍ර ගංගාවේ වැල්ලෙ මැරිලා ඉන්නවා..ගහක් කොලක් නැති කට්ට අවුවේ ඉතින් සර්පයෙක් තියා කිබුලෙක්ටවත් ඉන්න පුළුවන්ද? :angry::angry::angry:
    මෙයා ඊට පස්සෙ යනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට.ගිහින්න කියනවා මේ වැල්ලෙ ගස් වවන්න කියලා..ඒගොල්ලො හිනා වෙනවා ඔය වැල්ලෙ ගහක් තියා අලයක්වත් බහින්නෙ නෑ කියල..
    ඒත් උපදෙසක් දෙනවා උණ ගස් හිටවල බලන්න කියලා..
    ඊට පස්සෙ මෙයා තනියම ගස් හිටවන්න පටන් ගන්නවා.පස්සෙ කාලෙක ජාදව් කියලා තියනවා "ඒක හුගක් වෙදනාකාරී උණා. ඒත් මම ඒක කලා.කවුරුත් මට උදව් කරන්න ආවේ නෑ" කියලා.
    අවුරුදු 30ක් ඔය විදියට ගෙවිලා ගියා.
    අක්කර 1,360ක ජාදෙව් ඔය විදියට විශාල වැසි වනාන්තරයක් නිර්මාණය කලා. ඉන්දියානු රජය මේක දැකලා පුදුමයට පත් වෙනවා. ඊට පසුව මේ සොදුරු මිනිසාගේ නමින් මේ වනාන්තරය නම් කෙරෙනවා තවත් අක්කර 10000ක ඉඩක් මේ වනාන්තරයට එක් කෙරෙමින්.
    නම කිව්වට නික් නේම් එකෙන් බොලව්. “Molai woods” :):):)
    HS_SNLEAN792200_231P_article.jpg

    මුවො, අලි, බෙන්ගාලි ව්‍යාග්‍රයො, ඉන්දියන් රයිනෝලා හිටන් දැන් මේ කැලේ ඉන්නවලු. :shocked::shocked::shocked::shocked:
    කාන්තාරයක් වැසි වනාන්තරයකට හරවපු මේ සොදුරු මිනිසා අන්තිමට තමන්ගේ ජිවිත කාලෙම කැලේ වෙනුවෙන් කැපකරලා මේ කැලේ ලගම පොඩි පැලක් අටවගෙන ජීවත් වෙනවලු..
    ගෙදර තියන එකම ගහත් කපලාදාන අපේ අයියලට මේවා හොද ආදර්ශ හිටන්..:no::no::no::no:

    ජිවිතය කියන්නෙ සල්ලිම හම්බ කරන එක නෙවෙයි.මැරෙන දවසට රටක් අඩවලා මැරියල්ලා. :dull::dull::dull::dull:
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලන්කාවෙ ඉන්නව ජාදව් කියල පුද්ගලයෙක්. මෙයා දකිනව දවසක් කැලේ සත්තු ගොඩාක් ඉන්නව. ඉතින් මෙයා ඒක ගිහින් රජයට කිවුවම රජයෙන් ඒක ගනන් ගන්නෙ නෑ. ඉතින් මෙයා තනියම තමන්ගේ උත්සහයෙන් කැලේ කපල සත්තු අඩු කරන්ඩ පියවර ගන්නව. දැනට අවුරුදු 8ක් තිස්සෙ ජාදව් මේ වැඩේ කරනව.
    ජාදව් කියන්නෙ හොද ලමයෙක්. ඔයාලත් ජාදව් වගේ වෙන්ඩ.
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ලන්කාවෙ ඉන්නව ජාදව් කියල පුද්ගලයෙක්. මෙයා දකිනව දවසක් කැලේ සත්තු ගොඩාක් ඉන්නව. ඉතින් මෙයා ඒක ගිහින් රජයට කිවුවම රජයෙන් ඒක ගනන් ගන්නෙ නෑ. ඉතින් මෙයා තනියම තමන්ගේ උත්සහයෙන් කැලේ කපල සත්තු අඩු කරන්ඩ පියවර ගන්නව. දැනට අවුරුදු 8ක් තිස්සෙ ජාදව් මේ වැඩේ කරනව.
    ජාදව් කියන්නෙ හොද ලමයෙක්. ඔයාලත් ජාදව් වගේ වෙන්ඩ.
    :lol::lol::lol::lol::lol::lol: මෙහෙ වෙන්නෙ ඒක තමයි...
     

    sajith071

    Member
    Aug 7, 2007
    2,442
    4
    0
    41
    SRI LANKA
    ජිවිතය කියන්නෙ සල්ලිම හම්බ කරන එක නෙවෙයි.මැරෙන දවසට රටක් අඩවලා මැරියල්ලා.

    මෙක නම් වැදුනා
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    podi kale idan mageth hinayak, kawadahari karanna one....

    magema loku kalayak hadala gas kapanna, saththu maranna ena un maranna system ekak hadanna one...

    ape rate vanajivi kiyala boru huttak tiyenawa, ara para thambiya kale kapanawa....
     
    • Like
    Reactions: amilapradeep100

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    podi kale idan mageth hinayak, kawadahari karanna one....

    magema loku kalayak hadala gas kapanna, saththu maranna ena un maranna system ekak hadanna one...

    ape rate vanajivi kiyala boru huttak tiyenawa, ara para thambiya kale kapanawa....
    කරනවනම් ආති තරම් ප්‍රදේශ තියනව ලංකාවේ..all the best. සේරම සල්ලි වලට යටවෙලා දැන්..හැම ගහකටම සතෙක්ටම මිලක් තියනවා..ඒකයි.. rep+