දෙවියන් වැනි මිනිසුන්
වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..
ඉහත රූපයේ ඉන්නෙ ජාදව්.ඉන්දියාවේ පද්ම ශ්රි සම්මානයෙන් පිදුම් ලබන්න මේ සොදුරු මිනිසාට හැකිවෙනවා..
1979 ඒ් කියන්නෙ ජාදෙව්ට අවුරුදු 16 දි මෙයා දකිනවා ගංවතුරට ගහගෙන ආපු සර්පයෝ බ්රහ්ම ප්රත්ර ගංගාවේ වැල්ලෙ මැරිලා ඉන්නවා..ගහක් කොලක් නැති කට්ට අවුවේ ඉතින් සර්පයෙක් තියා කිබුලෙක්ටවත් ඉන්න පුළුවන්ද?

මෙයා ඊට පස්සෙ යනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට.ගිහින්න කියනවා මේ වැල්ලෙ ගස් වවන්න කියලා..ඒගොල්ලො හිනා වෙනවා ඔය වැල්ලෙ ගහක් තියා අලයක්වත් බහින්නෙ නෑ කියල..
ඒත් උපදෙසක් දෙනවා උණ ගස් හිටවල බලන්න කියලා..
ඊට පස්සෙ මෙයා තනියම ගස් හිටවන්න පටන් ගන්නවා.පස්සෙ කාලෙක ජාදව් කියලා තියනවා "ඒක හුගක් වෙදනාකාරී උණා. ඒත් මම ඒක කලා.කවුරුත් මට උදව් කරන්න ආවේ නෑ" කියලා.
අවුරුදු 30ක් ඔය විදියට ගෙවිලා ගියා.
අක්කර 1,360ක ජාදෙව් ඔය විදියට විශාල වැසි වනාන්තරයක් නිර්මාණය කලා. ඉන්දියානු රජය මේක දැකලා පුදුමයට පත් වෙනවා. ඊට පසුව මේ සොදුරු මිනිසාගේ නමින් මේ වනාන්තරය නම් කෙරෙනවා තවත් අක්කර 10000ක ඉඩක් මේ වනාන්තරයට එක් කෙරෙමින්.
නම කිව්වට නික් නේම් එකෙන් බොලව්. “Molai woods”

මුවො, අලි, බෙන්ගාලි ව්යාග්රයො, ඉන්දියන් රයිනෝලා හිටන් දැන් මේ කැලේ ඉන්නවලු.

කාන්තාරයක් වැසි වනාන්තරයකට හරවපු මේ සොදුරු මිනිසා අන්තිමට තමන්ගේ ජිවිත කාලෙම කැලේ වෙනුවෙන් කැපකරලා මේ කැලේ ලගම පොඩි පැලක් අටවගෙන ජීවත් වෙනවලු..
ගෙදර තියන එකම ගහත් කපලාදාන අපේ අයියලට මේවා හොද ආදර්ශ හිටන්..

ජිවිතය කියන්නෙ සල්ලිම හම්බ කරන එක නෙවෙයි.මැරෙන දවසට රටක් අඩවලා මැරියල්ලා.

Last edited: